ආණ්ඩුව_බයවෙලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
    1. Dharatha
    2. ruchira55
    3. skymicro
    4. Srilankan1
    5. Smartm
    6. monson
    7. saturn
    8. Emios
    තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
    1. Dharatha
    2. ruchira55
    3. skymicro
    4. Srilankan1
    5. Smartm
    6. monson
    7. saturn
    8. Emios
    තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..

    Mawa okata danna epa yaku.mae drink ekak dala athal ekak gannawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
    1. Dharatha
    2. ruchira55
    3. skymicro
    4. Srilankan1
    5. Smartm
    6. monson
    7. saturn

    තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එරෝසන් සහෝ , තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට... මචන් ඔයා මහින්ද මහත්තයාගේ ලගද වැඩ කරන්නේ ?

    අර 50kg රනිල් ලොක්ක ලගද වැඩ ?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල් තමයි පොන්නය ජම්පරේ ගහල කූඩුවෙ උබ හිතුවද අපි මහ බැකුව හොරා කාපු පොන්නයව නිකන් යවයි කියල ඒව හදේ...ෆොන්සේක වගේ පොන්නයත් බලු කුඩුවෙ තමයි..:cool::cool::cool:

    අනේ නිකන් ඉඳින් බන්. කොරයි මෙන්න කියලා. එහෙම කරන්න පුළුවන් නං මොකද චන්ද්‍රිකා බලේ ඉන්නකොට මහින්ද බලේ ඉන්නකොට කොරේ නැත්තේ. ඒ දවස් වල කෑගැහැව්වේ බටලන්දේ, අර මිලේනියම් සිටි කිය කිය. කෝ උඹලගේ ආණ්ඩු එතකොට පොල් ගෑවද? නෑ බන් මේවා ඔක්කොම දේශපාලන ඩීල්. සජිත් රනිල්ට ගේම දෙන්න හදනකොට සිරිකොත ඉස්සරහා කාපට් කරන්න කිව්වේ නිකන් වෙන්න ඇති. අනේ උඹ තාම ලපටි මදි වගේ මේ ඩීල් තේරුම් ගන්න. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකන් ඉඳින් බන්. කොරයි මෙන්න කියලා. එහෙම කරන්න පුළුවන් නං මොකද චන්ද්‍රිකා බලේ ඉන්නකොට මහින්ද බලේ ඉන්නකොට කොරේ නැත්තේ. ඒ දවස් වල කෑගැහැව්වේ බටලන්දේ, අර මිලේනියම් සිටි කිය කිය. කෝ උඹලගේ ආණ්ඩු එතකොට පොල් ගෑවද? නෑ බන් මේවා ඔක්කොම දේශපාලන ඩීල්. සජිත් රනිල්ට ගේම දෙන්න හදනකොට සිරිකොත ඉස්සරහා කාපට් කරන්න කිව්වේ නිකන් වෙන්න ඇති. අනේ උඹ තාම ලපටි මදි වගේ මේ ඩීල් තේරුම් ගන්න. :lol::lol:

    මම කියුවනෙ සාම්ප්‍රධායික දේශපාලකයෙක් 2020දි ජනාධිපති වෙන්නෙ නැ,..අනික කලින් ආන්ඩුවෙන් උන පෙර වැරදි වෙන්නෙත් නැ, කිසිම ඩීල් එකක් ඇත්තෙත් නැ, පොන්නයව බලු කූඩුව දාන එක ගැන පුදුම වෙන්ඩත් එපා...

    2020 අපේ ජනාධිපති අපේක්ශකයාගේ ප්‍රාධානම චන්ද පොරොන්දුව මහ බැoකු හොරාකාපු උන්ට දඩුවම් දෙන එක..මහ බැoකුව කඩපු පොන්නයට දඩුවම් දෙන්ඩ තමයි චන්දෙ ඉල්ලන්නෙ...:yes::yes:

    ෆොන්සේකටත් උබල කියව කියව උන්න ඕකනෙ ,අන්තිමට ඌත් බලු කුඩුවෙ ලැග්ග... ඒ වගේම තමයි මහ බැoකුව කඩපු තොපේ පොන්නයත්.. ඌ කුඩුවෙදි හිරකාරයන්ගෙන් පුක්ශනය වේනව ඒක තමයි පොන්නට හිමිවෙන දඩුවම ...රටේ මහ බැoකුව කඩපු උන්ව අපි නිකන් තියන්නෙ නැ, අනිව දඩුවම් දෙනව..:yes::yes::yes::yes:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    DSC_0726-1024x654.jpg
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉස්සර පුතාලා මිනිස්සු කියනවා යුඑන්පී ආණ්ඩුවක් ආවම බිස්නස් වලට හොදයි කියලා දැන් ආවම බිස්නස් වලට ඇපත් නෑ!! අපරාදේ කියන්න බෑ මහින්දගේ කාලේ කන්ට්‍රක්ස්ෂන් කරපු අයට හොද කාලයක් ලැබුවා! හාඩ් වෙයා දියුනු උනා! (බාස්ලා පන්නපුවා අඩු මිලට ආවේ හාඩ්වෙයා වලට:yes::yes: මිනිස්සු සිගරට් අරක්කු එහෙම හොදට බිව්වා සිගරට් එකක් 33යි ඒක නිසා රු 100ක් අරන් ඇවිත් සිගරට් 3ක්ම අරන් ඉතිරි රැපියල මුදලාලිට තියාගන්න දිලා යන්නේ:P ඔනේ තැනක වැඩක් කරගන්න ගියාම මන්ත්‍රී කෙනෙක් අල්ලාගෙන ගොඩ දාගන්න පුළුවන් ) ඒකටත් එක්ක දැන් මොන මගුලක්වත් කරන්නත් බෑ අතේ සල්ලිත් නෑ ගොඩයන පාටකුත් නෑ හැම කෙහෙල්මලටම ටැක්ස්! කහඉර සුදු කරා ! ඊලග පාර ඔය එකෙක්ටවත් චන්දේ දෙන්නේ නෑ මංම චංදේ ඉල්ලනවා උබලා සපෝට් එක දෙනවා නේද:P:love::love::love: