ආණ්ඩුව වැඩ පෙන්නයි-කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ බන් මෙහෙ හදන එකේ ගානවත් කියන්න එපා කිව්වොත් ගිවිසුම අහෝසි කියන උන් ගිවිසුම එලියට දායිද ??
    🤭
    එකකින් උත්තර දිපන්කො, ටොප් ලොල්ල එකෙන් ඇවිත් ආයෙත් ඕකෙනුත් එන්ඩ එපා 🤭 🤭 🤭
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    මේක සැහෙන හොද දෙයක්. කැනඩාවේ වත් covid vaccine එකක් හදන්න පුළුවන් වුනේ නැහැ. පළමු අදියරේ හැටියට බෝතල් වලට පිරෙව්වත් වටිනවා. වියදම අඩුයි. ඉක්මනට රටට අවශ්‍ය ප්‍රමාණය නිපදවාගන්න පුළුවන්

    මේ covid vaccine අවුරුද්ද ගානේ හෝ අවුරුදු කීපයකට පසුව අයිත් ගන්න වෙනවා වෙන්න පුළුවන්. (booster shot, like annual flu vaccine)
     
    • Like
    Reactions: NRTG and erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ හොයල දිපන්කො
    මට හොයාගන්න පුලුවන් නම් තොට බැරි මොකද?

    ඔය විඩියෝ එක දැම්මෙ උඹ බලන්නෙ නැතිව නේද? 2:33 බලපන්. චීනෙන් බල්ක් ගෙනත් කුප්පි වලට පුරවන එක විතරයි මුන් කරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට හොයාගන්න පුලුවන් නම් තොට බැරි මොකද?

    ඔය විඩියෝ එක දැම්මෙ උඹ බලන්නෙ නැතිව නේද? 2:33 බලපන්. චීනෙන් බල්ක් ගෙනත් කුප්පි වලට පුරවන එක විතරයි මුන් කරන්නෙ.
    දැන් තෝනෙ කිවෙ කිවනම් ඔප්පු කරපන්. කවුන්ට් මාරු කර කර පච නොවී.. 🤭 🤭 ගෙන්නල පුරෝනව කියල තමයි විඩියෝවෙ තියෙන්නෙ උබට පේන දේ තමයි හැමෝටම පේන්නෙ ඒකෙ කියවන්ඩ දෙයක් නැ, 30% ලාබයක් තියෙනව එච්චරනෙ වෙන්ඩ ඕන වෙන මොනද??? ඕන???? උබල පට්ට කුහකයි වෙන මොකූත් නෙමේ ඔය පැක්ටරි ඇරෙනව කියන්නෙ උබලගෙ පක්ශ වලට හෙන ගහන එක තමයි, 🤭🤭🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් තෝනෙ කිවෙ කිවනම් ඔප්පු කරපන්. කවුන්ට් මාරු කර කර පච නොවී.. 🤭 🤭 ගෙන්නල පුරෝනව කියල තමයි විඩියෝවෙ තියෙන්නෙ උබට පේන දේ තමයි හැමෝටම පේන්නෙ ඒකෙ කියවන්ඩ දෙයක් නැ, 30% ලාබයක් තියෙනව එච්චරනෙ වෙන්ඩ ඕන වෙන මොනද??? ඕන???? උබල පට්ට කුහකයි වෙන මොකූත් නෙමේ ඔය පැක්ටරි ඇරෙනව කියන්නෙ උබලගෙ පක්ශ වලට හෙන ගහන එක තමයි, 🤭🤭🤭
    එන්නත ලංකාවෙ හදන්නෙ නෑ ගොන්ස්. ලොකු බූලිවලට ගෙනත් මෙහෙදි කුප්පිවලට පුරවනව විතරයි. තොපි ඒව අපනයනය කරන්න කතාකරනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක සැහෙන හොද දෙයක්. කැනඩාවේ වත් covid vaccine එකක් හදන්න පුළුවන් වුනේ නැහැ. පළමු අදියරේ හැටියට බෝතල් වලට පිරෙව්වත් වටිනවා. වියදම අඩුයි. ඉක්මනට රටට අවශ්‍ය ප්‍රමාණය නිපදවාගන්න පුළුවන්

