ආණ්ඩුව:භාර:දීමේ
ආණ්ඩුව භාර දීමේ සූදානමක්?
ජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පස්වරු 5ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ.
මේ වන විටත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී තිබේ.

Last edited: