අනේ බන් මෙහෙ හදන එකේ ගානවත් කියන්න එපා කිව්වොත් ගිවිසුම අහෝසි කියන උන් ගිවිසුම එලියට දායිද ??උබ හොයල දිපන්කො
අනේ බන් මෙහෙ හදන එකේ ගානවත් කියන්න එපා කිව්වොත් ගිවිසුම අහෝසි කියන උන් ගිවිසුම එලියට දායිද ??උබ හොයල දිපන්කො
එකකින් උත්තර දිපන්කො, ටොප් ලොල්ල එකෙන් ඇවිත් ආයෙත් ඕකෙනුත් එන්ඩ එපාඅනේ බන් මෙහෙ හදන එකේ ගානවත් කියන්න එපා කිව්වොත් ගිවිසුම අහෝසි කියන උන් ගිවිසුම එලියට දායිද ??
![]()
මට හොයාගන්න පුලුවන් නම් තොට බැරි මොකද?උබ හොයල දිපන්කො
දැන් තෝනෙ කිවෙ කිවනම් ඔප්පු කරපන්. කවුන්ට් මාරු කර කර පච නොවී..මට හොයාගන්න පුලුවන් නම් තොට බැරි මොකද?
ඔය විඩියෝ එක දැම්මෙ උඹ බලන්නෙ නැතිව නේද? 2:33 බලපන්. චීනෙන් බල්ක් ගෙනත් කුප්පි වලට පුරවන එක විතරයි මුන් කරන්නෙ.
එන්නත ලංකාවෙ හදන්නෙ නෑ ගොන්ස්. ලොකු බූලිවලට ගෙනත් මෙහෙදි කුප්පිවලට පුරවනව විතරයි. තොපි ඒව අපනයනය කරන්න කතාකරනවදැන් තෝනෙ කිවෙ කිවනම් ඔප්පු කරපන්. කවුන්ට් මාරු කර කර පච නොවී..![]()
ගෙන්නල පුරෝනව කියල තමයි විඩියෝවෙ තියෙන්නෙ උබට පේන දේ තමයි හැමෝටම පේන්නෙ ඒකෙ කියවන්ඩ දෙයක් නැ, 30% ලාබයක් තියෙනව එච්චරනෙ වෙන්ඩ ඕන වෙන මොනද??? ඕන???? උබල පට්ට කුහකයි වෙන මොකූත් නෙමේ ඔය පැක්ටරි ඇරෙනව කියන්නෙ උබලගෙ පක්ශ වලට හෙන ගහන එක තමයි,
![]()
මේක සැහෙන හොද දෙයක්. කැනඩාවේ වත් covid vaccine එකක් හදන්න පුළුවන් වුනේ නැහැ. පළමු අදියරේ හැටියට බෝතල් වලට පිරෙව්වත් වටිනවා. වියදම අඩුයි. ඉක්මනට රටට අවශ්‍ය ප්‍රමාණය නිපදවාගන්න පුළුවන්
මේ covid vaccine අවුරුද්ද ගානේ හෝ අවුරුදු කීපයකට පසුව අයිත් ගන්න වෙනවා වෙන්න පුළුවන්. (booster shot, like annual flu vaccine)
දකුණු ආසියාවෙ දෙවනි රට ඔහොම දෙයක් කරන, අච්චර ලොකු ඉන්දියාව්ත් රුසියාවෙන් ගෙන්නල කුප්පි පුරෝනව ඒව හොදයි අපේ සම-හරක්ට..අපි චීනෙන් ගෙනල්ල පිරෙවුවොත් ආන්න ඒකට බුරා පනිනව කුහකකමට..මෝඩ කතාවලට මෝඩ කතා නොකිය වෙන මොනා කියන්නද!![]()
දකුණු ආසියාවෙ දෙවනි රට ඔහොම දෙයක් කරන, අච්චර ලොකු ඉන්දියාව්ත් රුසියාවෙන් ගෙන්නල කුප්පි පුරෝනව ඒව හොදයි අපේ සම-හරක්ට..අපි චීනෙන් ගෙනල්ල පිරෙවුවොත් ආන්න ඒකට බුරා පනිනව කුහකකමට..
![]()
කියන්නෙ නම් WHO එකෙන්, උන් වියදම් කරගෙන එන්නෙ අහවල් දේකටද වැඩකට නැත්තන්මෝඩ කතාවලට මෝඩ කතා නොකිය වෙන මොනා කියන්නද!
කුප්පිවලට පුරවන එකට නිශ්පාදනයක් කියන්නෙ කවුද? තොපි මෙතන දෙඩෙව්වෙ එන්නත ලංකාවෙ හදනව කියලනෙ. මොනවද ලංකාවෙ හදන්නෙ? වීදුරු කුප්පියද? වීදුරු කුප්පි හදල වැඩපෙන්නයිද?
