නෑ උන් ඔය මහ පාරෙ ඉඳන් ලයිව් එන්නෙ


එකෙකුත් ඔහොම මහපාරෙ ඉදල් ලයිව් ඇවිල්ල කානුවෙ දාගෙන දීල තිබ්බෙ නාමල් බේබිගෙ ඈයො ටික නෑ උන් ඔය මහ පාරෙ ඉඳන් ලයිව් එන්නෙ


එකෙකුත් ඔහොම මහපාරෙ ඉදල් ලයිව් ඇවිල්ල කානුවෙ දාගෙන දීල තිබ්බෙ නාමල් බේබිගෙ ඈයො ටික එච්චරම බලු කතා කියන්ඩ එපා ප්රබාකරන්ට වඩා නම් චන්දිකා ලක්ශ ගුනයක් හොදයි..උබල සිහලද බන් ඇයි ඔච්චරම කොටින්ට ගැති , කාලකන්නි ගති තියාගන්ඩ එපා බන්..![]()
දැන් නම් ලේසියෙන්ම හැගි හැගි රනිලට පස්ස අල්ලන unp ලොන්තයො ටික නෝට් කරන්ඩ පුලුවන්..![]()
![]()

Yako oya gani nisa apita army kollo ki dahak nathi unada elephant pass,Mulathiv etc army kollo dahas ganak maruna oya gaenige moda udhachcha backward mindset nisa
Oya gaenige 11yrs athulae rate parak thotak hadala iwara Kare nae
ඒව එහෙම කියන්ඩ බැ චන්ද්රිකා යාපනේ අල්ලන් උන්න මල්ටි බරල් ගෙනල්ල හරි උබලට තියෙන්නෙ බන් සාම්ප්රධායික unp ගැතිකම..unp කාරයො කොහොමත් කොටින්ට පක්ශයි.. උබල කැමතියි අදත් කොටිය ජීවත් වෙලා උන්න නම් පුලුවන්නම් නැ කියපන්..උබලගෙ මනස අපි අදුරනව බන් උබලට ඔනෙ රටෙන් කැල්ලක් කොටින්ට දෙන්ඩ උබල ඒකට කැමතියි..
මට උබල හිතන විදිහ වෙනස් කරන්ඩ බැ ඒත් චන්දිකාගෙ හොද ගති තිබ්බ යාපනය අල්ලන් උන්න එක හොද දෙයක් මල්ටි බැරල් ගෙනාපු එක හොද දෙයක් ගෑනියක් විදිහට කරන්ඩ පුලුවන් උපරිමය කරා නැ කියන්ඩ බැ..ඒකට උබේ පොන්න රනිල කොටිය ඉස්සරහ දන ගහල රටෙන් කැල්ලක් ලියල දීල බුද්ධි අශය පාවල දිල මොනාද බන් උබලට කියන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ පජාතයි උබල ලැජ්ජ වෙයල්ල උබල..
මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩුව වගේ උනොත් පාරට බහිනවා කියපු එළකිරි එකේ උන් පාරට බැහැලද?









නෑ ඔක්කොම එලකිරියෙ . මහින්ද දිවුරුම් දෙනකන් බලා ඉන්නව .![]()



Jst passed Slave Island bi 500k withara dakka



අද කීයටද බන් මහින්ද දිවුරුම් දෙන්නේ? රූපවාහිණි ITN දෙරණෙ ලයිව් පෙන්නයි නේද?![]()




