ඔය කොච්චර ආවත් සිරිසේන ජනාධිපති, රනිල් අගමැති මහින්ද නිකන්ම පාර්ලිමේන්තු මන්ත්රී. මොකද මිනිස්සු බස් 100 කින් ආවා කියලා ආණ්ඩු වෙනස් කරන්න පුලුවන්ද බන්?![]()
පුලුවන් කියලනෙ එන්නෙ . බත් එකයි ,ගල් කාලයි ,2500 දෙනව . උබත් වරෙන් හාෆ්ඩේ දාල

ජනේලයක එල්ලෙන සුබ නැකත සුමනදාස තවම හදනවලුගෑනියෙ කීයටද මහින්ද දිවෘම් දෙන්නෙ කියපන්කො![]()
පුලුවන් කියලනෙ එන්නෙ . බත් එකයි ,ගල් කාලයි ,2500 දෙනව . උබත් වරෙන් හාෆ්ඩේ දාල
මෝඩ වහල්ලු.![]()

hamma puka rathu umbawa mathak kala vithray me awith inne

ලංකාවේ මිනිස්සු ඇයි බං මෙච්චර ගොං.

බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි.ජෙප්පො නම් කොහොමත් වලේ නේ
.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..
2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..
![]()

ඒක ඉතින් කියලා වැඩක් නෑ බන්. හරක් හැම තැනම. වැඩක් කරන්න පුළුවන් මොළයක් තියන උන් පිට රට යනවා. ලංකාව වහලුන්ගේ දේශයක් වෙනවා. එච්චරයි![]()