ආණ්ඩුව සමාජමාධ්‍ය ජාලා තහනමකට යන්නද සූදානම??

ara88

Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ගොඩක් පෝස්ට් දැක්ක vpn සූදානම් කරගන්න කියලා.. විවේචනය දරාගන්න බැරිව ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාලා තහනමකට වත් සූදානම් වෙනවද??
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සාමාජ මාධ්‍ය තහනම් කරනවා කිව්වම සාදු කියලා මහින්දට පින් දෙන අඥාන සෙට් එකක් ඉන්නේ. උන් හිතන්නෙ social media බ්ලොක් කලාම රටේ තරුණ පරපුර රැකිනවා කියලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Woke culture ekka owa karayi.😆 oka karanda ba dan
    ඵක අතකට මුංව මෙහෙම හිර වුන ඵක හොඳයි..දැන් චීනෙත් මුං ඵක්ක ඵච්චර නෑනේ..නැත්නම් අද හොංකොං වලට වෙලා තියෙන දේ තමා ලංකාවට වෙන්නේ.ඕකුන් බැලුවෙත් චීනේ ඵක්ක සෙට් වෙලා IMF නොයා චීනෙන්ම ණයට අරන් ඵහෙම කරන්න තමා..වැඩේ හරිගියේ නෑ ඉන්දියාව නිසා..🤣🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගොඩක් පෝස්ට් දැක්ක vpn සූදානම් කරගන්න කියලා.. විවේචනය දරාගන්න බැරිව ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාලා තහනමකට වත් සූදානම් වෙනවද??
    බොහෝ විට අසත්‍ය ප්‍රචාර කරනවා කියලා තාවකාලිකව නවත්තයි
     
    • Wow
    Reactions: B.Chat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    බොහෝ විට අසත්‍ය ප්‍රචාර කරනවා කියලා තාවකාලිකව නවත්තයි

    Will smith කනේ පාරටත් ස' edit කරලා ආතල් ගන්නවා පොඩි එවුන් Ticktock 🤭
     
    • Haha
    • Like
    Reactions: Any.key and iworld

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,084
    113
    ඵක අතකට මුංව මෙහෙම හිර වුන ඵක හොඳයි..දැන් චීනෙත් මුං ඵක්ක ඵච්චර නෑනේ..නැත්නම් අද හොංකොං වලට වෙලා තියෙන දේ තමා ලංකාවට වෙන්නේ.ඕකුන් බැලුවෙත් චීනේ ඵක්ක සෙට් වෙලා IMF නොයා චීනෙන්ම ණයට අරන් ඵහෙම කරන්න තමා..වැඩේ හරිගියේ නෑ ඉන්දියාව නිසා..🤣🤣
    Ammo ow ow umbalata kotinta puka dena maha pare rena indiayawai, loketama bomba gahana americawai hondai ne cheeneta wada. Ai hong kong walata mona da wela tiyenne, hondata inne. Umbalage americawa atha gahapu syria, libya nan ganna deyak na. Umblage IMF eka anna TNA eke koti ekkat negotiate karanna lu.

    ගොඩක් පෝස්ට් දැක්ක vpn සූදානම් කරගන්න කියලා.. විවේචනය දරාගන්න බැරිව ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාලා තහනමකට වත් සූදානම් වෙනවද??
    Mokatada block karanne current nati unama kohomat social media nane lol
    ------ Post added on Mar 30, 2022 at 5:55 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Ammo ow ow umbalata kotinta puka dena maha pare rena indiayawai, loketama bomba gahana americawai hondai ne cheeneta wada. Ai hong kong walata mona da wela tiyenne, hondata inne. Umbalage americawa atha gahapu syria, libya nan ganna deyak na. Umblage IMF eka anna TNA eke koti ekkat negotiate karanna lu.

    Mokatada block karanne current nati unama kohomat social media nane lol
    ------ Post added on Mar 30, 2022 at 5:55 PM

    උඹ මට හොංකොං ගැන නම් කියවන්න ඵන්න ඵපා බය්සන්..🤣🤣

    චීන්නු ඔච්චර හොඳ නම් අර උඹලගෙ හොර මහින්දයා ගත්ත ණය ගෙවන්න කල් දෙන්න කියපංකො.🤣

    දැන් IMF ගන්නේ මමද?🤣

    මේ ණය අරන් තියෙන්නේ රටේ මිනිස්සුද?🤣

    RY5Le09.png
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    අවශ්‍ය වෙන එකක් නෑ නේද කොහොමත් current කැපුවහම ඕවගේ යන්න බෑනේ. Internet නෑනේ දැනටමත් හරියට
    ඉස්සරහට internet එහෙමත් අයින් කරලා ගල් යුගේටම ඇදලා දායි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    අවශ්‍ය වෙන එකක් නෑ නේද කොහොමත් current කැපුවහම ඕවගේ යන්න බෑනේ. Internet නෑනේ දැනටමත් හරියට
    ඉස්සරහට internet එහෙමත් අයින් කරලා ගල් යුගේටම ඇදලා දායි

    :yes:

    j6e5Wm8.png
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඕක කරොත් පාරට බහිනව මිනිස්සු .ලොකු විනාශයක් වෙයි අප්‍රේල් අග වෙද්දී .
     
    • Sad
    Reactions: B.Chat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,084
    113
    උඹ මට හොංකොං ගැන නම් කියවන්න ඵන්න ඵපා බය්සන්..🤣🤣

    චීන්නු ඔච්චර හොඳ නම් අර උඹලගෙ හොර මහින්දයා ගත්ත ණය ගෙවන්න කල් දෙන්න කියපංකො.🤣

    දැන් IMF ගන්නේ මමද?🤣

    මේ ණය අරන් තියෙන්නේ රටේ මිනිස්සුද?🤣

    RY5Le09.png
    lol owa pennapan umbala wage meke 2019 gota ta kade giya unta. Apinan kade giyet na chande gahuwet na.

    Methana tiyenne bai toi katawak nemei, umbala wage un minimaru americawatai, indiawatai kade yamai, un lankawata kelina kota umbala hure damimai. Heta lankawata moka baleta awat thopi wage american guu kana sakkilinta gahala pannanna one.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Ammo ow ow umbalata kotinta puka dena maha pare rena indiayawai, loketama bomba gahana americawai hondai ne cheeneta wada. Ai hong kong walata mona da wela tiyenne, hondata inne. Umbalage americawa atha gahapu syria, libya nan ganna deyak na. Umblage IMF eka anna TNA eke koti ekkat negotiate karanna lu.

    Mokatada block karanne current nati unama kohomat social media nane lol
    ------ Post added on Mar 30, 2022 at 5:55 PM
    ah..kuliyata chine puka lowana eka awada ? Erozan naki mayinage karana eke anik eka mu karanne.. chineta kiyapanko eka nayaka re-structuer karala denda kiyala....karai labbak..polityata thawa poliyaka deepu wesa ratak. ara finance karayo wage... wesawungen athwena ekama hodai... gihin thawa lowapan
     
    • Like
    Reactions: War Fighter