ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,236
    20,872
    113
    හස්තිශෛලපුර
    73533045_1412377172262002_2796094082735144960_o.jpg
     
    • Sad
    Reactions: cereal_killer

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,607
    113
    If this is true, its very good for the country. The problem is news like these very hardly come by in times like these .
     
    • Like
    Reactions: dilann

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කොරෝනා කෙසේ වෙතත් පිලිකා රෝගින්ට දෙන වැකිසීන් එක හදන්ඩ හදන්නෙ, දැනටම පටන් අරන් තියෙන්නෙ බිල්ඩිම ගහනව, පොහොට්ටුවෙ බුද්ධිමතාගෙ වැඩ කිඩ ඔන්ද වේ....
    kavda machan buddimatha?man deshapalana scene valata ne,dana ganna ahanne
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ශන්තොසයි ශන්තොසයි :yes:
    පොඩි දෙයක් හරි අපේ රටෙ හදනව නන් ශතුටු වෙමු අප්පි. එය අගය කරමු, එය මිලදී ගමු 😍

    ( ඒක පටන් ගත්තෙ කව්ද කියලවත්, ඒක ඕපන් කලෙ කව්ද කියලවත් හොය හොය රෙද්ද උස්සන්නෙ නැතුව මෙතන, බයියගෙ, ටොයියගෙයි, ජෙප්ප්පගෙයි බදු සල්ලි ඔතන ඇති )
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    niyamai.
    eye news wala giya 70% medicine import karanawa kiyala, e godak beheth enne india walin.
    mehema lankawema beheth hadana pramane 50%wath kaloth pitaratata yana loku mudalak ithurui.
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රෝහල් වලින් බෙහෙත් ගෙදරටම එවනවා. රජයෙන් විශාල වියදමක් ඒ වෙනුවෙන් දරනවා. අවංකව කියන්න ඕන, අනික් කාල වලට වඩා මේ වැඩේ හොඳට වෙනවා. ඉස්සර ඉස්පිරිතාලවල නෑ කියපු බේතුත් එවනවා. පොඩි වැරදි වලට මිනිස්සු කැගැහුවට රජයෙන් හොඳක් කරොත් ඒක කවුරුත් කියන්නේ නැහැ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජබයියෝ මොකද දුක් වෙන්නේ .....අනුන්ගේ රටවල් නෙමෙයිනේ ...මෙහෙම උනාම හොඳ නැද්ද ?
     
    • Like
    Reactions: erozan