ආණ්ඩු මන්ත්‍රී වරුන්ට නියම ගණිකා සැපක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ආණ්ඩු මන්ත්‍රී වරුන්ට නියම ගණිකා සැපක්

Source/ Read more: http://www.lankagossipnews.com/2014/08/thai-fun-for-kurunegala-pradeshiya-saba.html

කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් තායිලන්ත සංචාරයක යෙදීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම තායිලන්ත සංචාරයේ යෙදෙන පළමු මන්ත‍්‍රී කණ්ඩායම ලබන ඉරිදා (27 දා) තායිලන්තය බලා පිටත්වීමට නියමිත අතර අගෝස්තු මස 29 වැනිදා ආපසු දිවයිනට පැමිණීමට නියමිතය.

එම කණ්ඩායමට මන්ත‍්‍රීවරුන් 10 දෙනෙක් සහ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරියද ඇතුළත් වී සිටිති.

මෙම මන්ත‍්‍රී කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසුව මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් දෙවන මන්ත‍්‍රී කණ්ඩායම සැප්තැම්බර් මුල් සතියේ තායිලන්තය බලා පිටත්වීමට නියමිතය.

අධ්‍යයන චාරිකාවක් බව කියන මෙම තායිලන්ත සංචාරය සදහා එක් මන්ත‍්‍රීවරයෙකු වෙනුවෙන් රුපියල් 110,500ක් බැගින් රුපියල් 2,431,000 ක මුදලක්ද, අවශේෂ වියදම් ලෙස රුපියල් 494,000ක්ද වශයෙන් රුපියල් 2,925,000ත මුදලක් සභා අරමුදල මඟින් දැරීම සුදුසු බවට පසුගිය මාසයේ පැවැති මහ සභා රැස්වීමේදී කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

මෙම සංචාරයට කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පැටි‍්‍රක් කරුණාසිංහ මහතා ඇතුළු සියළුම ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සහ විපක්ෂය නියෝජනය කරන සියළු මන්ත‍්‍රීවරුන් එක්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී ධර්මප‍්‍රිය දිසානායක මහතා පමණක් තායි සවාරිය ප‍්‍රතික්ෂේප කර තිිබේ.

මේ පිළිබඬහ්ව ඔහු පවසන්නේ මහජන මුදල් වියදම් කරමින් විදේශ සවාරි ගැසීම ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතික්ෂේප කරන්නක් බැවින් මෙම සවාරිය ප‍්‍රතික්ෂේප කළ බවයි.

පක්ෂ විපක්ෂ සියළු මන්ත‍්‍රීවරුන් විසින් දෑතම ඔසවා පසුගිය මහ සභාවකදී සම්මත කරවා ගත් මෙම තායි සවාරියට පිළිබදව යෝජනාවට තමන් තරයේ විරුද්ධ වූ බවත්, තම විරුද්ධත්වය පිළිබදව සදහන් නොකර එම යෝජනාව මහ සභාවේදී ඒකමතිකව සම්මත වූ බවට වාර්තා සකස් කර ඇතැයිද, එය සම්පුර්ණයෙන්ම සදාචාර සහ නීතිවිරෝධි ක‍්‍රියාවක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ වාර්ෂික ආදායමද රුපියල් කෝටි තුනක් වන අතර ඒ අනුව ප‍්‍රාදේශීය සභාවේ වසරක ආදායමින් 10%ක මුදලක් වියදම් කරමින් සන්ධාන-එජාප මන්ත‍්‍රීවරුන් විසින් මෙම සංචාරය සැලසුම් කරගෙන තිබීම විශේෂත්වයකි.
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
එතකොට ලේකම්වරියට ?

tumblr_l6d2ft6BFK1qbzdzno1_500.gif
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Dilshankgc කියන්නේ "lankagossipnews.com" කියන හිඟන සයිට් එකේ ඇඩ්මින්. මිනිහා කිසි විලි ලැජ්ජාවක් නැතුව වෙන සයිට් වලින් කොපි කරලා නිවුස් දාන්නේ. Dilshankgc කලින් දාපු හැම ත්‍රෙඩ් එකම බලන්න. තමන්ගේ සයිට් එක ප්‍රමෝට් කරන්න නිවුස් දන්නේ. එළකිරි ඇඩ්මින්ලත් බුදි

    ඔය දාපු නිවුස් එක උස්සලා තියෙන්නේ ගොසිප් බුක් එකෙන්. ලැජ්ජයි

    ඔය නිවුස් එකත් තනිකර කොපියක්.
    Check this
    http://www.gossip book.lk/2014/08/Thai-fun-for-Kurunegala-Pradeshiya-saba-members.html
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Prashne thiyenne news eka gaththa thenada> gaththe kohomada kiyana ekada? ehema neththam news eke thiyana dewal da?
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Dilshankgc කියන්නේ "lankagossipnews.com" කියන හිඟන සයිට් එකේ ඇඩ්මින්. මිනිහා කිසි විලි ලැජ්ජාවක් නැතුව වෙන සයිට් වලින් කොපි කරලා නිවුස් දාන්නේ. Dilshankgc කලින් දාපු හැම ත්‍රෙඩ් එකම බලන්න. තමන්ගේ සයිට් එක ප්‍රමෝට් කරන්න නිවුස් දන්නේ. එළකිරි ඇඩ්මින්ලත් බුදි

    ඔය දාපු නිවුස් එක උස්සලා තියෙන්නේ ගොසිප් බුක් එකෙන්. ලැජ්ජයි

    ඔය නිවුස් එකත් තනිකර කොපියක්.
    Check this
    http://www.gossip book.lk/2014/08/Thai-fun-for-Kurunegala-Pradeshiya-saba-members.html

    ඇයිමේ ඔයාට තද වෙලා?

    Prashne thiyenne news eka gaththa thenada> gaththe kohomada kiyana ekada? ehema neththam news eke thiyana dewal da?
    11.gif
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    Dilshankgc කියන්නේ "lankagossipnews.com" කියන හිඟන සයිට් එකේ ඇඩ්මින්. මිනිහා කිසි විලි ලැජ්ජාවක් නැතුව වෙන සයිට් වලින් කොපි කරලා නිවුස් දාන්නේ. Dilshankgc කලින් දාපු හැම ත්‍රෙඩ් එකම බලන්න. තමන්ගේ සයිට් එක ප්‍රමෝට් කරන්න නිවුස් දන්නේ. එළකිරි ඇඩ්මින්ලත් බුදි

    ඔය දාපු නිවුස් එක උස්සලා තියෙන්නේ ගොසිප් බුක් එකෙන්. ලැජ්ජයි

    ඔය නිවුස් එකත් තනිකර කොපියක්.
    Check this
    http://www.gossip book.lk/2014/08/Thai-fun-for-Kurunegala-Pradeshiya-saba-members.html

    Menna thawa riduna ekek :P umbe ammage redda assen gaththe nane anathayo. wadak balan hitapan.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕවා නෙමෙයි බන්. මෙන්න මෙහෙ වරෙන් රජතුමා Ice Bucket Challenge එක බාරගන්න හැටි බලන්න. අපේ ඇමැතිවරුත් නාවි. කාටද ආඩම්බර? :cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කඩේ යන සමහර කට්ටියට ඕවත් සංවර්දනය ක්‍රියාදාමයේ කොටස් විදියටනේ දකින්නේ
    තායිලන්තයේ පලාත්සභා ක්‍රමය ගැන දනුමක් ලබාගන්න අද්යනයක් කරන්න ගියා කියයි
    මේ සවාරියෙන් රාජ්ජ තාන්ත්‍රික සම්බන්දතා වැඩිදියුණු උනා කියවී
    ලොකු ප්‍රතිලාබයක් ලැබුනි කියවී

    තයිලනත්යේ පවත්නා දැවැන්ත ව්‍යාපාරය ගැන අත්දැකීම් ගන්න ගියා කියාවි
    jvp කාරයා දෙශ්ද්රෝහියා නිසා රට හදන හැටි ඉගන ගන්න ආවේ නැහැ කියවී

    සමහරවිට එනගමන් ආයෝජනයක් අරන් එන්නත් බැරි නැහැ
    අන්තිම පළාත් සභා අය වැය කියනකොට සංඛ්‍යාලේඛන වලින් ඔප්පු කරයි
    තායිලන්ත සන්ච්රයෙන් මෙච්චරක් ලාබයි
    කිසි වියදමක නැහැ කියවී