ආණ්ඩුව බදු ගහද්දී....

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ආණ්ඩුව බදු ගහද්දී....

    ආණ්ඩුව බදු ගහද්දී....
    thediplomat_2015-02-26_13-57-47-386x252.jpg

    මුදල් ඇමතිවරයා සිය ජයග්‍රහණය සමරද්දී රටේ මිනිස්සු බදු බර උහුලගන්ඩ ක්‍රම හොයනවා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳං ජීවන වියදම වැඩි වුනා. දැන්නං දරා ගන්ඩ බැරි තරම්. මිනිස්සු දැන් කාර් ගණන් ගිය එක ගැන කථා නොකරන්නෙ කාර් ගන්න හිතන්ඩවත් බැරි නිසයි.
    මම හිතන්නේ නැහැ මේ ආණ්ඩුවට වුනත් ආර්ථිකය මේ විදිහට වට්ටල මිනිස්සු අමාරුවෙ දාන්ඩ උවමණාවක් තියෙනව කියල. නමුත් රනිල්ට කරගන්ඩ බැහැ. රනිල් තමන්ගේ දේශපාලන ජීවිත කාලෙ තුලම සාර්ථකව කරගත්ත එකම දේ එජාපේ නායක කම රැක ගත්ත එකයි. රනිල් එතනින් එහාට ගොඩදාපු දෙයක් තියෙනවද? එහෙම නැති කෙනෙකුගෙන් මේ ආර්ථිකය ගොඩදායි කියල බලාපොරොත්තු වෙන්ඩ පුළුවන්ද?
    රනිල්ලාට වැඩේ අමාරුවෙන තවත් හේතුවක් තියෙනවා. ඉංදියාවටයි බටහිර ආණ්ඩුවලටයි රනිල්-මෛත්‍රී ආණ්ඩුව පවත්වාගෙන යන්ඩ ඕන බව ඇත්ත නමුත් රටේ ආර්ථිකය ගොඩදාල දෙන්ඩ උන්ට උවමණාවක් නැහැ. ඇත්තටම උන්ට ඕනෙ අපිව වට්ටන්ඩ. වට්ටලා ණය බරින් හිර කරලා දීර්ඝ කාලීනව මේ රට ආර්ථිකව විතරක් නෙවෙයි දේශපාලනිකවත් සූර කන්ඩ.
    රනිල්ලා මේ බව නොදන්නවා නෙවෙයි. නමුත් මේ සූරා කෑමට විරුද්ධ වෙන්ඩ රනිල්ට ශක්තියක් නැහැ. රනිලුයි සිරිසේනයි බලේ ඉන්නේ උන් හිංද නිසා. ඉතිං රනිල්ට උන්ට දොලපිදේනි නොදී ඉන්ඩ බැහැ.. රනිල්ට තියෙන ප්‍රශ්ණෙ එයාට තමන්ගේ උත්සාහයෙන් ආර්ථිකය ගොඩදාගන්ඩත් බැහැ සූරා කන එවුන්ට විරුද්ධ වෙන්ඩත් බැරි එකයි.
    රටටත් තියෙන ප්‍රශ්ණෙත් ඒකයි. ඉතිං අපි මොකක්ද කරන්ඩ ඕනෙ? ආණ්ඩුවට පහන අල්ලන එකද?

    Janaka Wansapura
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳං ජීවන වියදම වැඩි වුනා. දැන්නං දරා ගන්ඩ බැරි තරම්...

    Boru danna epa miniho umbalata mathaka nedda Gas,Kiri-Piti,Petrol/Diesel,Bus fare adu karapu ewa. Thawa Food Items 10 mila adu karapu ewa. Gov. salaray min 10,000 wedi karapu ewa.

    Car tax wedi wunata lankawe 60%-70% inna duppath minissunta ganak na. 3-wheel tax wedi karapu eka thamai tikak amaru.
     
    • Like
    Reactions: shan4djfun

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    Boru danna epa miniho umbalata mathaka nedda Gas,Kiri-Piti,Petrol/Diesel,Bus fare adu karapu ewa. Thawa Food Items 10 mila adu karapu ewa. Gov. salaray min 10,000 wedi karapu ewa.

    Car tax wedi wunata lankawe 60%-70% inna duppath minissunta ganak na. 3-wheel tax wedi karapu eka thamai tikak amaru.

    :lol:උබ ලංකාවේ නෙමෙයි නේද ඉන්නේ?:baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0

    Lankawe thamai inne. Umbalata MR wa kohoma hari genalla raja paramparawak mehe hadaganna one wunata apita ehema uwamanawak na.

