ආණ්ඩුව:භාර:දීමේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ආණ්ඩුව:භාර:දීමේ

    ආණ්ඩුව භාර දීමේ සූදානමක්?

    ජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

    මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පස්වරු 5ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ.

    මේ වන විටත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී තිබේ.

    logo.jpg
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බෙසිකලි උකේ ඇරගැනිමට පෙර කෙල ටිකක් ගාගන්නවා වගෙ වැඩක් UNP ය කරන්නෙහ් දැන්
    දෙමලා හැදුවේ සි0හලයට අරින්න ..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    What does this mean?we dont need general election?

    Harin resigned from politics i guess, looks like they are going to create a new party without ranil. No elections mahinda will continue this government.
    Ranil is going to handover the parliment to mahinda. Until August
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රනිල් මහත්තයාට ලබන අප්‍රේල් වෙනකන් ඉන්න පුළුවන්නේ... මොකෝ ඉල්ලා අස් වෙන්නෙ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Harin resigned from politics i guess, looks like they are going to create a new party without ranil. No elections mahinda will continue this government.
    Ranil is going to handover the parliment to mahinda. Until August

    :shocked:
    when did he say that ? s
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Harin resigned from politics i guess, looks like they are going to create a new party without ranil. No elections mahinda will continue this government.
    Ranil is going to handover the parliment to mahinda. Until August

    Why untill august:oo:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රනිල් මහත්තයාට ලබන අප්‍රේල් වෙනකන් ඉන්න පුළුවන්නේ... මොකෝ ඉල්ලා අස් වෙන්නෙ...

    :shocked:
    when did he say that ? s

    Why untill august:oo:

    හරින්, මංගල, සජිත් සහ තව සෙට් එකක් ඉල්ලා උනා, රනිල්ට කෙල වෙන්න යන්නේ, රනිලුයි යුන්පි එකයි ඉතුරු වෙයි. කෙලවෙන්න කලින් රනිල් පර්ලිමෙන්තුව බාර දෙන්න යන්නේ.
    මහමැතිවර්නේ එන්නේ අගොස්තු, ඉට කලිං මාර්තු ගොටාට විසුරවන්න පුලුවන්, එහෙම උනොත් අලුත් උන්ට පෙන්ශන්නෑ.

    http://www.ada.lk/breaking_news/ආණ්...354604?utm_source=dlvr.it&utm_medium=facebook
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරින්, මංගල, සජිත් සහ තව සෙට් එකක් ඉල්ලා උනා, රනිල්ට කෙල වෙන්න යන්නේ, රනිලුයි යුන්පි එකයි ඉතුරු වෙයි. කෙලවෙන්න කලින් රනිල් පර්ලිමෙන්තුව බාර දෙන්න යන්නේ.
    මහමැතිවර්නේ එන්නේ අගොස්තු, ඉට කලිං මාර්තු ගොටාට විසුරවන්න පුලුවන්, එහෙම උනොත් අලුත් උන්ට පෙන්ශන්නෑ.

    http://www.ada.lk/breaking_news/ආණ්ඩුව-භාර-දීමේ-සූදානමක්-/11-354604

    http://www.ada.lk/breaking_news/ආණ්...354604?utm_source=dlvr.it&utm_medium=facebook

    මාර්තු නෙමෙයිද
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ȜMA X;24937723 said:
    2015 general election ekak enakn hitiyada?

    නෑ බං, එතකොට සිරාට පවර්ස් තිබ්බා ඔනිදෙයක් කරන්න, එත් 19 නිසා දැන් ජනපතිට බෑ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මාර්තු නෙමෙයිද

    මර්තු පුලුවන් විසිරවන්න, එහෙම උනොත් පෙන්ශන් නෑ, 5ක් ඉවරකරපු නැති නිසා. 5 සෙට් වෙන්නේ අගොස්තු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මහින්ද ආණ්ඩුව භාරගන්න එකක් නෑ කරගෙන යන්න බැරිනම් 2/3 න් විසුරුවන්න සහය දෙන්නම් කියාවි.