    මේ covid vaccine අවුරුද්ද ගානේ හෝ අවුරුදු කීපයකට පසුව අයිත් ගන්න වෙනවා වෙන්න පුළුවන්. (booster shot, like annual flu vaccine)
    :yes: :yes:දකුණු ආසියාවෙ දෙවනි රට ඔහොම දෙයක් කරන, අච්චර ලොකු ඉන්දියාව්ත් රුසියාවෙන් ගෙන්නල කුප්පි පුරෝනව ඒව හොදයි අපේ සම-හරක්ට..අපි චීනෙන් ගෙනල්ල පිරෙවුවොත් ආන්න ඒකට බුරා පනිනව කුහකකමට..🤭🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes: :yes:දකුණු ආසියාවෙ දෙවනි රට ඔහොම දෙයක් කරන, අච්චර ලොකු ඉන්දියාව්ත් රුසියාවෙන් ගෙන්නල කුප්පි පුරෝනව ඒව හොදයි අපේ සම-හරක්ට..අපි චීනෙන් ගෙනල්ල පිරෙවුවොත් ආන්න ඒකට බුරා පනිනව කුහකකමට..🤭🤭
    මෝඩ කතාවලට මෝඩ කතා නොකිය වෙන මොනා කියන්නද!

    කුප්පිවලට පුරවන එකට නිශ්පාදනයක් කියන්නෙ කවුද? තොපි මෙතන දෙඩෙව්වෙ එන්නත ලංකාවෙ හදනව කියලනෙ. මොනවද ලංකාවෙ හදන්නෙ? වීදුරු කුප්පියද? වීදුරු කුප්පි හදල වැඩපෙන්නයිද?
     
    • Haha
    Reactions: imhotep

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෝඩ කතාවලට මෝඩ කතා නොකිය වෙන මොනා කියන්නද!

    කුප්පිවලට පුරවන එකට නිශ්පාදනයක් කියන්නෙ කවුද? තොපි මෙතන දෙඩෙව්වෙ එන්නත ලංකාවෙ හදනව කියලනෙ. මොනවද ලංකාවෙ හදන්නෙ? වීදුරු කුප්පියද? වීදුරු කුප්පි හදල වැඩපෙන්නයිද?
    කියන්නෙ නම් WHO එකෙන්, උන් වියදම් කරගෙන එන්නෙ අහවල් දේකටද වැඩකට නැත්තන් 🤭 🤭 🤭 උබලට දරාගෙන ඉන්ඩ බැ වෙන්ඩ යන දේට, කුහකකම වෙන මොකූත් නෙමේ කුහකකම..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    :yes: :yes:දකුණු ආසියාවෙ දෙවනි රට ඔහොම දෙයක් කරන, අච්චර ලොකු ඉන්දියාව්ත් රුසියාවෙන් ගෙන්නල කුප්පි පුරෝනව ඒව හොදයි අපේ සම-හරක්ට..අපි චීනෙන් ගෙනල්ල පිරෙවුවොත් ආන්න ඒකට බුරා පනිනව කුහකකමට..🤭🤭
    රුසියාව ඇතුළු vaccine නිෂ්පාදනය කරන රටවලට ලෝකෙට අවශ්‍ය vaccine ප්‍රමාණය නිෂ්පාදනය කරගැනීමේ ගැටළුවක් තියෙනවා. ඒ ගොල්ලෝ vaccine මුලික අමුද්‍රව්‍ය නිෂ්පාදනයට පමණක් අවදානය යොමුකරලා, අනිත් රටවල ඒවායින් vaccine නිෂ්පාදනය කරනවානම් (ලෝකයේ ලොකුම vaccine නිෂ්පාදකය වන ඉන්දියව ඇතුළු), ප්‍රශ්නය විසදෙනවා.