    Raja wena eka nemei gon harako kiuwe. Jeewana wiyadama wadi wela kiyala. track panina ponnaya. pain ekak gahanawa marila watenna. moda ponnaya. sirisenage gu wala tibba Bacteria walin jathaka wechcha ponnaya. :lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Raja wena...

    Umbe wachana set ekenma umbe hediyawa penawa ban. Umba monawage family background ekakin ena minihekda kiyala penawa. Jeewana wiyadama aduwela thiena heti mama kalin reply eke kiyala thienne. Onna aith demma :lol:

    Boru danna epa miniho umbalata mathaka nedda Gas,Kiri-Piti,Petrol/Diesel,Bus fare adu karapu ewa. Thawa Food Items 10 mila adu karapu ewa. Gov. salaray min 10,000 wedi karapu ewa.

    Car tax wedi wunata lankawe 60%-70% inna duppath minissunta ganak na. 3-wheel tax wedi karapu eka thamai tikak amaru.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාරබැංකුවේ අධිපතිගේ කෝට් 3 ට වියදම ලක්ස 30

    කෝ බන් ඔච්චර ඉතුරු කරලත් ඒ සල්ලි වලට මොකද උනේ?
    දැන් කියන්න එපා නය ගෙවනවා කියලා.මරාත් ණය ගෙවුවා.මේ ආණ්ඩුව එකපාර අවුරුදු කීපයක ණය වාරික ගෙවන්නේ නෑනේ.තව ණයත් ගන්නවා.ඒ මදිවට බදුත් වැඩි කරනවා.මේ සල්ලි කොහේටද යන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Boru danna epa miniho umbalata mathaka nedda Gas,Kiri-Piti,Petrol/Diesel,Bus fare adu karapu ewa. Thawa Food Items 10 mila adu karapu ewa. Gov. salaray min 10,000 wedi karapu ewa.

    Car tax wedi wunata lankawe 60%-70% inna duppath minissunta ganak na. 3-wheel tax wedi karapu eka thamai tikak amaru.

    ඔවු ඔවු බන්.තෙල් එහෙම අඩු උනා.ඒත් ඒකට සාපේක්ශව බස්,දුම් රිය,ත්‍රීවීල් ගාස්තු එහෙම අඩු උනේ නේ නේද?

    දැන් ෆෝන් බිල් වැඩියි.ගෙවල් හදන බඩු ගනන් වැඩියි.බඩු මිල වැඩියි.වාහන මිල වැඩියි.

    අර අඩු කරපු අත්‍යාවශ බඩු වලින් මොන බඩු මාසෙකට කොච්චර ගන්නවද කියපන්කෝ

    මම හිතන්නේ උඹලගේ ගෙදරට මාසෙට කොත්තමල්ලී 10KG ක් කහ 10KG ක් වගේ මාසෙකට ගන්නවද
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔවු ඔවු බන්.තෙල් එහෙම අඩු උනා.ඒත් ඒකට සාපේක්ශව බස්,දුම් රිය,ත්‍රීවීල් ගාස්තු එහෙම අඩු උනේ නේ නේද?

    දැන් ෆෝන් බිල් වැඩියි.ගෙවල් හදන බඩු ගනන් වැඩියි.බඩු මිල වැඩියි.වාහන මිල වැඩියි.

    අර අඩු කරපු අත්‍යාවශ බඩු වලින් මොන බඩු මාසෙකට කොච්චර ගන්නවද කියපන්කෝ

    මම හිතන්නේ උඹලගේ ගෙදරට මාසෙට කොත්තමල්ලී 10KG ක් කහ 10KG ක් වගේ මාසෙකට ගන්නවද

    Bus/Threewheel fare adu wuna, light bill adu wuna. Umbala Samon,Kiripiti,Halmasso,Parippu kanne nedda? Ewa issara gaththata wada adu wela thienne. 'Rathu Kekulu' hal aduwela thienne. Minissunge salary th wedi wuna.

    Vehicles,Phones bill adu keruwa nan hodai but umbalage lokka gaththu naya gewannath thienawane
    :lol: Anika tax wedi karala thienne temporary.
     
    :):P
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    උබේ මෝඩකමයි වහල් බාවයයි ප්‍රදර්ශනය නොකර ඉඩහන් බන්.උබල වගේ උන්ට තමයි කියන්නේ උගත්(සමහර විට නුගත් වෙන්නත් පුළුවන්) මෝඩයෝ කියල.

    :lol:

    Umbe moda kathawa nikan heluwen idagena underwear ekak edagena inna minihekta huu kiyanawa wage. Ubama kalpana karala balapan sebe wahala kawuda kiyala :)