ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒ කියන්නේ උබ තාම නිදි. ? :lol:
    පිස්සු ද ඒකෙ ගහලා තිබ්බ්බා ලංකා අසෝක ලේලන්ඩ් කියලා. අසෝක කියන්නෙ ලංකාවෙ නමක් නෙ...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හදපු බස් ටික අපනයනය කරල ඩොලර් හොයන්න පුලුවන්නෙ @erozan :rofl:
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,047
    1,408
    113
    අම්මෝ හොදයි පොන්නයෝ. නන්දෙ ගේ මොලේ තමයි මොලේ පොන්නයෝ
    S3LZzwz_copy_648x655.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    අද මම ආවෙ ලංකාවෙ හදපු බස් එකක. මගදි ඩීසල් ඉවර උනානෙහ් පොන්නයො.
    අපරාදේ ලංකාවේ හදපු අලුත් ත්‍රීවීල් එකේ හරි අර එලෙට්‍රික් කාර් එකේ වත් එන්න තිබ්බේ...
     
    • Sad
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    අපරාදේ ලංකාවේ හදපු අලුත් ත්‍රීවීල් එකේ හරි අර එලෙට්‍රික් කාර් එකේ වත් එන්න තිබ්බේ...
    Ara ali eken gennapu lankawe hadana bike ekak ganna baluwe ban
     
    • Haha
    Reactions: wqe123