ආණ්ඩුව

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    දැන් ආණ්ඩුව එලි පිට හොරකම් කරනවා. හෙට අනිද්ද හොටෙල් 2-3 ක් විකුනනවා. මට 2015 අගදි දන්නා කියන කෙනෙක්ගෙන් ඉස්සර ආරංචි වුනා මලික් සමරවික්‍රම වරාය ලොකු කොමිස් එකකට විකුනන්න යනවා කියල. දැන් ඒක ඇත්ත වෙලා. ඇත්තටම මෙතන සූරන් කන්නෙ මලික්. දැන් පොරවල් බය නැතිව විකුණනවා. රනිල් පොන්නයෝ ටික ලග තියාගෙන උන් රටම සූරං කනවා. මේකට වෙන කරන්න දෙයක් නැහ. කවද හෝ කවුරු හරි පාරට මිනිස්සු ටික ගන්න වෙනවා. රට බේර ගන්න වෙනවා. අපි නොදන්න තව කොච්චර දේවල් මුං කරනවා ඇතිද? ඉස්සර ජේවීපී කාරයෝ වැඩේට බැස්ස. ඇත්තටම උන්ට දැන් කූඹියෝ එකේ සීන්එකම වෙලා තියෙන්නෙ.

    අපිට බැරිද බං මුංගෙ ගෙවල් හොයාගෙන ගිහින් ගලක් හරි ගහල එන්න
     
    • Like
    Reactions: SuperX and erozan

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ ගිහිං ගලක් ගහලා වරෙන්. පහුවදා නිවුස් වලට අපි බලන්නං පාතාල සමාජිකයෙක් අයුධ පෙන්නන යද්දී මැරිලා කියලා.:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    උබ ගිහිං ගලක් ගහලා වරෙන්. පහුවදා නිවුස් වලට අපි බලන්නං පාතාල සමාජිකයෙක් අයුධ පෙන්නන යද්දී මැරිලා කියලා.:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,850
    2
    115,863
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ ගිහිං ගලක් ගහලා වරෙන් හිටං. පහුවදා නිවුස් වලට අපි බලන්නං පාතාල සමාජිකයෙක් අයුධ පෙන්නන යද්දී මැරිලා කියලා හිටං.:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල් ගහනවට වඩා හොදයි චන්දය භාවිතා කරන එක..ඒක ගල් ගහනවට වඩා ප්‍රබලයි ඒ වගේම නිත්යානුකූලයි..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,957
    3,748
    113
    මෙන්න මේ ටික බොරු වෙයිද බලපන්. දැන් අර හයිවේ එකක් උලා කකා ඉන්නවනේ කුරුනෑගල පැත්තට වෙන්න. ඕක අටවනවා 2020 වෙද්දී. ඊට පස්සේ කියනවා දැන් ඉතින් අපි සංවර්ධනේ පටන්ගන්න යන්නේ ඊළඟ පාර බඩුමිල හොඳටම අඩුකරලා සංවර්ධනේ පටන් ගන්න යන්නේ කියල. අපේ කොළ පාට හරක් ආයෙම චන්දෙ දෙනවා රැවටිලා. මොකද 2020 වෙද්දී හැමෝටම අමතකයි ගෝටා හිටිය නම් මේ වෙද්දී යාපනේටයි නුවරටයි දෙකටම යන්නේ හයිවේ වල, විතරක් නෙවෙයි කොළඹත් තාම ලස්සනයි තව නගර ගොඩකුත් මේ වෙද්දී හදල කියල.
     
    • Like
    Reactions: SuperX

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    මෙන්න මේ ටික බොරු වෙයිද බලපන්. දැන් අර හයිවේ එකක් උලා කකා ඉන්නවනේ කුරුනෑගල පැත්තට වෙන්න. ඕක අටවනවා 2020 වෙද්දී. ඊට පස්සේ කියනවා දැන් ඉතින් අපි සංවර්ධනේ පටන්ගන්න යන්නේ ඊළඟ පාර බඩුමිල හොඳටම අඩුකරලා සංවර්ධනේ පටන් ගන්න යන්නේ කියල. අපේ කොළ පාට හරක් ආයෙම චන්දෙ දෙනවා රැවටිලා. මොකද 2020 වෙද්දී හැමෝටම අමතකයි ගෝටා හිටිය නම් මේ වෙද්දී යාපනේටයි නුවරටයි දෙකටම යන්නේ හයිවේ වල, විතරක් නෙවෙයි කොළඹත් තාම ලස්සනයි තව නගර ගොඩකුත් මේ වෙද්දී හදල කියල.

    :D
     
    • Like
    Reactions: Mawathagama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේ ටික බොරු වෙයිද බලපන්. දැන් අර හයිවේ එකක් උලා කකා ඉන්නවනේ කුරුනෑගල පැත්තට වෙන්න. ඕක අටවනවා 2020 වෙද්දී. ඊට පස්සේ කියනවා දැන් ඉතින් අපි සංවර්ධනේ පටන්ගන්න යන්නේ ඊළඟ පාර බඩුමිල හොඳටම අඩුකරලා සංවර්ධනේ පටන් ගන්න යන්නේ කියල. අපේ කොළ පාට හරක් ආයෙම චන්දෙ දෙනවා රැවටිලා. මොකද 2020 වෙද්දී හැමෝටම අමතකයි ගෝටා හිටිය නම් මේ වෙද්දී යාපනේටයි නුවරටයි දෙකටම යන්නේ හයිවේ වල, විතරක් නෙවෙයි කොළඹත් තාම ලස්සනයි තව නගර ගොඩකුත් මේ වෙද්දී හදල කියල.

    කොලපාට මීහරක් ඕක ඇටෙවුව නෙමේ, රනිල රටම වික්කත් චීනෙක්ට, ඒත් මීක් නොකිය ලබන පාරත් රනිලටම දෙනව දූවගෙන ගිහින්... ඒක නිසා ගූ ඇන් පී ගොන් හරක් ගැන නෙමේ, රටේ බුද්ධියක් තියෙනව ප්‍රබුද්ධ චන්ද දායකයාගෙයි වගකීම තියෙන්නෙ...:yes::yes: ආන්න ඒ බුද්ධිමත් චන්ද දායකය තමන්ගේ වගකීම ඉටු කරානම් හරි... :cool::cool: