ආණ්ඩුව වැඩ පෙන්නයි-Unlimited අන්තර්ජාල සේවා

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඕවද පොන්නයෝ අන්ලිමිටඩ් කියලා මෙහෙ උන්ට දෙන්න හදන්නේ
    උබලා වගේ බයියන්ටනම් හොදයි ඕවා රාජපක්ෂලාගේ කතා බල බල ඉන්න
    වෙන වැඩක් නම් නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    View attachment 119785
    මොන ජොක් එකක්ද බන් මේ? 10GB වලට පස්සේ 100Mbps ඉදලා 1Mbps වලට බහිනවා. මරු Unlimited. ඉස්සර තිබ්බ ADSL එකේත් 512Kbps ඉදලා 52Kbps වෙනකන් අඩු කරනවා. ඊට පස්සේ මුකුත් කරන්න බැ.

    එහෙම බලද්දි ADSL පැකේජ් එක මරුනෙ. 2Mbps No limits
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනිවා උබ ඩවුන්ලෝඩ් දැනගත්තට අප්ලෝඩ් ගැන දන්නෙන් නෑනෙ.
    ඉතින් මැටි පොන්ස් ඔය ටිකම දැනට තියෙන පැකේජ් වලින් මීට වඩා අඩුවට කරගන්න පුළුවන්නෙ.

    අනික් ඩේට දුන්නම ඒක මොකට ගන්නවද කියන එක ISPට අදාලම නෑනෙ.

    2osama ඩවුන්ලෝඩ් කියන එක තෙරෙන්නේ නෑ වගේ බන්. මට පේන විදියට මූ ඩවුන්ලෝඩ් කියන්නෙ ඉන්ටර්නෙට් එකෙන් ෆ්යිල් එකක් අරන් ලෝකල් මැශින් එකේ සේව් කර ගන්න එකට (ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් ගන්නවා වගේ) විතරයි. ;)

    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    2mbps walata කොහෙද බන් සයිට් එකක් වත් ලෝඩ් වෙන්නේ දැන් කාලේ.. නිකන් මෝඩ කතා කියන්න ගිහිල්ලා පච නොවී ඉදපන්... උබ හිතුවද හරක් කියලා මිනිස්සු වැඩක් නැති ස්ලෝ ඉන්ටෙර්නෙට් ගන්න.. එහෙනං ලංකා බෙල් තියෙන්නේ ගන්න එපයි මිනිස්සු පොර කකා.. ගන්නේ නැත්තේ speed නෑ ගෙවන ගානට.. අනික් උන්ට කෙසේ වෙතාත් උබට නම් මේ ගානට වටීවි ඔය අන්ලිමිටෙඩ් පැකේජ් එක.. එල කිරිය ලෝඩ් වෙන්න ගොඩක් speed ඕනා නෑ.. උබට බඩේ පාර වදින්නේ නැනේ... පුරුදු විදියට කඩේ යන්න පුළුවන් උබට හොදට.. :lol: :lol: .
    2Mbps ශ්ලෝ නම් රුපියල් 6000 කට වගේ 10mbps දීලා තියෙනවා ඒක අරගන්න පුළුවන් .මේකෙන් 4G එකත් තිබුණා
    sketch-1618049839793.png
     
    • Like
    Reactions: msan and erozan

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    PackageSpeedPrice

    ADSL UNLIMITED 2​

    Up to 2Mbps speed2250/=

    ADSL UNLIMITED 4​

    Up to 4Mbps speed4450/=

    FIBRE UNLIMITED FLASH 10​

    Daily 100Mbps speed up to 10 GB, thereafter 1Mbps speed5450/=

    FIBRE UNLIMITED FLASH 25​

    Daily 100Mbps speed up to 25 GB, thereafter 1Mbps speed9450/=

    Fiber package මොකට දැම්මද මන්දා?

    Update: Fiber වල daily ලිමිට් එකක් තියෙන්නේ. දවසකට 10GB , 25GB. එහෙම බැලුවොත්නම් පාඩු නැ
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර් අං ලිමිටඩ් දෙන්න ගිහින් රු 1200-1400ට පාවිච්චි කරපු දුප්පතාගෙ බඩට ගහලද?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙහෙම කරන කරන ඒවා චා පචා වෙනකොට කොහොමද බන් පලාත්සබා චන්දෙ තියාගන්නෙ අපෙ අප්පෝ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හුරේ ඕක ද කොහෙද ආවට පස්සෙ කරපු පලවෙනි වැඩේ 😂
    එකත් 512 kbps 😂
     
    • Like
    Reactions: ITGuy25

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    unlimited internet kiyala nane meke. lankawata dena unlimited kiyalane thiyenne. hari ithin..

    nikan ara minihata banum assawanna epa ban mekata adala network tikata neh baninna oni. uba ewath illala ara minihata banum assawanawa.
     
