දැන් ආණ්ඩුව එලි පිට හොරකම් කරනවා. හෙට අනිද්ද හොටෙල් 2-3 ක් විකුනනවා. මට 2015 අගදි දන්නා කියන කෙනෙක්ගෙන් ඉස්සර ආරංචි වුනා මලික් සමරවික්‍රම වරාය ලොකු කොමිස් එකකට විකුනන්න යනවා කියල. දැන් ඒක ඇත්ත වෙලා. ඇත්තටම මෙතන සූරන් කන්නෙ මලික්. දැන් පොරවල් බය නැතිව විකුණනවා. රනිල් පොන්නයෝ ටික ලග තියාගෙන උන් රටම සූරං කනවා. මේකට වෙන කරන්න දෙයක් නැහ. කවද හෝ කවුරු හරි පාරට මිනිස්සු ටික ගන්න වෙනවා. රට බේර ගන්න වෙනවා. අපි නොදන්න තව කොච්චර දේවල් මුං කරනවා ඇතිද? ඉස්සර ජේවීපී කාරයෝ වැඩේට බැස්ස. ඇත්තටම උන්ට දැන් කූඹියෝ එකේ සීන්එකම වෙලා තියෙන්නෙ.
අපිට බැරිද බං මුංගෙ ගෙවල් හොයාගෙන ගිහින් ගලක් හරි ගහල එන්න
අපිට බැරිද බං මුංගෙ ගෙවල් හොයාගෙන ගිහින් ගලක් හරි ගහල එන්න



