පාරවල් ටික සුද්දකරලා පලයල්ලා වෙ£ගේ පුතාලා.......

මේ රෙවලා ගිහිං තියෙන්නේ අප්පොච්චිගේවත් පොන්නප්පුගේවත් දේපොලක් නෙවෙයි ලංකාවේ ආර්ථික අගනගරේ.......... දැන් දුක්විඳින්න ඕන පාරවල් අතුගාන අසරණ ගෑනු........ 

මහින්දගේ බූරු පුතාලා හින්දා මිනිහට තියෙන චන්ද ටිකත් නැතිවෙනවා........ ජන බලේට ආපු උන් ඇඩ්රස් නැති වෙලා නන්නා වෙලා බැන බැන ගෙවල් බලා යනවා......... උන් දන්නෙත් නෑ මොකටද ආවේ කියලා....... අසරණ ජිවිත......... මේ වෙලාවේ අප්පොච්චි හා පිරිවර කොහෙද ඉන්නේ???![]()

පාරවල් ටික සුද්දකරලා පලයල්ලා වෙ£ගේ පුතාලා.......මේ රෙවලා ගිහිං තියෙන්නේ අප්පොච්චිගේවත් පොන්නප්පුගේවත් දේපොලක් නෙවෙයි ලංකාවේ ආර්ථික අගනගරේ.......... දැන් දුක්විඳින්න ඕන පාරවල් අතුගාන අසරණ ගෑනු........
ගෝටා..... ලැජ්ජයි මිනිහෝ...... මෙහෙම විනාස කරලා අහකබලන් ගිය එක...... සුද්දකරලා පලයල්ලා කිව්වනං ඒ වචන දෙකට ලොකු වෙනසක් කරන්න තිබුනා...... මේ කැඩෙන්නේ උබලගේම චන්ද........![]()

දැක්කද C නිවුස් එකෙන් මහින්දලව හීනියට කපල තියෙන හැටි .....විමලයා උන් නැතුව ඉස්සරහට යන්න බැහැ කියන සිග්නල් එක ඔය දීලා තියෙන්නේ ....විමලය ඇතුළු කල්ලියට ඕනි උනේ මහින්දට පෙන්නන්න මහින්ද දැන් අපි කියන විදිහට වැඩ කරපන් කියන එකයි ....අපේ නාමල් බේබිව දන ගස්සලා සින් එකෙන් අයින් කරන්න එකයි ....
මම හිතන්නේ ගොඩක් දුරට ඒ වැඩේ සිද්ද උනා ....