ආණ්ඩුව වැඩ පෙන්නයි-Unlimited අන්තර්ජාල සේවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    කැමති එකාල ගනී, උබ නොගෙන ඉදපන් ඉවරනෙ වැඩේ.. මොකෑ බලෙන් ඇගේ ගහල නෙමේනෙ කැමති අය ගනි .

    ලොල් වද රනිලගෙ බැලුමෙ එල්ලපු වයිපයිය ගන්ඩ ගිහින් උක් බිම ඇන ගත්ත බඩුවක් ව්ලාපය..
    ------ Post added on Apr 10, 2021 at 2:52 PM

    ඉතින් උබ Package එකක් අර ගනින් වැඩේ ඉවරයි 🤣🤣🤣🤣

    මොන ජාතියේ මුසලයෙක් ද බන් උබ 🤩

    ලොල් පොන්නයටයි, ජoගි පොන්නයටයි ආණ්ඩුවෙන් අoලිමිටඩ් ලණුවක් දීල 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් උබ Package එකක් අර ගනින් වැඩේ ඉවරයි 🤣🤣🤣🤣

    මොන ජාතියේ මුසලයෙක් ද බන් උබ 🤩
    අනේද කියන්නෙ දැනට තියෙන එක හොදනම් අහවල් දේටද වෙන ඒව ගැන කිය කියා නහින්නෙ, තියෙන එක යූස් කරන් ඉන්ඩ තියෙන්නෙ..කැමති අය අලුත් පැකේජ් ගනි ගු ඇන් පි බඩු වලට රිදෝ ගන්ඩ දෙයක් නැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පොන් ස් තේරුම්
    ගනිින් ඔය Unlimited දීලා තියෙන්නේ මුළු Internet එකේම ඒවා Download කරලා උබේ Hard Drive එක පුරවා ගන්න නෙවෙයි 🤩🤩
    ලංකාවේ ගොඩක් එවුන් Unlimited කිව්වොත් Down Load Speed එක පැය 24 ට බලලා එක මාසේ දවස් ගානෙන් වැඩි කරලා අපෝ වැඩක් නැහැ මාසෙටම මෙච්චර GB ගානක් නේ Download කරන්න පුළුවන් කියලා මැරෙන්න හදනවා. ලංකාවේ එවුන් internet කිව්වොත් දන්නේ Download විත රයි. ඔන්න ලංකාවේ එවුන්ගේ තරම 🤣🤣🤣🤣🤣
    එහෙනං මොන ලබ්බකටද අන්ලිමිටඩ් කියල නම දැම්මෙ?
     
    • Haha
    Reactions: xVOLDYx and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් පොන්නයටයි, ජoගි පොන්නයටයි ආණ්ඩුවෙන් අoලිමිටඩ් ලණුවක් දීල 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අඩෝ උබ පරන ඒවටත් සේව් කරන් ඉන්නව නේද ..එල එල ඔහොම පුක දුන්නම හොදටම ඇති.. :lol: :lol: :lol: :lol: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    අනේද කියන්නෙ දැනට තියෙන එක හොදනම් අහවල් දේටද වෙන ඒව ගැන කිය කියා නහින්නෙ, තියෙන එක යූස් කරන් ඉන්ඩ තියෙන්නෙ..කැමති අය අලුත් පැකේජ් ගනි ගු ඇන් පි බඩු වලට රිදෝ ගන්ඩ දෙයක් නැ.

    සිoහ සෙයියාවෙන් ත්‍රෙඩ් දාල කැමති නන් ගනින් ඉතින් කියල බලු වoශෙන් ඉවර කරන ගාණට බලු වෙලා.

    අඩෝ උබ පරන ඒවටත් සේව් කරන් ඉන්නව නේද ..එල එල ඔහොම පුක දුන්නම හොදටම ඇති.. :lol: :lol: :lol: :lol: :yes:
    රිදිල නේද? මොන පරණ ඒවද?
    ------ Post added on Apr 10, 2021 at 2:59 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ලොල් පොන්නයටයි, ජoගි පොන්නයටයි ආණ්ඩුවෙන් අoලිමිටඩ් ලණුවක් දීල 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    Unlimeted ඕනේ නම් 10 000 ක් දීලා ගනින් පොන්ස් දවසට 100Gb . නිකන් Thread ගානේ නෝන්ඩි වෙන්න නැතුව 🤣🤣🤣
     
    • Like
    Reactions: erozan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    1618046665425.png

