ආණ්ඩුව_බයවෙලා

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    එච්චරම බලු කතා කියන්ඩ එපා ප්‍රබාකරන්ට වඩා නම් චන්දිකා ලක්ශ ගුනයක් හොදයි..උබල සිහලද බන් ඇයි ඔච්චරම කොටින්ට ගැති , කාලකන්නි ගති තියාගන්ඩ එපා බන්.. :confused:

    Yako oya gani nisa apita army kollo ki dahak nathi unada elephant pass,Mulathiv etc army kollo dahas ganak maruna oya gaenige moda udhachcha backward mindset nisa

    Oya gaenige 11yrs athulae rate parak thotak hadala iwara Kare nae
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් ලේසියෙන්ම හැගි හැගි රනිලට පස්ස අල්ලන unp ලොන්තයො ටික නෝට් කරන්ඩ පුලුවන්.. :lol: :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් නම් ලේසියෙන්ම හැගි හැගි රනිලට පස්ස අල්ලන unp ලොන්තයො ටික නෝට් කරන්ඩ පුලුවන්.. :lol: :lol:

    කුණුහරුප - rep දෙන්නේ ඔය සෙට් ඵක තමා..:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩුව වගේ උනොත් පාරට බහිනවා කියපු එළකිරි එකේ උන් පාරට බැහැලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yako oya gani nisa apita army kollo ki dahak nathi unada elephant pass,Mulathiv etc army kollo dahas ganak maruna oya gaenige moda udhachcha backward mindset nisa

    Oya gaenige 11yrs athulae rate parak thotak hadala iwara Kare nae

    ඒව එහෙම කියන්ඩ බැ චන්ද්‍රිකා යාපනේ අල්ලන් උන්න මල්ටි බරල් ගෙනල්ල හරි උබලට තියෙන්නෙ බන් සාම්ප්‍රධායික unp ගැතිකම..unp කාරයො කොහොමත් කොටින්ට පක්ශයි.. උබල කැමතියි අදත් කොටිය ජීවත් වෙලා උන්න නම් පුලුවන්නම් නැ කියපන්..උබලගෙ මනස අපි අදුරනව බන් උබලට ඔනෙ රටෙන් කැල්ලක් කොටින්ට දෙන්ඩ උබල ඒකට කැමතියි..

    මට උබල හිතන විදිහ වෙනස් කරන්ඩ බැ ඒත් චන්දිකාගෙ හොද ගති තිබ්බ යාපනය අල්ලන් උන්න එක හොද දෙයක් මල්ටි බැරල් ගෙනාපු එක හොද දෙයක් ගෑනියක් විදිහට කරන්ඩ පුලුවන් උපරිමය කරා නැ කියන්ඩ බැ..

    ඒකට උබේ පොන්න රනිල කොටිය ඉස්සරහ දන ගහල රටෙන් කැල්ලක් ලියල දීල බුද්ධි අශය පාවල දිල මොනාද බන් උබලට කියන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ පජාතයි උබල ලැජ්ජ වෙයල්ල උබල..
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒව එහෙම කියන්ඩ බැ චන්ද්‍රිකා යාපනේ අල්ලන් උන්න මල්ටි බරල් ගෙනල්ල හරි උබලට තියෙන්නෙ බන් සාම්ප්‍රධායික unp ගැතිකම..unp කාරයො කොහොමත් කොටින්ට පක්ශයි.. උබල කැමතියි අදත් කොටිය ජීවත් වෙලා උන්න නම් පුලුවන්නම් නැ කියපන්..උබලගෙ මනස අපි අදුරනව බන් උබලට ඔනෙ රටෙන් කැල්ලක් කොටින්ට දෙන්ඩ උබල ඒකට කැමතියි..

    මට උබල හිතන විදිහ වෙනස් කරන්ඩ බැ ඒත් චන්දිකාගෙ හොද ගති තිබ්බ යාපනය අල්ලන් උන්න එක හොද දෙයක් මල්ටි බැරල් ගෙනාපු එක හොද දෙයක් ගෑනියක් විදිහට කරන්ඩ පුලුවන් උපරිමය කරා නැ කියන්ඩ බැ..ඒකට උබේ පොන්න රනිල කොටිය ඉස්සරහ දන ගහල රටෙන් කැල්ලක් ලියල දීල බුද්ධි අශය පාවල දිල මොනාද බන් උබලට කියන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ පජාතයි උබල ලැජ්ජ වෙයල්ල උබල..

    චන්ද්‍රිකා ආමි එකේ පඩිය දෙගුනයකින් වැඩි කරා ,මල්ටිබැරල් ගෙනාව , ඩෝර ගෙනාව ආමි එකේ උන්ට ජොකාගෙ ඉදන් චීස් ටින් එක ,චොකලට් රට ඉදි ටික පවා රජයෙන් දුන්න . 2001 පොනිල තමා ඒ ඔක්කොම නැවැත්තුවෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩුව වගේ උනොත් පාරට බහිනවා කියපු එළකිරි එකේ උන් පාරට බැහැලද?

    නෑ ඔක්කොම එලකිරියෙ . මහින්ද දිවුරුම් දෙනකන් බලා ඉන්නව .:yes::yes::yes:
     
    Jun 22, 2018
    183
    30
    0
    එරෝසාන් දැන් ගිහින් ටිකක් නිදා ගනින්. ඊයේ රැ ඉදන් මහින්දගේ කක්කුස්සි වල ඉහල මහන්සි ඇතිනේ. ගිහින් අම්මට පොල් ටිකක් ගාල දීපන්. තාම campus වාත කාලේ සීනියර් උස්නේ ඇත්තේ මගේ හිතේ.
    :lol::lol::lol:

    මහින්දගේ ගූ පනුවා = EROZAN :lol:
    :lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    අගමැටි නාමල්? :yes::yes::yes:

    bWVKnec.jpg