තෙල් නොමැති වීම හේතුවෙන් හෙට සිට පැය 5 යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි.
කරන්ට් එක ඇතුව හරි නැතුව හරි ඉදිරි අවුරුදු තුනේදී මම මේ රට හදනවා හදනවා මයි.
යුක්රේනෙට නෑ නේ මහතීර් මොහොමඩ් කෙනෙකුයි ලිකුවන් යු කෙනෙකුයි ඒකයිබලපන් ඉතින්, අරහෙ රුසියාවෙන් යූක්රේනෙට ගහලත් උන්ට තාම කරන්ට් එක තියෙනව, මෙහෙ?
itipandam nathi bawa oba thuma danne nadda? illuma wadi anika production walata dollar case. kuppi lampuwak 100i masekata kalin gatte. dan 150,250 range yanne .ස ඊලග පාර කුප්පි ලාම්පුවෙන් හරි ඉටි පන්දමෙන් හරි ඉල්ලුවානම් දිනුම්

පවු බන් මේ රටේ මිනිස්සුitipandam nathi bawa oba thuma danne nadda? illuma wadi anika production walata dollar case. kuppi lampuwak 100i masekata kalin gatte. dan 150,250 range yanne .
solar panel ekakin wage illuwa nam podak goda daganna puluwan![]()