    මේක අන්ලිමිටඩ් නෙමේ නේ බන්. අන්ලිමිටඩ් ගන්න නම් ඉතින් හොද සල්ලි කාරයෙක් වෙන්න ඕනේ.
    අන්ලිමිටඩ් 8 MPBS ගන්න 5759 ඕනේ. උබ මෙහෙම කියහන් "තියන එකාට අන්ලිමිටඩ් නැති එකාට ලිමිටඩ්" මේවා හොදයි කිසිම දෙයක් දන්නේ නැති උන්ට කියන්න. උබලා හිතුවද මේවා මේ එළකිරි එකේ දාන්නේ මේකේ ඉන්නේ ගොන්නු කියලා. මේක කොලමක් උනාද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Unlimeted ඕනේ නම් 10 000 ක් දීලා ගනින් පොන්ස් දවසට 100Gb . නිකන් Thread ගානේ නෝන්ඩි වෙන්න නැතුව 🤣🤣🤣
    දවසට 100gb කියල කියන්නෙ මොකද්ද පොන්ස්? ලිමිට් එකක් ද? 😂😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනං මොන ලබ්බකටද අන්ලිමිටඩ් කියල නම දැම්මෙ?
    වැස්සකට වත් ඉස්කෝලෙ ගිහින් නැති, ඉංග්‍රීසි තියා සිංහල තර්කයක් වත් තේරුම් ගන්න බැරි වහල් කුණු බයියොන්ගෙන් ඉංග්‍රීසී වචනෙක සිංහල තේරුම අහනවද උබ? Seriously? 🤭🤭😂😂
     
    • Haha
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    View attachment 119774
    මේක අන්ලිමිටඩ් නෙමේ නේ බන්. අන්ලිමිටඩ් ගන්න නම් ඉතින් හොද සල්ලි කාරයෙක් වෙන්න ඕනේ.
    අන්ලිමිටඩ් 8 MPBS ගන්න 5759 ඕනේ. උබ මෙහෙම කියහන් "තියන එකාට අන්ලිමිටඩ් නැති එකාට ලිමිටඩ්" මේවා හොදයි කිසිම දෙයක් දන්නේ නැති උන්ට කියන්න. උබලා හිතුවද මේවා මේ එළකිරි එකේ දාන්නේ මේකේ ඉන්නේ ගොන්නු කියලා. මේක කොලමක් උනාද?
    උබ කියන්නෙ නිකන් දෙන්ඩ කියලද???? හැමදේටම මිලක් තියෙනව, මිල ගෙවන අයට ඒව ගන්ඩ පුලුවන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    View attachment 119774
    මේක අන්ලිමිටඩ් නෙමේ නේ බන්. අන්ලිමිටඩ් ගන්න නම් ඉතින් හොද සල්ලි කාරයෙක් වෙන්න ඕනේ.
    අන්ලිමිටඩ් 8 MPBS ගන්න 5759 ඕනේ. උබ මෙහෙම කියහන් "තියන එකාට අන්ලිමිටඩ් නැති එකාට ලිමිටඩ්" මේවා හොදයි කිසිම දෙයක් දන්නේ නැති උන්ට කියන්න. උබලා හිතුවද මේවා මේ එළකිරි එකේ දාන්නේ මේකේ ඉන්නේ ගොන්නු කියලා. මේක කොලමක් උනාද?

    අඩුම පැකේජ් එකත් 7000+ නෙ බන් ටැක්ස් / Equipment ෆී නැතුව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දවසට 100gb කියල කියන්නෙ මොකද්ද පොන්ස්? ලිමිට් එකක් ද? 😂😂😂
    නෑ unlimited බං unlimited. කිව්වම තේරුම් ගනින්කො. දවසට 100gb limited unlimited. 🤣🤣🤣 හැමදාම නෑ හැමතැනම නෑ. සිරි ලංකාවේ පමණයි. 🤣🤣🤣
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම තමයි හොදටම කරේ.. හික් හික්.. ඔය කර ගත්තේ.. යකෝ දැන් තියෙන එව්වා ඔයිට ලාබයි... මේ ගොන් යක්කුන්ට තිබ්බේ කලින් පැකේජ් වලම නයිට් සහ day කියන එක නැති කරලා ඒ data ගාන එහෙම්ම දෙන්න.. වැඩි පාවිච්චියට සල්ලිය ගන්න.. 100 ජි.බි. 1450/- හොදටම ඇති... slt ෆැමිලි ප්ලස් එකේ ඔය ගාන නේ දැනටත් ...

    එරෝසන් උබත් ඉක්මනින් කණපිට ගහන්න ලෑස්ති වෙලා ඉදපන් කොල්ලෝ... උබේ පනික්කිරාළ දැන් ආණ්ඩු ව ගොන් වැඩ කරාම ෆ්රොන්ට් ලයින් එකට බහින්නේ නැනේ ඩිෆෙන්ස් කරන්න.. කරනම ගහයි වගේ ලගදීම.. උබත් ගානට කඩේ පලයන් මේ ටිකේ..
    :lol: :lol: :lol: