ආණ්ඩුව_බයවෙලා

Identity

Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    40814666_10216360759321649_2099873630581161984_n.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහින්දගේ බූරු පුතාලා හින්දා මිනිහට තියෙන චන්ද ටිකත් නැතිවෙනවා........ ජන බලේට ආපු උන් ඇඩ්‍රස් නැති වෙලා නන්නා වෙලා බැන බැන ගෙවල් බලා යනවා......... උන් දන්නෙත් නෑ මොකටද ආවේ කියලා....... අසරණ ජිවිත......... මේ වෙලාවේ අප්පොච්චි හා පිරිවර කොහෙද ඉන්නේ???:baffled::baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාරවල් ටික සුද්දකරලා පලයල්ලා වෙ£ගේ පුතාලා.......:angry::angry: මේ රෙවලා ගිහිං තියෙන්නේ අප්පොච්චිගේවත් පොන්නප්පුගේවත් දේපොලක් නෙවෙයි ලංකාවේ ආර්ථික අගනගරේ.......... දැන් දුක්විඳින්න ඕන පාරවල් අතුගාන අසරණ ගෑනු........
    ගෝටා..... ලැජ්ජයි මිනිහෝ...... මෙහෙම විනාස කරලා අහකබලන් ගිය එක...... සුද්දකරලා පලයල්ලා කිව්වනං ඒ වචන දෙකට ලොකු වෙනසක් කරන්න තිබුනා...... මේ කැඩෙන්නේ උබලගේම චන්ද.......
    .:eek::eek::eek::eek:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    මහින්දගේ බූරු පුතාලා හින්දා මිනිහට තියෙන චන්ද ටිකත් නැතිවෙනවා........ ජන බලේට ආපු උන් ඇඩ්‍රස් නැති වෙලා නන්නා වෙලා බැන බැන ගෙවල් බලා යනවා......... උන් දන්නෙත් නෑ මොකටද ආවේ කියලා....... අසරණ ජිවිත......... මේ වෙලාවේ අප්පොච්චි හා පිරිවර කොහෙද ඉන්නේ???:baffled::baffled:

    මහින්ද, රනිල්ගෙ කොන්ත්‍රාත් එකක්ද මන්ද කරන්නෙ. ජන බලය හෑල්ලු කරාම උන්ටම එපා වෙලා යනවනෙ. ගෝඨට එහෙන් කැපිල්ල දානව, බැසිල් අරෙහෙ තරහ වෙලා රට ගිහිල්ල. මහින්ද නාමල්ගෙ අනාගතය හදන්න ඊළඟ ඡන්දෙ පාවා දෙයි වගෙ :eek:

    පාරවල් ටික සුද්දකරලා පලයල්ලා වෙ£ගේ පුතාලා.......:angry::angry: මේ රෙවලා ගිහිං තියෙන්නේ අප්පොච්චිගේවත් පොන්නප්පුගේවත් දේපොලක් නෙවෙයි ලංකාවේ ආර්ථික අගනගරේ.......... දැන් දුක්විඳින්න ඕන පාරවල් අතුගාන අසරණ ගෑනු........
    ගෝටා..... ලැජ්ජයි මිනිහෝ...... මෙහෙම විනාස කරලා අහකබලන් ගිය එක...... සුද්දකරලා පලයල්ලා කිව්වනං ඒ වචන දෙකට ලොකු වෙනසක් කරන්න තිබුනා...... මේ කැඩෙන්නේ උබලගේම චන්ද.......
    .:eek::eek::eek::eek:

    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැක්කද C නිවුස් එකෙන් මහින්දලව හීනියට කපල තියෙන හැටි .....විමලයා උන් නැතුව ඉස්සරහට යන්න බැහැ කියන සිග්නල් එක ඔය දීලා තියෙන්නේ ....විමලය ඇතුළු කල්ලියට ඕනි උනේ මහින්දට පෙන්නන්න මහින්ද දැන් අපි කියන විදිහට වැඩ කරපන් කියන එකයි ....අපේ නාමල් බේබිව දන ගස්සලා සින් එකෙන් අයින් කරන්න එකයි ....

    මම හිතන්නේ ගොඩක් දුරට ඒ වැඩේ සිද්ද උනා ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද දන්නවා මල්ලිට වඩා මයිත්‍රී ජනාධිපති වෙලා මහින්ද අගමැති .... ගෝටා ජනධිපති වෙලා මහින්ද අගමැති වෙනවට වඩා හොද ක්‍රමය කියලා ...කොහොමත් බලාගන්න පුළුවන් හොද හොද සෙල්ලම් හෙටින් උදාවෙන ඉරත් එක්ක ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල් කාරයා ස්වයන් වින්දනයක් ගන්නවා ඇති මේවා බලලා ......එත් ඒකාබද්දෙත් නිකන් ඉන්න එකක් නැහැ .......බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ...මොනවා උනත් රුපියල බහිනවා සිකුරුයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැක්කද C නිවුස් එකෙන් මහින්දලව හීනියට කපල තියෙන හැටි .....විමලයා උන් නැතුව ඉස්සරහට යන්න බැහැ කියන සිග්නල් එක ඔය දීලා තියෙන්නේ ....විමලය ඇතුළු කල්ලියට ඕනි උනේ මහින්දට පෙන්නන්න මහින්ද දැන් අපි කියන විදිහට වැඩ කරපන් කියන එකයි ....අපේ නාමල් බේබිව දන ගස්සලා සින් එකෙන් අයින් කරන්න එකයි ....

    මම හිතන්නේ ගොඩක් දුරට ඒ වැඩේ සිද්ද උනා ....

    මටත් හිතාගන්න බැරිව හිටියේ සීනිවුස් එකෙන් ඇරියේ ඇයි කියලා...... කෝ හැබෑට පංචායුද??? ඌ හිටියනං මෙච්චර චා වෙන්නේ නෑ. නාමලය නං ලොකුබන්ඩාරයාගේ සහෝදරයෙක්ද කොහෙද...... අප්පොච්චි කන්නේ ඌ......:eek::eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවසානය මෙසේ සනිට්වහන් කරමි :

    #පඹයා විසින් # රජාට

    පාරක් පාරක් ගානේ ඇවිදදවිය
    බුදුන් ඉදිරියේ පවා කුෂන් එකකට පස්ස තියන
    රජාගේ පස්සකොළඹ තාර පොලවේ ඇන්නවිය

    තාමත් රජා මදුරුවෝ තලන වෙලේ නොනිදා .....

    ගුඩ් නයිට් කියා පඹයා රැ දහයට නින්දට ගියේය .....

    බුකියෙන් උස්සන ලදී : අයිතිය කතෘ සතුය ( අහසේ )
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    C%2B1.jpg