ආණ්ඩුව වැඩ පෙන්නයි: ඉදිරියේදී තවත් සහන

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    274222166_500712144948659_1187383625027884417_n.jpg

    තෙල් නොමැති වීම හේතුවෙන් හෙට සිට පැය 5 යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි.

    කරන්ට් එක ඇතුව හරි නැතුව හරි ඉදිරි අවුරුදු තුනේදී මම මේ රට හදනවා හදනවා මයි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    කරන්ට් එක ඇතුව හරි නැතුව හරි ඉදිරි අවුරුදු තුනේදී මම මේ රට හදනවා හදනවා මයි.

    1645955895528.png
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මහජන උපයෝගිතා කොමිසම කියන්නේ විදිලිබල මණ්ඩලේ, මාද්‍ය ප්‍රකාශ නිකුත් කරන තැන නේද ?
     
    • Like
    • Haha
    Reactions: Idias and topkollek

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස ඊලග පාර කුප්පි ලාම්පුවෙන් හරි ඉටි පන්දමෙන් හරි ඉල්ලුවානම් දිනුම්
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බලපන් ඉතින්, අරහෙ රුසියාවෙන් යූක්‍රේනෙට ගහලත් උන්ට තාම කරන්ට් එක තියෙනව, මෙහෙ?
    යුක්රේනෙට නෑ නේ මහතීර් මොහොමඩ් කෙනෙකුයි ලිකුවන් යු කෙනෙකුයි ඒකයි
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    ස ඊලග පාර කුප්පි ලාම්පුවෙන් හරි ඉටි පන්දමෙන් හරි ඉල්ලුවානම් දිනුම්
    itipandam nathi bawa oba thuma danne nadda? illuma wadi anika production walata dollar case. kuppi lampuwak 100i masekata kalin gatte. dan 150,250 range yanne .

    solar panel ekakin wage illuwa nam podak goda daganna puluwan :rofl:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    itipandam nathi bawa oba thuma danne nadda? illuma wadi anika production walata dollar case. kuppi lampuwak 100i masekata kalin gatte. dan 150,250 range yanne .

    solar panel ekakin wage illuwa nam podak goda daganna puluwan :rofl:
    පවු බන් මේ රටේ මිනිස්සු
     
    • Sad
    Reactions: mayadmax