ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    131985875_1257350424661147_8817086272842441896_o.jpg
    Apekshitha labaya ???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    සීනි වගේ කේස් විවේචනය කරනව වගේම මේ වගේ හොඳ වැඩ කුහක නොවී අගය කරන්න ඕන. :yes:
    වැඩේ නන් හොදා මුගෙ ත්‍රෙඩ් දැක්කම හිනා යන්නෙ නැද්ද බලපන්. අවුරුද්දක් ප්‍රොජෙක්ට් එක දිව්වොත් එන ලාබෙ අද අතට ආව වගේ දාන්නෙ. ඉතින් බයිට් තමා.
     
    • Haha
    Reactions: cereal_killer

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    යතාර්ථය මීට වඩා ගොඩක් වෙනස් මිත්‍රයා,
    උඹේ පව්ලෙ කාටහරි අසනීපයක් හැදුන දවසට උඹ ලැජ්ජවෙයි මේ post share කරපු එකට,

    බෙහෙත් පට්ට ගණන් යකෝ :angry::angry:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    යතාර්ථය මීට වඩා ගොඩක් වෙනස් මිත්‍රයා,
    උඹේ පව්ලෙ කාටහරි අසනීපයක් හැදුන දවසට උඹ ලැජ්ජවෙයි මේ post share කරපු එකට,

    බෙහෙත් පට්ට ගණන් යකෝ :angry::angry:
    ithin eka wenas karanna mehe beheth hadanna epai. 70% beheth ratin genakota kohomada mila adu karanne. india walin gena ewath mehema ganan nam hithapan wena ratawalin genawama, oita wadi.
    beheth mila thawa adu karanna nam mehe puluwan hama behethakma hadanna one, barima dewal witharak ratin genalla.
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    ithin eka wenas karanna mehe beheth hadanna epai. 70% beheth ratin genakota kohomada mila adu karanne. india walin gena ewath mehema ganan nam hithapan wena ratawalin genawama, oita wadi.
    beheth mila thawa adu karanna nam mehe puluwan hama behethakma hadanna one, barima dewal witharak ratin genalla.
    2019 අඩුවට තිබුන බෙහෙත් දැන් එකපාරට ගණන් වැඩි වෙන්නෙ කොහොමද බං,
    දීර්ඝකාලීනව බෙහෙත් බොන මිනිස්සු අසරණයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ithin eka wenas karanna mehe beheth hadanna epai. 70% beheth ratin genakota kohomada mila adu karanne. india walin gena ewath mehema ganan nam hithapan wena ratawalin genawama, oita wadi.
    beheth mila thawa adu karanna nam mehe puluwan hama behethakma hadanna one, barima dewal witharak ratin genalla.

    breakfast @cereal_killer කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා මචන්
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    breakfast @cereal_killer කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා මචන්
    විමලෙ හදන්න පටන් ගත්ත ICU beds හදල ඉවරද මචං,
    නැත්නම් බුද්ධිමතා හොරෙන්ම වැඩේ නවත්තලද? 🤩 🤩
    වාලච්චේන කඩදාසි හොරෙන්ම export කරනව ඇති නේද? :LOL::LOL::LOL:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    2019 අඩුවට තිබුන බෙහෙත් දැන් එකපාරට ගණන් වැඩි වෙන්නෙ කොහොමද බං,
    දීර්ඝකාලීනව බෙහෙත් බොන මිනිස්සු අසරණයි
    2019 kiyanne bn dan awuruddak ne, me awurudde wuna dewal danne na wagene bn. lankwe 95%k ma wage import walin duwanne, rate hadana deyak naa, ehema thiyeddi coronath ekka LKR wenas wenawane bn. mehema onema dewal tika witharak import karalath ohoma una eke kalin wage hama ekama genna dunnanam beheth meetath wadi.

    beheth witharak neme puluwan hama deyakma rata athule hadanna one & then export, ehema unoth witharai beheth meeta adu karanna puluwan & ratata tikakhari hodak wenne.
    anith eka godak adu quality beheth import karapuwa nathara karala thiyenne, ekath ekak okata.

