ආණ්ඩුව/මත්තල/අපි/විපක්ශෙ හා රට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉස්සෙල්ල ගිය බහුතරයක් ගැන නම් දුකක් නෑ, උන් කොහොමත් හොරු. ආණ්ඩුවට පැනල වැඩියෙන්ම හොරකම් කරන්නේ උන්...
    :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    sajith ta nam karanna amaruyi
    monawa hari karalaa karutama thamyi denna wenne:dull:
    කරූට චාන්ස් එක ආව නම් දැහැමින් සෙමින් වැඩේ කරාවී...:yes:
    ඒත් දැන් වයසත් එක්ක බැලුවම මිනිහට ආයේ චාන්ස් එකක් එන පාටක් නෑ වගේ....
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    sajith ta nam karanna amaruyi
    monawa hari karalaa karutama thamyi denna wenne:dull:

    කරූ ගෙ කාලෙ ඉවරයි වගේ බන් දැන්
    දෙමල ඩයස්පෝර ගැටළු එක්ක හැප්පෙන්න කොන්ද පන තියන නායකයෙක් ඕන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කරූට චාන්ස් එක ආව නම් දැහැමින් සෙමින් වැඩේ කරාවී...:yes:
    ඒත් දැන් වයසත් එක්ක බැලුවම මිනිහට ආයේ චාන්ස් එකක් එන පාටක් නෑ වගේ....

    ow ekath aththa api nodakina nayakayek uadata ennath puluwan
    ranil ayin unoth ranil wenuwata vikalpayak naha kiya kiaya hitiyoth hamadama mehema :confused:
    ආ...සුනිමල් දැන් කෙලින්ම රියල් එකෙන් වැඩට බැස්සද.......:lol::lol:
    :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට රනිල් එක්ක මල පනින තව කාරණය මොකක්ද දන්නවද, අර කොටින්ට කඩේ ගිය වික්‍රමබහුවා එකතුකරගෙන එක එක උත්ගෝෂණ කරන එක. කරන මගුලක් ඔය වගේ අවස්ථාවාදීන් සම්භන්ද කරගන්නේ නැතුව කරන්න බැරිද....
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :oo: අර රනිල් සහ මේ ත්‍රෙඩ් එක දාපු එකා..... දෙන්නම...... :rofl:

    උබ අපිට වඩා දන්නවනෙ UNP එක ගැන
    කියපන් බලන්න සජිත් මහින්ද වගේ වෙන එකක් නැද්ද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මට රනිල් එක්ක මල පනින තව කාරණය මොකක්ද දන්නවද, අර කොටින්ට කඩේ ගිය වික්‍රමබහුවා එකතුකරගෙන එක එක උත්ගෝෂණ කරන එක. කරන මගුලක් ඔය වගේ අවස්ථාවාදීන් සම්භන්ද කරගන්නේ නැතුව කරන්න බැරිද....

    siraawatam :angry::angry: mathak wenakotath age le kopa wenawaa
    :oo: අර රනිල් සහ මේ ත්‍රෙඩ් එක දාපු එකා..... දෙන්නම...... :rofl:
    :rofl: adooooooooooooooooooooo
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඒක තමයි බන් මහින්දට ඕනෙත් :baffled:
    ekane mahinda ranilwa thiyan inne batar gaga

    api 2000 ganan wal hithuwe nahane mahinda me tharam loku kerumek weyi kiyalaa e wage ranil ayin unanam saga unu naayakayo eliyata eyi unp eke

    apita nam me kiyalaa kiyanna bari unata dakshayo inno ranil wathura yata oban inna nidahasath samaga eliyata eyi hakiyawak thiyena aya:cool: