ආණ්ඩුව_පෙරලා දමනවා - රතන හිමි
මේ ආන්ඩුවේ හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි
වත්මන් ආණ්ඩුවේ හොදයි කියා කියන්නට කිසිම දෙයක් ඉතිරි වී නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
‘රට බෙදන්න ව්‍යවස්ථාවක් ගෙනාව. රජයේ තිබුණු වරාය විකුණල දැම්ම. ජාතීන් අතර අවිශ්වාසය ඇතිකලා. රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ල කෑව’ යයිද උන් වහන්සේ කියති.
පොහොර සහනාධාරය පෙර ලෙසටම ලබා දීමට ගත් තීරණය වෙනස් නොකලහොත් ආණ්ඩුව වැඩි කල් නොගෝ පෙරලා දමන බවද උන් වහන්සේ අවධාරණය කරති.
උත්සව සභාවක් අමතමින් රතන හිමියෝ මෙම අදහස් පල කලහ.
මේ ආණ්ඩුව හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි