ආණ්ඩුව කලබල වෙලා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    ආණ්ඩුව කලබල වෙලා

    අපේ සමඟිය දැක ආණ්ඩුව කලබල වෙලා


    ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ඇති බව එම පක්‍ෂ නායකත්ව මණ්ඩල සභාපති මන්ත්‍රී කරු ජයසුරිය මහතා පවසයි.

    පක්ෂය තුල සමගිය සහ එකමුතුකම රැකගතහොත් මැතිවරණ ජයග්‍රහණය අපහසු නොවන බව කොළඹදී පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා කියා සිටියේය.

    තම පක්‍සයේ එකමුතුකම සමගිය පිළිබඳව රජයද කලබල වී ඇතැයි කී ජයසූරිය මහතා ප‍්‍රශ්න ඇති අය එය පක්‍ෂය තුලම විසඳා ගැනීමට ක‍්‍රියා කල යුතු යයිද කියා සිටියේය.
    ...............................
    මෙතෙක් පක්‍ස ව්‍යවස්ථාවට ඇතුලත්ව නැති එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය ලබන දෙසැම්බර් මස පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    දැනට එකී යෝජනාවට හා පක්ෂ නායක තනතුර ජාතික නායක ලෙස වෙනස් කිරීමට අවශ්‍ය කත්‍යාධිකාරී අනුමැතිය ලැබී තිබේ.

    ඒ අනුව මෙය නීතිමය ලෙස වලංගුභාවයට පත්කිරීමට අවශ්‍ය කටයුතු ලබන මස මුල පැවැත්වෙන පක්ෂයේ වාර්ෂික සම්මේලනයේදී කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

    නායකත්ව මණ්ඩලය කරු ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති අතර එහි සාමාජිකයන් ගණන 09කි.

    එහෙත් එයට පත් කළ සජිත් පේ‍්‍රමදාස හා තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීහු ඉන් ඉවත් වූහ. ඒ අනුව එහි සාමාජිකයන් ගණන 07කට සීමා විය.

    source lankacnews
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අම්මටසිරි.. ආන්ඩුවේ උන්ට චූ බර හෑදෙන්න බය වෙන්න ඕන සීන් එකක්.. ජනාදිපතුතුමාට කර කියාගන්න දේයක් නෑතිව ඉන්නවා ඈත්තේ දෑන්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මා-ලඹේ සක්කිලියා එනකන් ඉමු
    සක්කිලියා දෙයි විග්‍රහයක්
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ඔය සයිට් එකේ මේ නිව්ස් යන්නේ නැත්තේ ඇයි බන් :rofl:

    aya1.gif


    aya2.gif


    aya3.gif
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    කරු කියන්නේ වෙනසක් කරන්න පුළුවන් නායකයෙක් මට හිතෙන්නේ. සජිත් ට තියෙන්නේ තනියම ගොඩයන වැඩපිළිවෙලක් පක්ෂයට හෙන ගහල ගියත්. පක්ෂයේ ජෙෂ්ටයෝන්ට පෙන්නන බැරී එකයි .
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කරු කියන්නේ වෙනසක් කරන්න පුළුවන් නායකයෙක් මට හිතෙන්නේ. සජිත් ට තියෙන්නේ තනියම ගොඩයන වැඩපිළිවෙලක් පක්ෂයට හෙන ගහල ගියත්. පක්ෂයේ ජෙෂ්ටයෝන්ට පෙන්නන බැරී එකයි .

    කීදෙනෙක් විතර ජෙෂ්ටයො ඉන්නවද බන් තාම...? :confused::confused:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙතරම් ඇරලත් මුන් මහින්ද කියන පල් හොරාට කඩේ යන හැටි.ඌට හෙණ ගහන්න කලින් තොපිට හෙණ ගහන්න ඕන යකෝ..කාලකන්ණි අපතයෝ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අම්මටසිරි.. ආන්ඩුවේ උන්ට චූ බර හෑදෙන්න බය වෙන්න ඕන සීන් එකක්.. ජනාදිපතුතුමාට කර කියාගන්න දේයක් නෑතිව ඉන්නවා ඈත්තේ දෑන්..

    උබ කුඩු විකුණන එකෙක්ද?:lol:
     

    Similar threads