    ඇත්තටම අගේ කල යුතු වැඩක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියන්නෙ නම් WHO එකෙන්, උන් වියදම් කරගෙන එන්නෙ අහවල් දේකටද වැඩකට නැත්තන් 🤭 🤭 🤭 උබලට දරාගෙන ඉන්ඩ බැ වෙන්ඩ යන දේට, කුහකකම වෙන මොකූත් නෙමේ කුහකකම..
    ඒපාර තව බොරුවක්. ඔය බොරුවලින් උඹලට ගොඩයන්න බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රුසියාව ඇතුළු vaccine නිෂ්පාදනය කරන රටවලට ලෝකෙට අවශ්‍ය vaccine ප්‍රමාණය නිෂ්පාදනය කරගැනීමේ ගැටළුවක් තියෙනවා. ඒ ගොල්ලෝ vaccine මුලික අමුද්‍රව්‍ය නිෂ්පාදනයට පමණක් අවදානය යොමුකරලා, අනිත් රටවල ඒවායින් vaccine නිෂ්පාදනය කරනවානම් (ලෝකයේ ලොකුම vaccine නිෂ්පාදකය වන ඉන්දියව ඇතුළු), ප්‍රශ්නය විසදෙනවා.

    ඇත්තටම අගේ කල යුතු වැඩක්.
    :yes: :yes: :yes: අපේ සම-හරක්ට ඕව තේරෙන් නැ මචන්, මුන්ට තියෙන්නෙ අමුම අමු කුහකකම, දරාගෙන ඉන්ඩ බැ රටේ කර්මාන්තයක් අලුතින් හැදෙද්දි ඇස්වල කටු ඇණෙනව..

    ඒපාර තව බොරුවක්. ඔය බොරුවලින් උඹලට ගොඩයන්න බෑ
    විඩියො එක බලල ඉදපන් ලොල්ලො ,🤭🤭🤭
    ------ Post added on Jun 29, 2021 at 7:05 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes: :yes: :yes: අපේ සම-හරක්ට ඕව තේරෙන් නැ මචන්, මුන්ට තියෙන්නෙ අමුම අමු කුහකකම, දරාගෙන ඉන්ඩ බැ රටේ කර්මාන්තයක් අලුතින් හැදෙද්දි ඇස්වල කටු ඇණෙනව..

    විඩියො එක බලල ඉදපන් ලොල්ලො ,🤭🤭🤭
    ------ Post added on Jun 29, 2021 at 7:05 PM
    චීනෙන් බල්ක් ගෙනත් මෙහෙ කුප්පිවලට පුරවන එක මාර වැඩක්ද බන්. මම අහපු එකට උත්තර දියන්: ඔය වීදුරු කුප්පිය හදන්නෙ ලංකාවෙද නැත්නම් ඒකත් චීනෙන් ගේනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චීනෙන් බල්ක් ගෙනත් මෙහෙ කුප්පිවලට පුරවන එක මාර වැඩක්ද බන්. මම අහපු එකට උත්තර දියන්: ඔය වීදුරු කුප්පිය හදන්නෙ ලංකාවෙද නැත්නම් ඒකත් චීනෙන් ගේනවද?
    WHO උන් වියදම් කරගෙන එන්නෙ අහවල් දේකටද වැඩකට නැත්තන්???? 🤭 🤭 🤭 දරාගෙන ඉන්ඩ බැ රටේ කර්මාන්තයක් අලුතින් හැදෙද්දි ඇස්වල කටු ඇණෙනව වගේ නේද 🤭 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    WHO උන් වියදම් කරගෙන එන්නෙ අහවල් දේකටද වැඩකට නැත්තන්???? 🤭 🤭 🤭 දරාගෙන ඉන්ඩ බැ රටේ කර්මාන්තයක් අලුතින් හැදෙද්දි ඇස්වල කටු ඇණෙනව වගේ නේද 🤭 🤭
    WHO මගුලක් කියනව. කවදද එකෙන් ආවෙ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Kelun ekene owa hadanna inne. Ethakota kohomada bun anduwa wada pennanne? Oka private company ekak neda China walata 49% stake ekak thiyena? Government ownership ekak nane?