ආණ්ඩුව මාරු වුණොත්..

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඉතින් පක්ෂ වලට ආණ්ඩු වලට හේත්තු වෙලා කකුල් පලල් කරන් ඉද්දී එහෙම කරනවද
    ඒ කියන්නෙ ඒ ආණ්ඩු ඒ කාලෙ හොරු රැකලද? බෞද්ධයන්ට වඩා ඒ පක්ෂ ලොකු වෙලාද?
    එතකොට සිංහල බෞද්ධ ජාතිමාමකත්වය කියල බොරුවටද පෙන්නල තියෙන්නෙ මිනිස්සුන්ට
    චාටර් නේ එහෙම වෙනකොට
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඒ කියන්නෙ ඒ ආණ්ඩු ඒ කාලෙ හොරු රැකලද? බෞද්ධයන්ට වඩා ඒ පක්ෂ ලොකු වෙලාද? චාටර් නේ එහෙම වෙනකොට
    ඔව් පොන්ස්.. චාටර් නේන්නම්
    ජෙප්පොත් කීයක් හරි හොයාගත්තා මුක්කු ගහලා
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඔව් පොන්ස්.. චාටර් නේන්නම්
    ජෙප්පොත් කීයක් හරි හොයාගත්තා මුක්කු ගහලා
    සල්ලිත් අරගනද? ගිහිං ඔය විස්තරේ දැනුම් දෙන්නකො බ්‍රයිබරි එකට. ඉන්වෙස්ටිගේෂන් ඒකක් යන්න. ඇයි මෙච්චර වැදගත් තොරතුරු ඔබතුමාගාව තියාගන මේ වැදගැම්මකට නැති ෆෝරම්ස්වල දාන්නෙ
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    සල්ලිත් අරගනද? ගිහිං ඔය විස්තරේ දැනුම් දෙන්නකො බ්‍රයිබරි එකට. ඉන්වෙස්ටිගේෂන් ඒකක් යන්න. ඇයි මෙච්චර වැදගත් තොරතුරු ඔබතුමාගාව තියාගන මේ වැදගැම්මකට නැති ෆෝරම්ස්වල දාන්නෙ
    ගියා ගියා වේශියෙ

    එතන පෝලිම, ජෙප්පෝ file උස්සන් ඇවිල්ලා.. මම හැරිලා ආවා
     
    • Haha
    Reactions: KDH

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ගියා ගියා වේශියෙ

    එතන පෝලිම, ජෙප්පෝ file උස්සන් ඇවිල්ලා.. මම හැරිලා ආවා
    ඊමේල් එකක් දාමු එහෙනං.. ඒකට පෝලිමක් නැතිව ඇතිනෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඊමේල් එකක් දාමු එහෙනං.. ඒකට පෝලිමක් නැතිව ඇතිනෙ
    සර්වර් out ගිහින් ජෙප්පෝ ම ඊමේල් ගහලා

    ඇයි ඉතින් උඹ මේ නොවැදගත් forum වල දාන ඒවට පුක දෙන්නේ? 🤣
     
    • Haha
    Reactions: KDH

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සර්වර් out ගිහින් ජෙප්පෝ ම ඊමේල් ගහලා

    ඇයි ඉතින් උඹ මේ නොවැදගත් forum වල දාන ඒවට පුක දෙන්නේ? 🤣
    ඒක තමයි මහත්තයො අපිට තියන විනෝදෙ.. මහත්තයල වගේ උදවිය ගහන කෙබර බල බලා ඉන්න එක
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    images


    me tiyenne ekale athal.. :lol:
    2015 digatama idiyanam wela habai!

    lankawe elon muskge branch ekakuth dala!
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පෙරලිලත් හිටපු අය ආවොත් වැඩක් නෑ.. ඔන්න මහින්දානන්දය වත් ආවොත් මොනවහරි කොරන්න බලයි...
    ලපයට මේ ඊයෙ පෙරේදානේ ඕක හම්බවුනේ...
    මෙච්චර කාලෙකට ආණ්ඩු කරපුවුන් ඒක කලානම්.. තාමත් වික්කමසිංහ උන්නැහැ කජු කකා රජ පුටුවෙ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,444
    113
    Government eka revenge and antagonistic vidhihata giyoth ,eelagata dinana ewun 1977 dinnama wage gahala davi neda hoya hoya..Ara maalu amuwen kana ekwa ehema peraduna unge maalu kai😢
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    හොරුන්ට කඩේ යන පකයි forum වලට නම් දෙද්දි උන්ගෙ නමට දාගන්නෙත් හොරා කියල :lol:
     
    • Haha
    Reactions: virajkavn

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඉතිං මීට කලින් අවුරුදු තිහක් විතර ආණ්ඩු බලයෙ හිටපු පක්ෂ වලින් උත්තර හොයාගන දඩුවම් දීල නැතිද? මාර සීන් එක නේද මෙයා

    ඊට පස්සෙ අවුරුදු තිහක් මාරුවෙන් මාරුවට රනිලයි/ මයිනයි/ චන්දිකයි පාලනය කරේ. ඒකාලෙ ඔය ප්රෂ්න හොයල දඩුවම් දීල නැත්තෙ ඇයි දන්නෑ 🤭
    ත්‍රෙඩ් එකක් පටන් ගන්නකොටම ඩෝන් ගාල වහල දන්නා එපා.