ආණ්ඩුව_බයවෙලා

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ පාරට බැහැල තියෙන්නෙ බයියො වෙන්න බෑ. යහපාලන ආණ්ඩුව ගේනකොට ටොයියො කිව්ව මතකයි මේ ආණ්ඩුවත්
    පිස්සු කෙලින්න ගත්තොත් මුන් ටික පාරට බැහැල ආණ්ඩුව ගෙදර යවනව කියල. සියල්ල ජන බලයට යටයි කිව්ව. කිව්ව වගේ
    ටොයියො සෙට් එක පාරට බැහැල වගේ.
     
    • Like
    Reactions: Lejayange and KDH

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    M5vvMQC.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මේ පාරට බැහැල තියෙන්නෙ බයියො වෙන්න බෑ. යහපාලන ආණ්ඩුව ගේනකොට ටොයියො කිව්ව මතකයි මේ ආණ්ඩුවත්
    පිස්සු කෙලින්න ගත්තොත් මුන් ටික පාරට බැහැල ආණ්ඩුව ගෙදර යවනව කියල. සියල්ල ජන බලයට යටයි කිව්ව. කිව්ව වගේ
    ටොයියො සෙට් එක පාරට බැහැල වගේ.

    මේ ආණ්ඩුව පත්කරගනිපු උන්ටත් රෙද්දේ රෙවිලා ඉන්නේ. හැබැයි පාරට බහින්නේ නෑ. මේකෙත් ඉන්නවා එහෙම සෙට් එකක්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    මේ ආණ්ඩුව පත්කරගනිපු උන්ටත් රෙද්දේ රෙවිලා ඉන්නේ. හැබැයි පාරට බහින්නේ නෑ. මේකෙත් ඉන්නවා එහෙම සෙට් එකක්


    දැන් උඹ පාරට බැහැල ෆ්‍රී වයි ෆයි වලින් වෙන්නැති අපිට දැනුවත් කරන්නෙ :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මේ ආණ්ඩුව පත්කරගනිපු උන්ටත් රෙද්දේ රෙවිලා ඉන්නේ. හැබැයි පාරට බහින්නේ නෑ. මේකෙත් ඉන්නවා එහෙම සෙට් එකක්




    මේ ආණ්ඩුව පත්කරගනිපු උන්ටත් රෙද්දේ රෙවිලා ඉන්නේ. ඊළගට ආන්ඩු කරන්න බලන් ඉන්න හොරු රැල දක්කන් එන උන්ටත් රෙද්දේ රෙවිලා ඉන්නේ.. හැබැයි පාරට බහින්නේ නෑ. මේකෙත් ඉන්නවා එහෙම සෙට් එකක්..


    ඕකුන් සේරම හොරුයි කියාගන්න බැරි වහල්ලු තමයි වැඩි හරියක් ඉන්නේ... :lol::lol::lol:




     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    හොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, බේබද්දන්, ස්ත්‍රී දූෂකයන් නිදැල්ලේ ගැවසෙන අද දිනයේ කොළඹ යන අය ප්‍රවේශම් වෙන්න ...
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජන බලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නුවර පාර මැද්දේ කාණුවක් කපලා‘‘ - ජන බලය අස්සේ නිට්ටුඹව පාර මැද වලක් කපලා? වාහන පෝලිම් එක දිගට!

    ආණ්ඩුව ජන බලයට බියවී නොමැති බව පැවසුවද ඇතැම් නගර වල මාර්ග වල කාණු කපමින් මාර්ග බාධක යොදමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

    සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.

    ‘ජනබලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නුවර පාර මැද්දේ කාණුවක් කපලා‘ යන උද්ධෘතයක් දැක්වෙන ඡායාරූපයක් හුවමාරු කරගනිමින් නාලක ගොඩහේවා මහතා මෙසේ පවසා තිබේ.

    මෙය නිට්ටඹුව ප්‍රදේශයේ සිදුව ඇති බවත් මේ හේතුව නිසා දිගු වාහන පෝලිම් දැකගන්නට ලැබෙන බවත් අපට වාර්තාවේ.


    40833733_2132222190331116_7500443329083998208_n.jpg


    40868903_289112225016788_6263231570874728448_n.jpg


    40803303_1084386381728906_6799205612098945024_n.jpg


    45345345354.PNG
     
    • Like
    Reactions: sanjaya1975

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොළඹ පැවත්වෙන "ජනබලය කොළඹට" රැළියට යමින් තිබූ පෞද්ගලික බස් රථයකට අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (05) උදෑසන පොලූ මුගුරුවලින් පහරදී ඇතැයි වාර්තා වෙනවා.

    හාලිඇල බෝගහමඩිත්ත ප‍්‍රදේශයේ දී මෙම සිද්ධිය ඇති වී තිබෙනවා. අළු පැහැති කැබ් රථයකින් පැමිණි පස් දෙනකුගෙන් යුත් මැර පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

    මෙම පහරදීමෙන් පසු එම අවස්ථාවේ බස් රථයේ සිටි පිරිස්, කොළඹ රැළියට යමින් තිබූ වෙනත් බස් රථයකට නංවා කොළඹ යවා ඇති බවත් සඳහන්.

    හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන් පිරිසක් අදාළ බස් රථයේ සිට ඇති බවයි වැඩි දුරටත් අනාවරණය වෙන්නේ.