රුසියාව ඇතුළු vaccine නිෂ්පාදනය කරන රටවලට ලෝකෙට අවශ්‍ය vaccine ප්‍රමාණය නිෂ්පාදනය කරගැනීමේ ගැටළුවක් තියෙනවා. ඒ ගොල්ලෝ vaccine මුලික අමුද්‍රව්‍ය නිෂ්පාදනයට පමණක් අවදානය යොමුකරලා, අනිත් රටවල ඒවායින් vaccine නිෂ්පාදනය කරනවානම් (ලෝකයේ ලොකුම vaccine නිෂ්පාදකය වන ඉන්දියව ඇතුළු), ප්රශ්නය විසදෙනවා.![]()
දකුණු ආසියාවෙ දෙවනි රට ඔහොම දෙයක් කරන, අච්චර ලොකු ඉන්දියාව්ත් රුසියාවෙන් ගෙන්නල කුප්පි පුරෝනව ඒව හොදයි අපේ සම-හරක්ට..අපි චීනෙන් ගෙනල්ල පිරෙවුවොත් ආන්න ඒකට බුරා පනිනව කුහකකමට..
![]()
ඒපාර තව බොරුවක්. ඔය බොරුවලින් උඹලට ගොඩයන්න බෑකියන්නෙ නම් WHO එකෙන්, උන් වියදම් කරගෙන එන්නෙ අහවල් දේකටද වැඩකට නැත්තන්![]()
![]()
උබලට දරාගෙන ඉන්ඩ බැ වෙන්ඩ යන දේට, කුහකකම වෙන මොකූත් නෙමේ කුහකකම..
රුසියාව ඇතුළු vaccine නිෂ්පාදනය කරන රටවලට ලෝකෙට අවශ්‍ය vaccine ප්‍රමාණය නිෂ්පාදනය කරගැනීමේ ගැටළුවක් තියෙනවා. ඒ ගොල්ලෝ vaccine මුලික අමුද්‍රව්‍ය නිෂ්පාදනයට පමණක් අවදානය යොමුකරලා, අනිත් රටවල ඒවායින් vaccine නිෂ්පාදනය කරනවානම් (ලෝකයේ ලොකුම vaccine නිෂ්පාදකය වන ඉන්දියව ඇතුළු), ප්රශ්නය විසදෙනවා.
ඇත්තටම අගේ කල යුතු වැඩක්.
අපේ සම-හරක්ට ඕව තේරෙන් නැ මචන්, මුන්ට තියෙන්නෙ අමුම අමු කුහකකම, දරාගෙන ඉන්ඩ බැ රටේ කර්මාන්තයක් අලුතින් හැදෙද්දි ඇස්වල කටු ඇණෙනව..විඩියො එක බලල ඉදපන් ලොල්ලො ,ඒපාර තව බොරුවක්. ඔය බොරුවලින් උඹලට ගොඩයන්න බෑ
චීනෙන් බල්ක් ගෙනත් මෙහෙ කුප්පිවලට පුරවන එක මාර වැඩක්ද බන්. මම අහපු එකට උත්තර දියන්: ඔය වීදුරු කුප්පිය හදන්නෙ ලංකාවෙද නැත්නම් ඒකත් චීනෙන් ගේනවද?![]()
![]()
අපේ සම-හරක්ට ඕව තේරෙන් නැ මචන්, මුන්ට තියෙන්නෙ අමුම අමු කුහකකම, දරාගෙන ඉන්ඩ බැ රටේ කර්මාන්තයක් අලුතින් හැදෙද්දි ඇස්වල කටු ඇණෙනව..
විඩියො එක බලල ඉදපන් ලොල්ලො ,
------ Post added on Jun 29, 2021 at 7:05 PM
WHO උන් වියදම් කරගෙන එන්නෙ අහවල් දේකටද වැඩකට නැත්තන්????චීනෙන් බල්ක් ගෙනත් මෙහෙ කුප්පිවලට පුරවන එක මාර වැඩක්ද බන්. මම අහපු එකට උත්තර දියන්: ඔය වීදුරු කුප්පිය හදන්නෙ ලංකාවෙද නැත්නම් ඒකත් චීනෙන් ගේනවද?
WHO මගුලක් කියනව. කවදද එකෙන් ආවෙ?WHO උන් වියදම් කරගෙන එන්නෙ අහවල් දේකටද වැඩකට නැත්තන්????![]()
![]()
දරාගෙන ඉන්ඩ බැ රටේ කර්මාන්තයක් අලුතින් හැදෙද්දි ඇස්වල කටු ඇණෙනව වගේ නේද
![]()
![]()
ඩේට යන හින්ද විඩියෝ නොබල කියවන්ඩ එන්ඩ එපා බන්,WHO මගුලක් කියනව. කවදද එකෙන් ආවෙ?
පච ගහන්න එපා මහ එකා වගෙඩේට යන හින්ද විඩියෝ නොබල කියවන්ඩ එන්ඩ එපා බන්,![]()
![]()
![]()