hawasa train eke gedara yanna bari weida..I'm on my way to office n if pottu goons block ma way wht should I do?
hawasa train eke gedara yanna bari weida..I'm on my way to office n if pottu goons block ma way wht should I do?
මුන් කොහාටද මේ යනව කියන්නේ කලින් සැරේ වගේ ගෝල්ෆේස් එකටවත්දනැත්තන් නිකන් පාරවල්වල ඇවිදින්නද යන්නෙ
![]()
I'm on my way to office n if pottu goons block ma way wht should I do?

මුන් කොහාටද මේ යනව කියන්නේ කලින් සැරේ වගේ ගෝල්ෆේස් එකටවත්දනැත්තන් නිකන් පාරවල්වල ඇවිදින්නද යන්නෙ
![]()
මුන් කොහාටද මේ යනව කියන්නේ කලින් සැරේ වගේ ගෝල්ෆේස් එකටවත්දනැත්තන් නිකන් පාරවල්වල ඇවිදින්නද යන්නෙ
![]()
hawasa train eke gedara yanna bari weida..
යන තැනක්, පිළිවෙලක් තියෙන්න එපැයි මුන් හරක් වාගේ ඉබාගාතේ අවිදින්නද යන්නෙ ටවුම පුරා12-1 වෙද්දි අපි කියන්නම් , එතකල් ඉවසන් ඉන්න
Ape gewal walata train yanna bae ,train yanawanam yanna onbai Maharagamata. Man mae baya car eke kali galawai da kiyala mun

12-1 වෙද්දි අපි කියන්නම් , එතකල් ඉවසන් ඉන්න
යන තැනක්, පිළිවෙලක් තියෙන්න එපැයි මුන් හරක් වාගේ ඉබාගාතේ අවිදින්නද යන්නෙ ටවුම පුරා
පොලිසියට මග රැකලා ඉන්න බැරිවෙන්න හරියට යන තැනක් පාරක් කියන්නේ නැතුවද කොහෙද![]()

![]()
බැසිල් නැතිව කරන්න පුළුවන් කියන්න ඕකුන් ඔය ලැස්ති වෙන්නේ... පව් අහිංසක මිනිස්සු...
රැවටෙන එක ඉවරයක් නෑ... මේ ටිකේ දවල්ට තියෙන රස්නේ එලියට බහින්න බෑ...![]()
නිකන් පාරවල් වල ඇවිදියි . එක පොරක් රජයේ කාර්යාලෙකට ගලක් ගහල පටන් ගත්තොත් ඔක්කොම ගහනව .පොලිසියත් ගහනව . ඒ අතරෙදි නාමල්ල ,රෝහිතල තමන්ගෙ සැප වාහනේ නැගල ගෙදර යනව . ගුටි කාපු උන් බීල වැඩි වෙච්ච උන් පහුවදා උදේ වෙනකන් පේමට් වල නිදියනව .
හැබැයි එකක් තියනව 2011 ටියුනීසියාවෙන් පටන්ගත්ත අරාබි වසන්තෙත් මෙහෙම තමා පටන් ගත්තෙ . තාමත් රටවල් ගානක මිනිස්සු ලක්ශ ගානක් මැරෙනව . අපේ රටට මේ දේශපාලන කාලකන්නි එහෙම කරන්නෙ නැතිවේවා කියල ප්රාර්තනා කරමු .



parliament eka wata karoth moko?
Kasun ada airport taxi duwanne nathi wai da?
වාහනේ යන්න එපා බන්.. වැරදිලා හරි පොලිසියයි මුන් ටිකයි රන්ඩුවක් පටන් ගත්තොත් වාහන ඉවරයි බන්..![]()
අවුල තියෙන්නෙ මුන් ground 5 ක් book කරල පස්සෙ ආණ්ඩුවෙන් ඒව කැන්සල් කරල.. දැන් මුන් ටික කොහේ යයිද දන්නෙ නැ.. කොහොමත් මුන්ට බැසිල් නැතුව ලොකු ගේමක් ගහන්න අමාරුයි.. අද මේ කරන්නෙත් බැසිල්ට වඩ විමල්, ගම්මන්පිලට එහෙම පුලුවන් කියල පෙන්නන්න හදන එකනෙ බන්..![]()