ආණ්ඩුව_බයවෙලා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මුන් කොහාටද මේ යනව කියන්නේ කලින් සැරේ වගේ ගෝල්ෆේස් එකටවත්ද :oo: නැත්තන් නිකන් පාරවල්වල ඇවිදින්නද යන්නෙ :baffled:

    12-1 වෙද්දි අපි කියන්නම් , එතකල් ඉවසන් ඉන්න
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    12-1 වෙද්දි අපි කියන්නම් , එතකල් ඉවසන් ඉන්න

    40538631_231470600853488_6922156000204029952_n.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    මුන් කොහාටද මේ යනව කියන්නේ කලින් සැරේ වගේ ගෝල්ෆේස් එකටවත්ද :oo: නැත්තන් නිකන් පාරවල්වල ඇවිදින්නද යන්නෙ :baffled:

    Clueless namal.bAby thamai danne
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුන් කොහාටද මේ යනව කියන්නේ කලින් සැරේ වගේ ගෝල්ෆේස් එකටවත්ද :oo: නැත්තන් නිකන් පාරවල්වල ඇවිදින්නද යන්නෙ :baffled:

    නිකන් පාරවල් වල ඇවිදියි . එක පොරක් රජයේ කාර්‍යාලෙකට ගලක් ගහල පටන් ගත්තොත් ඔක්කොම ගහනව .පොලිසියත් ගහනව . ඒ අතරෙදි නාමල්ල ,රෝහිතල තමන්ගෙ සැප වාහනේ නැගල ගෙදර යනව . ගුටි කාපු උන් බීල වැඩි වෙච්ච උන් පහුවදා උදේ වෙනකන් පේමට් වල නිදියනව .

    හැබැයි එකක් තියනව 2011 ටියුනීසියාවෙන් පටන්ගත්ත අරාබි වසන්තෙත් මෙහෙම තමා පටන් ගත්තෙ . තාමත් රටවල් ගානක මිනිස්සු ලක්ශ ගානක් මැරෙනව . අපේ රටට මේ දේශපාලන කාලකන්නි එහෙම කරන්නෙ නැතිවේවා කියල ප්‍රාර්තනා කරමු .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    12-1 වෙද්දි අපි කියන්නම් , එතකල් ඉවසන් ඉන්න
    යන තැනක්, පිළිවෙලක් තියෙන්න එපැයි මුන් හරක් වාගේ ඉබාගාතේ අවිදින්නද යන්නෙ ටවුම පුරා

    පොලිසියට මග රැකලා ඉන්න බැරිවෙන්න හරියට යන තැනක් පාරක් කියන්නේ නැතුවද කොහෙද :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ape gewal walata train yanna bae ,train yanawanam yanna onbai Maharagamata. Man mae baya car eke kali galawai da kiyala mun

    වාහනේ යන්න එපා බන්.. වැරදිලා හරි පොලිසියයි මුන් ටිකයි රන්ඩුවක් පටන් ගත්තොත් වාහන ඉවරයි බන්.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යන තැනක්, පිළිවෙලක් තියෙන්න එපැයි මුන් හරක් වාගේ ඉබාගාතේ අවිදින්නද යන්නෙ ටවුම පුරා

    පොලිසියට මග රැකලා ඉන්න බැරිවෙන්න හරියට යන තැනක් පාරක් කියන්නේ නැතුවද කොහෙද :baffled:

    අවුල තියෙන්නෙ මුන් ground 5 ක් book කරල පස්සෙ ආණ්ඩුවෙන් ඒව කැන්සල් කරල.. දැන් මුන් ටික කොහේ යයිද දන්නෙ නැ.. කොහොමත් මුන්ට බැසිල් නැතුව ලොකු ගේමක් ගහන්න අමාරුයි.. අද මේ කරන්නෙත් බැසිල්ට වඩ විමල්, ගම්මන්පිලට එහෙම පුලුවන් කියල පෙන්නන්න හදන එකනෙ බන්.. :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :yes::yes::yes:
    බැසිල් නැතිව කරන්න පුළුවන් කියන්න ඕකුන් ඔය ලැස්ති වෙන්නේ... පව් අහිංසක මිනිස්සු...
    රැවටෙන එක ඉවරයක් නෑ... මේ ටිකේ දවල්ට තියෙන රස්නේ එලියට බහින්න බෑ... :sorry::sorry::sorry:

    නිකන් පාරවල් වල ඇවිදියි . එක පොරක් රජයේ කාර්‍යාලෙකට ගලක් ගහල පටන් ගත්තොත් ඔක්කොම ගහනව .පොලිසියත් ගහනව . ඒ අතරෙදි නාමල්ල ,රෝහිතල තමන්ගෙ සැප වාහනේ නැගල ගෙදර යනව . ගුටි කාපු උන් බීල වැඩි වෙච්ච උන් පහුවදා උදේ වෙනකන් පේමට් වල නිදියනව .

    හැබැයි එකක් තියනව 2011 ටියුනීසියාවෙන් පටන්ගත්ත අරාබි වසන්තෙත් මෙහෙම තමා පටන් ගත්තෙ . තාමත් රටවල් ගානක මිනිස්සු ලක්ශ ගානක් මැරෙනව . අපේ රටට මේ දේශපාලන කාලකන්නි එහෙම කරන්නෙ නැතිවේවා කියල ප්‍රාර්තනා කරමු .

    මරාගේ කාලේ ජෙප්පෝ/UNP උන් උද්ඝෝෂණය කරන කොට හොදයි නේද..:lol::lol::lol:

    jvp_protest_2_060603.jpg

    JVP_Protest_Sri_LAnka-02.jpg

    unp-youth_demo_080999.jpg

    26_07_07_col_03_62772_435.jpg
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    වාහනේ යන්න එපා බන්.. වැරදිලා හරි පොලිසියයි මුන් ටිකයි රන්ඩුවක් පටන් ගත්තොත් වාහන ඉවරයි බන්.. :yes:

    Danata nam awulak nae
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අවුල තියෙන්නෙ මුන් ground 5 ක් book කරල පස්සෙ ආණ්ඩුවෙන් ඒව කැන්සල් කරල.. දැන් මුන් ටික කොහේ යයිද දන්නෙ නැ.. කොහොමත් මුන්ට බැසිල් නැතුව ලොකු ගේමක් ගහන්න අමාරුයි.. අද මේ කරන්නෙත් බැසිල්ට වඩ විමල්, ගම්මන්පිලට එහෙම පුලුවන් කියල පෙන්නන්න හදන එකනෙ බන්.. :yes:

    බැසිල් ඕනෙම නෑ , මහින්දගේ විසිල් එකයි , ටොපික් එක ට්‍රෙන්ඩ් උනාමයි ඇති