ඒ ළිදක් නෙවෙයි බන්බලපන් ඔය ලිදේ ඉන්නේ උබ ම ද කියලා![]()
..... ඔරකල්කැමති එකාල ගනී, උබ නොගෙන ඉදපන් ඉවරනෙ වැඩේ.. මොකෑ බලෙන් ඇගේ ගහල නෙමේනෙ කැමති අය ගනි .
ලොල් වද රනිලගෙ බැලුමෙ එල්ලපු වයිපයිය ගන්ඩ ගිහින් උක් බිම ඇන ගත්ත බඩුවක් ව්ලාපය..
------ Post added on Apr 10, 2021 at 2:52 PM
ඉතින් උබ Package එකක් අර ගනින් වැඩේ ඉවරයි
මොන ජාතියේ මුසලයෙක් ද බන් උබ![]()
අනේද කියන්නෙ දැනට තියෙන එක හොදනම් අහවල් දේටද වෙන ඒව ගැන කිය කියා නහින්නෙ, තියෙන එක යූස් කරන් ඉන්ඩ තියෙන්නෙ..කැමති අය අලුත් පැකේජ් ගනි ගු ඇන් පි බඩු වලට රිදෝ ගන්ඩ දෙයක් නැ.ඉතින් උබ Package එකක් අර ගනින් වැඩේ ඉවරයි
මොන ජාතියේ මුසලයෙක් ද බන් උබ![]()
එහෙනං මොන ලබ්බකටද අන්ලිමිටඩ් කියල නම දැම්මෙ?පොන් ස් තේරුම්
ගනිින් ඔය Unlimited දීලා තියෙන්නේ මුළු Internet එකේම ඒවා Download කරලා උබේ Hard Drive එක පුරවා ගන්න නෙවෙයි
ලංකාවේ ගොඩක් එවුන් Unlimited කිව්වොත් Down Load Speed එක පැය 24 ට බලලා එක මාසේ දවස් ගානෙන් වැඩි කරලා අපෝ වැඩක් නැහැ මාසෙටම මෙච්චර GB ගානක් නේ Download කරන්න පුළුවන් කියලා මැරෙන්න හදනවා. ලංකාවේ එවුන් internet කිව්වොත් දන්නේ Download විත රයි. ඔන්න ලංකාවේ එවුන්ගේ තරම![]()
අඩෝ උබ පරන ඒවටත් සේව් කරන් ඉන්නව නේද ..එල එල ඔහොම පුක දුන්නම හොදටම ඇති..ලොල් පොන්නයටයි, ජoගි පොන්නයටයි ආණ්ඩුවෙන් අoලිමිටඩ් ලණුවක් දීල![]()
Meke telegram block karala tiyena limit ekath danna unta danaganna..නොදකින් මෙව්ව අන්ලිමිටඩ් ද සුත්තෝ.
View attachment 119772
අනේද කියන්නෙ දැනට තියෙන එක හොදනම් අහවල් දේටද වෙන ඒව ගැන කිය කියා නහින්නෙ, තියෙන එක යූස් කරන් ඉන්ඩ තියෙන්නෙ..කැමති අය අලුත් පැකේජ් ගනි ගු ඇන් පි බඩු වලට රිදෝ ගන්ඩ දෙයක් නැ.
රිදිල නේද? මොන පරණ ඒවද?අඩෝ උබ පරන ඒවටත් සේව් කරන් ඉන්නව නේද ..එල එල ඔහොම පුක දුන්නම හොදටම ඇති..![]()
![]()
![]()
![]()
![]()
Unlimeted ඕනේ නම් 10 000 ක් දීලා ගනින් පොන්ස් දවසට 100Gb . නිකන් Thread ගානේ නෝන්ඩි වෙන්න නැතුවලොල් පොන්නයටයි, ජoගි පොන්නයටයි ආණ්ඩුවෙන් අoලිමිටඩ් ලණුවක් දීල![]()
දවසට 100gb කියල කියන්නෙ මොකද්ද පොන්ස්? ලිමිට් එකක් ද?Unlimeted ඕනේ නම් 10 000 ක් දීලා ගනින් පොන්ස් දවසට 100Gb . නිකන් Thread ගානේ නෝන්ඩි වෙන්න නැතුව![]()
වැස්සකට වත් ඉස්කෝලෙ ගිහින් නැති, ඉංග්‍රීසි තියා සිංහල තර්කයක් වත් තේරුම් ගන්න බැරි වහල් කුණු බයියොන්ගෙන් ඉංග්‍රීසී වචනෙක සිංහල තේරුම අහනවද උබ? Seriously?එහෙනං මොන ලබ්බකටද අන්ලිමිටඩ් කියල නම දැම්මෙ?
Unlimeted ඕනේ නම් 10 000 ක් දීලා ගනින් පොන්ස් දවසට 100Gb . නිකන් Thread ගානේ නෝන්ඩි වෙන්න නැතුව![]()
උබ කියන්නෙ නිකන් දෙන්ඩ කියලද???? හැමදේටම මිලක් තියෙනව, මිල ගෙවන අයට ඒව ගන්ඩ පුලුවන්..View attachment 119774
මේක අන්ලිමිටඩ් නෙමේ නේ බන්. අන්ලිමිටඩ් ගන්න නම් ඉතින් හොද සල්ලි කාරයෙක් වෙන්න ඕනේ.
අන්ලිමිටඩ් 8 MPBS ගන්න 5759 ඕනේ. උබ මෙහෙම කියහන් "තියන එකාට අන්ලිමිටඩ් නැති එකාට ලිමිටඩ්" මේවා හොදයි කිසිම දෙයක් දන්නේ නැති උන්ට කියන්න. උබලා හිතුවද මේවා මේ එළකිරි එකේ දාන්නේ මේකේ ඉන්නේ ගොන්නු කියලා. මේක කොලමක් උනාද?
View attachment 119774
මේක අන්ලිමිටඩ් නෙමේ නේ බන්. අන්ලිමිටඩ් ගන්න නම් ඉතින් හොද සල්ලි කාරයෙක් වෙන්න ඕනේ.
අන්ලිමිටඩ් 8 MPBS ගන්න 5759 ඕනේ. උබ මෙහෙම කියහන් "තියන එකාට අන්ලිමිටඩ් නැති එකාට ලිමිටඩ්" මේවා හොදයි කිසිම දෙයක් දන්නේ නැති උන්ට කියන්න. උබලා හිතුවද මේවා මේ එළකිරි එකේ දාන්නේ මේකේ ඉන්නේ ගොන්නු කියලා. මේක කොලමක් උනාද?
නෑ unlimited බං unlimited. කිව්වම තේරුම් ගනින්කො. දවසට 100gb limited unlimited.දවසට 100gb කියල කියන්නෙ මොකද්ද පොන්ස්? ලිමිට් එකක් ද?![]()
