ආණ්ඩුව පෙරලෙයිද ?

ආණ්ඩුව පෙරලෙයිද ?

  • නැහැ

    Votes: 37 33.3%
  • ඔව්

    Votes: 74 66.7%

  • Total voters
    111
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙරලෙන් නෑ හැමෝටම ගුටි දීලා පුකට පයින් ගහලා එලවනවා . එකයි වෙන්න යන්නේ
    ඒවට නම් ටිකාක් අමාරු වෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ඒවට නම් ටිකාක් අමාරු වෙයි
    අමාරු වැඩ තමා ඔය හෙමීට පටන් ගන්නේ. දවල් හීන බල බල ඉදපන් . උබ කියන එකක්වත් උනේ නෑ වෙන්නෙත් නෑ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    ගින්න අවිලිලා තියෙන්නෙ,අපිට නැති උන දෙවල් ආයෙ ගන්න බැ.අයෙ 117 තෙල් ගහන්න වෙන්නෙ නැ.කමක් නැ , රාජපක්සලා බල්ලො වගෙ පාරෙ ඇදගෙන ගිහින් මරලා දානවා බලන්න තිබ්බනම් ඇති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමාරු වැඩ තමා ඔය හෙමීට පටන් ගන්නේ. දවල් හීන බල බල ඉදපන් . උබ කියන එකක්වත් උනේ නෑ වෙන්නෙත් නෑ
    අපි තාම ගිනි තියන්ඩ දිල ඉන්නෙ, මොකට අත පුච්ච ගන්නවද , අලුකරපල්ල 3 වෙනිදත් එතකොට හරි ,රාජය දේපොල අලු කරන්ඩ රටේ උන් කැමතිද නැද්ද කියල ලපයල ඉක්මනින් තේරුම් ගනි.🤭🤭
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    පෙරලුනත් ඉතින් අනිත් පැත්තනේ.... ඕක ඉතින් හැත්තෑ වසරක් උනානේ රොටියෙ පැත්ත මාරු කරපු එක.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ උගේ ගෙදරටම ගිහිල්ලා ගෙදරපලයන් කියලා ම්නිස්සුන්ගේ අහගන්න තරම් මොන මෝඩ පකයේක්ද. මෙච්චර ගූ වෙලා නෑ වෙන කිසිම එකේක්.
    සිරාවටම. ලංකා ඉතිහාසේම මේ වගේ පීචං වෙච්ච ජනාධිපති කෙනෙක් නැතුව ඇති
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,804
    113
    දෙහිවල
    ආණ්ඩු පෙරලෙනකන් බලන් ඉන්න ගුපි ගොන් බඩු
    ඊලග 5ත් සාටකේ තමයි බෝල. අපේ හාමුදුරුවනේ

    #පිස්සෙක්_පිස්සෙක්
     
    • Haha
    Reactions: War Fighter

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපි තාම ගිනි තියන්ඩ දිල ඉන්නෙ, මොකට අත පුච්ච ගන්නවද , අලුකරපල්ල 3 වෙනිදත් එතකොට හරි ,රාජය දේපොල අලු කරන්ඩ රටේ උන් කැමතිද නැද්ද කියල ලපයල ඉක්මනින් තේරුම් ගනි.🤭🤭
    uba hariyata wathura unu wenakan natana kakuluwek wage
    poddak ohoma natapan
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    පළමු පියවර,
    ආණ්ඩුවෙ එහෙයියන්ට මරණ බය ඇති කිරීම...

    ප්‍රතිඵලය,
    ඇමති ආරක්ශක රථ පිරිවරාගෙන පාරවල් වල හිතුන හිතුන වෙලාවට යන එක නැවතීම
    සහ මහජනයා හමුවට, දේශපාලන වේදිකා වලට නොපැමිණීම...
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,740
    9,068
    113
    පෙරළන්ඩ ඕනෙ නම් පුලුවන්. ඒත් මොකටද?

    හෙනම අප්සට් ජාතිවාදී, ආර්ථික, ලෙජිස්ලේටිව් අදහස් එක්ක ගෝඨව උස්සන් ආපු මැද පාන්තිකයො ටික දැන් තමන්ගෙ ආතල් කුඩු උන නිසා ආන්ඩු මාරු කරන්න යනව. හරි රජය පෙරලුව කියමුකො. මේ මිනිස්සු ටිකගෙ ක්‍රියාකලාපය දන්න නිසා කියන්න පුලුවන් අලුතින් එන සෙට් එකෙනුත් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ කියල තේරුනාම එන්ටයිටල්මන්ට් එක ඉස්සරහට දාන් ආණ්ඩු පෙරලන සෙල්ලම නැවතත් පටන් ගන්නව. මේ නොම්මර එකේ අමු තක්කඩි ටිකක්නෙ. මට හද්ද ඩොටේ කැපුවත් නිල් සීන් එකෙන් ඉන්න හිඟන බයියො කොලිටි මීට වඩා.

    මේකෙ අදහස පහළ අර්ථික පන්තීන් මාරයි කියන එක නෙමේ, උන් කොහොමත් ඉමෝෂනල් පසුගාමී හරක්. ඒත් මතවාදය හැම වෙලේම නිර්මාණය වෙන්නෙ මැද පන්තිය අතින්. ඒක අපි වෙනුවෙන් යුද්ධ කරන්න උඹලගෙ කොල්ලො යවන්න, අපි වෙනුවෙන් සාසනේ රකින්න උබලගෙ ළමයි මහණ කරවන්න, අපි වෙනුවෙන් හම්බ කරන්න උඹලගෙ ගෑනු යවන්න මේ සියල්ලෙම තීරක බලේ තියෙන්නෙ වැදගැම්මකට ඇති වැඩක් නොකරන මැද පන්තියට.

    මාත් මැද පන්තියෙ තමා, මන් දන්නව අපේ කැරි වැඩ.

    මුල ඉඳන්ම මේ ආණ්ඩුවට විරුද්ධව හිටපු මනුස්සයෙක් උනත් කියන්න තියෙන්නෙ මේ මොහොතෙ කරන්න තියෙන සියල්ලම කරල ආණ්ඩුව හීලෑ කරවගන්න එක තමා හොඳම විකල්පය. ඒ කරල අවශ්‍යනම් IMF හෝ IMF-like restructuring වලට යන එක. මේ දවස්වල රනිල තැන තැන යෝජනා කරගෙන යන measures ටිකවත් මැයි වලට කලින් වෙන්න ඕනෙ. බුවා ඒව කියන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වල ඉඳල.
     
    Last edited: