ආණ්ඩුව වැඩ පෙන්නයි-තවත් එන්නත් මිලියන 1.5ක් ගෙන්වයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    anduwe heluwa pennai kiyala dapan. lol
    රිදිල ලෙසටම, තව මිලියන 1.4 ක් ඔන්ද වේ , තොපිට කාල ඇදල ඉන්ඩ වෙන්නෙ නැ, මේ මාසය විපක්ශයේ පරාජයේ මාසයයි..🤭🤭🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    රිදිල ලෙසටම, තව මිලියන 1.4 ක් ඔන්ද වේ , තොපිට කාල ඇදල ඉන්ඩ වෙන්නෙ නැ, මේ මාසය විපක්ශයේ පරාජයේ මාසයයි..🤭🤭🤭
    new variant on the way pons
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ලොක්කෙක් පත් කරන්නෙ අහවල් දේටද??? ගරු කරන්ඩ ඕන තිරන ඒව ..හමුදාව කොවිඩ් මර්ධනයට ගත්ත එකෙන් රටම ගොඩ ගියා..ගුපි ජෙපි පාහරයො එන්නත් ගහන්ඩ ඕන වෙලාවෙ ස්ටයික් කරා ඒව මහ පජාත වැඩ ඕවට හම්බෙනව චන්දෙන්..
    උන්ටත් ප්‍රශ්න ඇති. හැබැයි මේ වගේ දිගටම වැක්සින් හම්බෙන වෙලාකම ස්ට්‍රයික් කරපු එක නම් මහ බලු වැඩ.
    ආන්ඩුවෙ රස්සා දෙන උන්ට රස්සාව දෙන්න කලින් ලියවිල්ලක් අත්සන් කරගන්න ඕනෙ ස්ට්‍රයික් බෑ කියලා. ස්ට්‍රයික් කරොත් රැකියාව හැරගියා සේ සලකා වෙන රස්සා නැති එකෙක්ට දෙනවා කියලා තමයි ගන්න ඕනෙ ඕකුන්ව. රාජය ආයතනයකට වැඩක් කරගන්න ගියාම වැඩේ කෙරෙනවට වඩා නොකෙරෙන තැනට කතා කරන්නෙ. Performance Based Salary එකක් දෙන්න ඕනෙ අලුතෙන් ගන්න උන්ට. කැමති නම් වරෙන් නැත්තන් නිකන් හිටපන් කියලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    කුහකකමේ උපරිම තැන, අලුත් එක ඉස්සෙල්ලම තොටම හැදියන්.. :yes: :yes:
    thota nam jalabeethikawath hadila, HIV th hadagenane inne neda pons.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන්ටත් ප්‍රශ්න ඇති. හැබැයි මේ වගේ දිගටම වැක්සින් හම්බෙන වෙලාකම ස්ට්‍රයික් කරපු එක නම් මහ බලු වැඩ.
    ආන්ඩුවෙ රස්සා දෙන උන්ට රස්සාව දෙන්න කලින් ලියවිල්ලක් අත්සන් කරගන්න ඕනෙ ස්ට්‍රයික් බෑ කියලා. ස්ට්‍රයික් කරොත් රැකියාව හැරගියා සේ සලකා වෙන රස්සා නැති එකෙක්ට දෙනවා කියලා තමයි ගන්න ඕනෙ ඕකුන්ව. රාජය ආයතනයකට වැඩක් කරගන්න ගියාම වැඩේ කෙරෙනවට වඩා නොකෙරෙන තැනට කතා කරන්නෙ. Performance Based Salary එකක් දෙන්න ඕනෙ අලුතෙන් ගන්න උන්ට. කැමති නම් වරෙන් නැත්තන් නිකන් හිටපන් කියලා.
    අනිවාර්යෙන්, මහ බලුම වැඩක් කරේ ගුපියොයි ජෙපියොයි..වැක්සීන් ටික ගහල ස්ටයික් කරානම් ආන්න ජෙනුයින් රටේ මිනිස්සුත් උදවු කරයි , ඒත් ඒකට මුන්.. හමුදාව නැත්තන් ගෙනාපු වැක්සීන් තාම ෆ්‍රිජ්වල උන් ස්ටයික්, සත්තු තනිකර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Sir la American nam apith americanlu lol
    "erozan pons theory"
    අලුත් ඒව ඇවිල්ල මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න තිරිසනා , නොදකින් තොපි වගේ සක්කිලි..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සුද්දෝ හිඟමන් දෙනකන් බලන් ඉන්නවා. කොහෙද ඉතින් පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාදිපති උනාම ඔහොම තමා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Thank you Joe Biden.

    #ජෝබයියවැඩපෙන්නයි
    #ඇමෙරිකන්ආණ්ඩුවවැඩපෙන්නයි
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කොවැක්ස් පදනම හරහා ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොඟය අද දින (16) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ගෙන එන ලදි.

    කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 0664 ගුවන් යානයෙන් අද පෙරවරු 9.00 ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට ගෙන එන ලද මෙම මොඩර්නා එන්නත් තොඟය බාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියාය.

    ඇමරිකානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය සහ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද ආයතනය (USAIDS) අධ්‍යක්ෂ රීඩ් ඇච්ලිමන් මහතා (Mr. Reed Aeschliman), ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූසන් වෝක් (Mr. Susan Walke) යන මහත්වරුන් පැමිණ සිටියහ.

    මෙහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් එන්නත් කොඟය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාරදුන් අතර, මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය අලාකා සිං මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ද සහභාගි විය.

    මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් – 19 වසංගතය පාලනය කිරිමට වැදගත්වන එක් ක්‍රියාමාර්ගයක් ලෙස එන්නත් ලබාදීම අප රටට මහගු අවස්ථාවක් බවත්, කොවිඩ් පදනම හරහා ඇමරිකානු රජයෙන් ලබාදුන් මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට කටයුතු කරන බව පැවැසිය.

    ***කොරෝන හැදිල මැරෙනකන් බලන් උන්න ගු ඇන් පි කාරයන්ට රෙවෙයි දැන්.🤭🤭🤭
    ඔය වගේ නිව්ස් එකපාරම අතාරින්න එපා මචං මේකෙ උදේ ඉදන් ලතෝනි දෙන කුහකයන්ගේ පපුව පැලිලා මැරෙයි.😁😂
    මොකද උන්ගේ බලාපොරොත්තුව මේ ආණ්ඩුව සාර්ථකව ගෙනියන වැඩපිළිවෙල අසාර්ථක වෙලා කඩාකප්පල් වෙනවා දකින්න. 🥵

    පේනවනේ මේ නිව්ස් එක දාපු ගමන් අඬාගෙන එන විදිය😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    පේනවනේ මේ නිව්ස් එක දාපු ගමන් අඬාගෙන එන විදිය😂

    මං හිතුවෙ සල්ලි දීල වැක්සීන් ගන්න බැරි තරම් හිඟමනට වැටිල නිසා පැණි ප්‍රොමෝට් කර කර ඉඳල කෙළවගත්තට පස්සෙ නිකං හම්බෙන වැක්සීන් වලට ඔන්න ආණ්ඩුවේ වැඩ කිඩ කියල ත්‍රෙඩ් දාන එකට හූ කියන්න දුවං එනවා කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය වගේ නිව්ස් එකපාරම අතාරින්න එපා මචං මේකෙ උදේ ඉදන් ලතෝනි දෙන කුහකයන්ගේ පපුව පැලිලා මැරෙයි.😁😂
    මොකද උන්ගේ බලාපොරොත්තුව මේ ආණ්ඩුව සාර්ථකව ගෙනියන වැඩපිළිවෙල අසාර්ථක වෙලා කඩාකප්පල් වෙනවා දකින්න. 🥵

    පේනවනේ මේ නිව්ස් එක දාපු ගමන් අඬාගෙන එන විදිය😂😂
    :yes: :yes: වැක්සීන් එන හින්ද අලුතින් වයිරස් එකක් හරි ඇවිල්ල හැමිනෙනකන් ගුපියො බලන් ඉන්නෙ..🤭🤭සැප්තැම්බර් වෙද්දි ෆුල් වැක්සීන් කරල රට සම්පුර්ණයෙන් ඇරපු ගමන් මුන්ට හාට් ඇටෑක් හැදෙනව..🤭🤭🤭

    මං හිතුවෙ සල්ලි දීල වැක්සීන් ගන්න බැරි තරම් හිඟමනට වැටිල නිසා පැණි ප්‍රොමෝට් කර කර ඉඳල කෙළවගත්තට පස්සෙ නිකං හම්බෙන වැක්සීන් වලට ඔන්න ආණ්ඩුවේ වැඩ කිඩ කියල ත්‍රෙඩ් දාන එකට හූ කියන්න දුවං එනවා කියලා.
    බයිල කියන්ඩ එපා මිනිහො සල්ලි ගෙවල වැක්සීන් මිලියන 4 මේ මාසෙම ගෙන්නුවෙ තව මොනාද, රුසියාවෙන් සල්ලි ගෙවල ගන්න ඒව මාසෙ අන්තිමට එනව.., හිගමනට වැටිල නැ ලබන මාසෙත් මිලියන ගානක් ගේනව සල්ලි දිලම උබලට රෙවෙයි කුහකකමට..🤭🤭🤭
    ------ Post added on Jul 16, 2021 at 1:59 PM
     
    • Like
    Reactions: weer 11

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේකත් ආතල් එකක්, කොල්ලො දෙන්නෙක් ඉන්න කෙල්ලෙක් වගෙ. දෙන්නම අරින්න ට්‍රයි එක.
     
    • Like
    Reactions: Tyrion Lannister

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    අලුත් ඒව ඇවිල්ල මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න තිරිසනා , නොදකින් තොපි වගේ සක්කිලි..
    ponnayo bio weapons kiyanne mewa thamai dana ganin, danne naththan ahaganin. lol