අන්න මන්ගලයා දොඩවනවා මොනවද..නාමල් ජනපති කරන්න මරා උද්ඝෝෂණය කරනවලු..

අන්න එහෙම පිලි ගනින් ඒක හොදයි..![]()
Ko live coverage nedda sonz
මේ පාරට බැහැල තියෙන්නෙ බයියො වෙන්න බෑ. යහපාලන ආණ්ඩුව ගේනකොට ටොයියො කිව්ව මතකයි මේ ආණ්ඩුවත්
පිස්සු කෙලින්න ගත්තොත් මුන් ටික පාරට බැහැල ආණ්ඩුව ගෙදර යවනව කියල. සියල්ල ජන බලයට යටයි කිව්ව. කිව්ව වගේ
ටොයියො සෙට් එක පාරට බැහැල වගේ.
මේ ආණ්ඩුව පත්කරගනිපු උන්ටත් රෙද්දේ රෙවිලා ඉන්නේ. හැබැයි පාරට බහින්නේ නෑ. මේකෙත් ඉන්නවා එහෙම සෙට් එකක්

දැන් උඹ පාරට බැහැල ෆ්රී වයි ෆයි වලින් වෙන්නැති අපිට දැනුවත් කරන්නෙ![]()

මේ ආණ්ඩුව පත්කරගනිපු උන්ටත් රෙද්දේ රෙවිලා ඉන්නේ. හැබැයි පාරට බහින්නේ නෑ. මේකෙත් ඉන්නවා එහෙම සෙට් එකක්

Kiyatda enne![]()