ආණ්ඩුව_බයවෙලා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක ඉතින් කියලා වැඩක් නෑ බන්. හරක් හැම තැනම. වැඩක් කරන්න පුළුවන් මොළයක් තියන උන් පිට රට යනවා. ලංකාව වහලුන්ගේ දේශයක් වෙනවා. එච්චරයි :(

    සමහරක් වැඩේ කරලත් පිටරට ගියා නෙවැ.... අර්ජුන් මහේන්ද්‍රන් එහෙම... ඔය එකා තමයි උඔයි හදුන් බුවයි කිරියට එන එකත් නතර කරේ මයෙ හිතේ......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුහක වෙන්න? මොනාටද? අනික මේ රටේ ඕනෙම එකෙක් දන්නවා මොනා උනත් හෙට රටේ ජනාධිපති සිරිසේන, අගමැති රනිල් කියලා. හා හා :lol::lol::lol:

    උබට හොදටම සුවර්ද රටේ ජනාධිපති සහ අගමැති ඔය කියන ඩබල කියල හොදටම සුවර්ද??? :lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සමහරක් වැඩේ කරලත් පිටරට ගියා නෙවැ.... අර්ජුන් මහේන්ද්‍රන් එහෙම... ඔය එකා තමයි උඔයි හදුන් බුවයි කිරියට එන එකත් නතර කරේ මයෙ හිතේ......

    උඹට වයර් මාරු වෙලාද? ඌ කව්ද මේ අපි කව්ද? අනික ඌ විතරද මහබැංකුවට ගේම දුන්නේ? ඊට කලින් 2008 ග්‍රීක් බැංකු සීන් එහෙම මතක නැතෙයි? උන් උන් හොඳට ගහගනන්වා අපේ මෝඩයෝ මෙහෙ පරණ හොරු ගේන්න උද්ගෝෂණය කරනවා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අනේ නෑ. මට කිසිම අවශ්‍යතාවයක් නෑ. මම මගේ මහන්සියෙන් හම්බු කරන් ඉන්නවා ඔය එක එකා පස්සේ ගිහිං හිඟා කන්නේ නෑ මේ උඹලා වගේ.


    ඒ උන්ගේ හපන් කන්. උඹලට මොනාද කරන්න පුළුවන් මේකේ කෑ ගහනවා ඇරෙන්ඩ? :lol:

    මහින්ද කරාම හොරකම් වෙන්නත් රනිල් කරාම හපන්කම් වෙන්නෙත් කොහොමද බං? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. රවිට සම්මානයක් දුන්නෙත් ඒ නිසා වෙන්න ඇති එහෙනම් .මේ කතාවෙන්ම පේනවනේ බං උබ වහලෙක් කියලා රනිල්ගේ..උබට ඒක පේන්නේ නෑ. හැබැයි උබේ කමෙන්ට් බලන අනිත් උන්ට පේනවා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කැපුවත් කොළ උපන්ගේ ටෝයියන්ට බඩ යනවා වගේ ,:love:
    අනිත් පැත්තේ කැපවීම කොච්චරද කියනවා නම් පෙළපාලි යන ගමන් එළකිරියේ අප්ඩේට් එක දීගෙන යන්නේ :lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    සමහරක් වැඩේ කරලත් පිටරට ගියා නෙවැ.... අර්ජුන් මහේන්ද්‍රන් එහෙම... ඔය එකා තමයි උඔයි හදුන් බුවයි කිරියට එන එකත් නතර කරේ මයෙ හිතේ......
    :yes::yes:

    mahendran sanduna mekata ena eka nathi kala sirikothe un puka nathi kala
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලැජ්ජ වෙන්ඩ එපා බන් බලපන් බලපන්, ලයිවු දෙනෙනෙ සෙනග ඇද්ද නැද්ද කියල පේනවනෙ බලපන් බලපන් :cool::cool:

    ..............

    https://www.facebook.com/NamalSL/vid...5185920385250/

    හා මචං. දැක්කා. සූ ගාලා සෙනග. අම්මෝ අන්න මේ ලයිව් ෆීඩ් එක රනිල් දැකලා බඩු පැක් කරනවලු ගෙදර යන්න:lol::lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    විරෝධතාවට සහභාගී වන පිරිස මේ වනවිට කොළඹ, මහනුවර, මීගමු පාර, බොරැල්ල, මරදාන, ටවුන්හෝල් ඔස්සේ මාර්ග පහක් හරහා කොළඹ නගරයට සමීප වෙමින් සිටිති.


    දැනටමත් බස් රථවලින් පැමිණෙන පිරිස බස් රථ නවතා ඉන් බැස ගිමන් හරිමින් සිටින අතර සවස 3.00 පමණ වනවිට විරෝධතා පෙළපාළි ආරම්භ කළ හැකි බව සංවිධායකයෝ පවසති.


    ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 15 දෙනා ද මෙම විරෝධතාවයට එක්වීම සඳහා ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතාව රැගෙන කොළඹට ළඟා වෙමින් සිටිති.


    සතර දෙසින් කොළඹ ලේක්හවුස් වටරවුම අසළට විරෝධතා පෙළපාළි වලින් පැමිණීමට දැනට සැලසුම් කර ඇත.


    විරෝධතාකරුවන් පැමිණෙන බස්රථ ගාල් කර තැබීමට ස්ථාන වෙන්කර නොමැති බැවින් දැනටමත් කොළඹ මාර්ගවල එම බස්රථ නවතා තබා ඇති අයුරු ද දක්නට ලැබේ.


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ දී විරෝධතා පෙළපාලියට එක්වීමට නියමිතය.


    මේ වනවිට වරු නිවාඩු ලබාගෙන ඇතැම් අය නිවෙස් බලා පිටත්ව යන අතර එලෙස වරු නිවාඩු දැමූ තවත් පිරිසක් විරෝධතා ආරම්භ වනතුරු මාර්ග අසළ රැඳී සිටිනා අයුරු ද දක්නට ලැබේ.


    පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සීරුවෙන් තබා ඇති අතර කඳුළු ගෑස් හා කැරලි මර්දන පොලිසිය ද ස්ථානගත කර ඇතැයි ආරක්ෂක අංශ කියා සිටී.


    විරෝධතා පෙළපාළිය ආරම්භ වූ පසු ඊළඟ සැලසුම් ක්‍රියාවට නංවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම අවසන් මොහොතේ දී කාටත් දැක බලාගත හැකි වනු ඇති බවත් විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන පිරිස කියා සිටිති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ තාම 2015 ද ඉන්නේ? :lol::lol::lol:

    මම අහපු දේට උත්තර දීපන්කො උබට සුවර්ද ජනාධිපති සහ අගමැති උබ කියපු බූරුවො ඩබල කියල..:lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද කරාම හොරකම් වෙන්නත් රනිල් කරාම හපන්කම් වෙන්නෙත් කොහොමද බං? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. රවිට සම්මානයක් දුන්නෙත් ඒ නිසා වෙන්න ඇති එහෙනම් .මේ කතාවෙන්ම පේනවනේ බං උබ වහලෙක් කියලා රනිල්ගේ..උබට ඒක පේන්නේ නෑ. හැබැයි උබේ කමෙන්ට් බලන අනිත් උන්ට පේනවා

    ඒක තමයි මාත් කියන්නේ බන්. උඹලට රනිල් ලගේ වැරදි පේනවා අරුන්ගේ ඒවා පේන්නේ නෑ. එතකොට? මට ඔය මොකා කරත් එකයි. වැඩක් නෑ රටේ මෝඩ හරක් ටිකක් ඉතුරු වෙනවා රටේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු පිටරට යනවා. රට හැමදාම බයි ටොයි මරාගන්නවා. ඒක දන්න දේශපාලුවෝ වැජඹෙනවා. That's the bitter Truth.
     
    • Like
    Reactions: Don GasCan