ඉරසොහොන් මචන් මේ . මහින්ද දිඑඋරුම් දෙනකොට ලයිව් දානව නේද![]()
හා මචං. දැක්කා. සූ ගාලා සෙනග. අම්මෝ අන්න මේ ලයිව් ෆීඩ් එක රනිල් දැකලා බඩු පැක් කරනවලු ගෙදර යන්න![]()
2002 චන්ද්‍රිකා ගේ ආණ්ඩුව යුන්පිය පෙරලුවෙත් මෙහෙම තමයි එක මනුස්සෙයකුත් මරාගෙන ,
කට්ටියට ඉතිහාසේ අමතකවීම පුදුමයි
මේ ආණ්ඩුව කලින් පෙරලන්න නම් මරාට 10ක් විතර මරාගන්න වෙනවා , ආණ්ඩු පෙරලන්වාට වඩා චන්ද වලට ටච් එකේ ඉන්න වැඩක්



