ආතරයිටිස් ගැන උදව්වක් ඕනේ මට
මචන්ලා මගේ අම්මට දනහිස් අමාරුවක් හැදිලා එකක් blood test කලා. doc කිව්වා අම්මට ආතරයිටිස් කියලා.
මේ ගැන පොඩි විස්තරයක් දන්න කෙනෙක් කියන්නකෝ.
මේ නිසා වෙන්න පුලුවන් නරකම දේ
ඒ වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුලුවන්ද මේ ලෙඩෙත් එක්ක?
මේක ලොකු ලෙඩක්ද මචන්ලා?
දන්න කවුරුහරි කියන්වද?
මේකේ දොස්තර මහත්වරුත් ඉන්නවනේ.
අනිත් අය පුලුවන් හැටියට එකකින්වත් එකක් දෙන්න.
බොහොම ස්තූතියි ඔක්කොටම