    විමලෙ හදන්න පටන් ගත්ත ICU beds හදල ඉවරද මචං,
    නැත්නම් බුද්ධිමතා හොරෙන්ම වැඩේ නවත්තලද? 🤩 🤩
    වාලච්චේන කඩදාසි හොරෙන්ම export කරනව ඇති නේද? :LOL::LOL::LOL:
    factory ekak wikunanawa wage lesi naa 2,3 decades atharala dapu factory ekak restore karala production start karanna.
    owa karanne army eka sambanda wela, eyala oka lassanata karai, tikak iwasala inna wenawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොල කෑල්ලත් ආණ්ඩුවෙ වියදමින් බලාපොරොත්තු වෙන්ඩ එපා ,ඕව පිනට හදල දෙනව අපේ පැතිවල නම්...

    රෝහල් වලින් බෙහෙත් ගෙදරටම එවනවා. රජයෙන් විශාල වියදමක් ඒ වෙනුවෙන් දරනවා. අවංකව කියන්න ඕන, අනික් කාල වලට වඩා මේ වැඩේ හොඳට වෙනවා. ඉස්සර ඉස්පිරිතාලවල නෑ කියපු බේතුත් එවනවා. පොඩි වැරදි වලට මිනිස්සු කැගැහුවට රජයෙන් හොඳක් කරොත් ඒක කවුරුත් කියන්නේ නැහැ.
    ඕව මෙහෙමයි අන්තිම විනිශ්චය වෙන්නෙ චන්දෙ ලන් වෙද්දි කල කි දේ බලල ජනතාව හරි පත්තට සලකනව, ඒක නිසා වැඩේ කෙරෙන්ඩයි ඕන උපරිම ලෙස එතකොට මිනිස්සුන්ට මතකෙ තියෙනව කොරෝනා කාලෙ ගෙදරටම බේත් ටිකත් ගෙන්ල්ල දුන්න කියල ඒ ඇති හොදටම..

    සජබයියෝ මොකද දුක් වෙන්නේ .....අනුන්ගේ රටවල් නෙමෙයිනේ ...මෙහෙම උනාම හොඳ නැද්ද ?
    එකෙන්ම ඉන්දියාවෙ කුණු ගොඩවල් බිල නැති ලෙඩ හදා ගන්නවට වඩා අපේ දෙයක් බොන එක කොච්චර දෙයක්ද, මහාචාර්ය චන්න සුපිරි ගේමක් දෙනව බේත් ටික මෙහෙම හදන්ඩ, සුපිරි මොළ වලට තැන දෙන්න ඉතින් අපේ ආණ්ඩුවක් එන්නම ඕන..
     
    Last edited:

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    2019 kiyanne bn dan awuruddak ne, me awurudde wuna dewal danne na wagene bn. lankwe 95%k ma wage import walin duwanne, rate hadana deyak naa, ehema thiyeddi coronath ekka LKR wenas wenawane bn. mehema onema dewal tika witharak import karalath ohoma una eke kalin wage hama ekama genna dunnanam beheth meetath wadi.

    beheth witharak neme puluwan hama deyakma rata athule hadanna one & then export, ehema unoth witharai beheth meeta adu karanna puluwan & ratata tikakhari hodak wenne.
    anith eka godak adu quality beheth import karapuwa nathara karala thiyenne, ekath ekak okata.

    factory ekak wikunanawa wage lesi naa 2,3 decades atharala dapu factory ekak restore karala production start karanna.
    owa karanne army eka sambanda wela, eyala oka lassanata karai, tikak iwasala inna wenawa.
    ලංකාවෙ පුලුවන් දේවල් හදන්න පටන්ගන්න ඕන කියන එකට agreed,
    අඳුනන කවුරුහරි දීර්ඝකාලීනව බෙහෙත් බොනවනම් අහල බලපන්,
    ලස්සනට කියල දෙයි බෙහෙත් මිළ කොච්චර වැඩි වෙලාද කියල,
    ඒක විනිමය අනුපාත ප්‍රශ්නයක් නෙවෙයි,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,014
    167,851
    113
    එකමත් එක රටක
    බුද්ධිමතා තනියම ලකුණු ටික දාගන්න එකේ ඔය රචනා වල ජපනා ගැනත් පොඩි හරි දෙයක් ලියපල්ලා මෙච්චර දේවල් වලට දිගටම උදව් කරන . චීනේ වගේ රට කන්න උදව් කරන උන් නෙවෙයි උන් කවදත්. :rofl: