ආතරයිටිස් ගැන උදව්වක් ඕනේ මට

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ආතරයිටිස් ගැන උදව්වක් ඕනේ මට

    මචන්ලා මගේ අම්මට දනහිස් අමාරුවක් හැදිලා එකක් blood test කලා. doc කිව්වා අම්මට ආතරයිටිස් කියලා. :( මේ ගැන පොඩි විස්තරයක් දන්න කෙනෙක් කියන්නකෝ.:sorry:

    මේ නිසා වෙන්න පුලුවන් නරකම දේ :sorry: ඒ වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුලුවන්ද මේ ලෙඩෙත් එක්ක?:)
    මේක ලොකු ලෙඩක්ද මචන්ලා?
    දන්න කවුරුහරි කියන්වද?
    මේකේ දොස්තර මහත්වරුත් ඉන්නවනේ.

    අනිත් අය පුලුවන් හැටියට එකකින්වත් එකක් දෙන්න.

    බොහොම ස්තූතියි ඔක්කොටම:D
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මචං අපේ අම්මටත් ආතරයිටීස් තියෙනවා... බය වෙන්න කියනවා නෙමෙයි, ඔය ලෙඩේ සුව කරන්න බෑ((අම්මා රෝගයේ මුල් අවස්ථාවෙනම් හොදයි) ... ආතරයිටීස් කියන්නේ අස්ථි දුර්වල වීම... කරන්න තියෙන එකම වැඩේ රෝගය පාලනය කර ගැනීම පමණයි... මාසෙකට බර ගානක් බේත් වලට යනවා... වැඩක් කරන්නේ නැතුව එකම තැනට වෙලා හිටියොත් ලෙඩේ දරුණු වෙනවා... ඒක නිසා දුවලා පැනලා වැඩ කරන්න ඕන... ඒත් අස්ථි ගෙවෙන වැඩ නෙමේ... බය වෙන්න එපා.. ජීවිතේට හානියක් නෑ... ඒත් ආතරයිටීස් වලට බොන බේත් වලින් අතුරු ආබාධ වැඩි. ලංකාවේ හොදම ඩොකා චන්දිම ඩි. මෙල්... මහ රෝහලේ පොර ඉන්නේ...
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    මචන් , වයසට යනකොට දනිස් , උකුල් ඇට වල ප්‍රදාන ලෙස එන්නෙ Osteoarthritis කියන එක . ඒකියන්නෙ හන්දි අතර තියෙන carlilage & bones (අස්ථි ) ගෙවීම නිසා වෙන්නෙ . ලොකුවටම බය වෙන්න දෙයක් නැහැ .ප්‍රතිකාර ලෙස කරන්නෙ painkillers (වෙදනනාශක ) සහ cartilage වරදනය වෙන බෙහෙත් දෙන එක තමා . තව joint එක වටේ තියෙන muscles ශක්තිමත් වෙන්න physiotherapy exercise තියෙනවා . ඔය ඔක්කොම කරලත් වෙදනාව පොඩ්ඩක් වත් අඩුවෙන්නේ නැත්තම් ,හන්දිය ගොඩක්ම දිරල නම් හා deformity තියෙනවා නම් අන්තිම option එක ලෙස artificial joint එකක් දාන්න වෙනවා. හොඳම දෙය හොඳ Rhuematalogist (හන්දි රෝග specialist ) කෙනෙක් ට පෙන්නන එක තමා .
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    Dr.kaleel cassim lagata consult karala balan pora lankawe nama giya asthi sambda docek delmon aasiri jayawardana pura hosp 1 thama man wad private one nam privata consult karapan ape ammath meya laa thama consult karanne poddak kalin gihin number 1 ganin natham inda wei poddak
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    බෙහෙත් බොනකල් හොදයි නැවැත්ත=ව ගමන් ආ‍යෙ මුලටම යනවා