    • Haha
    Reactions: ITGuy25

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    chrome_jyn1jiypri-png.119735

    LTE UNLIMITED 2 - Rs.2250ANY BLAZE - Rs.2490WEB FAMILY XTRA - Rs.2690
    Max speed: 2mbps
    max download per day: 21.09GB
    Month 632.81 GB
    Max speed: 100mbps (fiber)
    82 GB per month
    Max speed: 100mbps (fiber)
    165 GB (anytime+nighttime data)
    Realistically kawruwath 24/7 masema package eke dena max speed eken download kara kara inne nane.

    dawasakata paya 12k max speed eken download karoth masekata 316 GB download karaganna puluwan.
    Eth average user kenek dawasakata paya 12k ekadigatama download kara kara inne nane. dawasakata paya 6k wage uparima speed eken download karoth 158 GB download karanna wenne maseta. WEB FAMILY XTRA (non-unlimited) package eketh anytime+nighttime 165 GB hambawenawa.

    4 GB movie ekak unlimited package eken download karanna giyoth ~4:46 hours yanawa. Normal package ekakin download karoth ~05:43 minutes walin download wela iwarai.

    unlimited kiyala nikan marketing parak deela thiyenne. un dannawa monthly download volume eke maha wenasak wenne na unlimited gaththata.

    Rs.9450 thiyena package ekanam eganata thiyena non-unlimited package walata hodai wage. hamotama hariyanne na ithin.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    chrome_jyn1jiypri-png.119735

    LTE UNLIMITED 2 - Rs.2250ANY BLAZE - Rs.2490WEB FAMILY XTRA - Rs.2690
    Max speed: 2mbps
    max download per day: 21.09GB
    Month 632.81 GB
    Max speed: 100mbps (fiber)
    82 GB per month
    Max speed: 100mbps (fiber)
    165 GB (anytime+nighttime data)
    Realistically kawruwath 24/7 masema package eke dena max speed eken download kara kara inne nane.

    dawasakata paya 12k max speed eken download karoth masekata 316 GB download karaganna puluwan.
    Eth average user kenek dawasakata paya 12k ekadigatama download kara kara inne nane. dawasakata paya 6k wage uparima speed eken download karoth 158 GB download karanna wenne maseta. WEB FAMILY XTRA (non-unlimited) package eketh anytime+nighttime 165 GB hambawenawa.

    4 GB movie ekak unlimited package eken download karanna giyoth ~4:46 hours yanawa. Normal package ekakin download karoth ~05:43 minutes walin download wela iwarai.

    unlimited kiyala nikan marketing parak deela thiyenne. un dannawa monthly download volume ekake maha wenasak wenne na unlimited gaththata.

    Rs.9450 thiyena package ekanam eganata thiyena non-unlimited package walata hodai wage. hamotama hariyanne na ithin.

    machan 8mbps 4G unlimited eka gana mokada idea eka? mama dan use karanne web family xtra. mata ganna thiyana max speed eka thamai 8mbps. (4G). meken ekata giyoth 1080p video ekak wath stream karaganna bari weida? mama maha lokuwata download karanne nam na eth data madi wenawa wada karanna. extra gb ganna wenawa hama masema wage. mata ekama prashne me speed eka madi weida kiyala. danata mata 36mbps wage speed ekak enawa normal.
     
    • Like
    Reactions: SSR@

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    machan 8mbps 4G unlimited eka gana mokada idea eka? mama dan use karanne web family xtra. mata ganna thiyana max speed eka thamai 8mbps. (4G). meken ekata giyoth 1080p video ekak wath stream karaganna bari weida? mama maha lokuwata download karanne nam na eth data madi wenawa wada karanna. extra gb ganna wenawa hama masema wage. mata ekama prashne me speed eka madi weida kiyala. danata mata 36mbps wage speed ekak enawa normal.
    1080 play වෙනවා අවුලක් නැතුව ඔය speed එකෙන් බන්. උබ ලග තියෙන්නේ fiber නේ. මම ලග තියෙන්නේ family extra adsl ගොඩක් වෙලාවට ඔය වගේ speed තමයි. හැබැයි ඔය කියලා තියන 8mbps / 10mbps එක කොච්චර දෙනවද දන්නේ නෑ .