ආතරයිටිස් වලට හොඳම ඩොකෙක්

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Knee surgery eka karannada. Orthopaedic surgeon kenek innawa

    KDU Werahara eke Dr Chandana Karunathilaka channel karann

    Wednesday, Friday thiyanawa KDU eke

    Thawa Nawaloka, Asiri enawa


    Eeta amatharawa Dr. Ananda Perera innawa
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ගෙවිච්ච cartilage tissue හදන්න පුළුවන් වෙන්නේ සිංහල වෙදකමින් විතරයි
    ඕනේ නම් docter කෙනක් කියනම් PM me.
    අනම් මනම් කරලා නම් ගිහින් වැඩක් නෑ..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    uytvRNX.jpg
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මන් දන්න තරමින් ආතරයිටිස් නිට්ටාවටම සුව කරන්න බෑ... :no: ස්ටෙරොයිඩ් සහ වේදනා නාශක දෙන එක තමයි කරන්නේ....:yes: බෙහෙත් වල අතුරු ආබාධ බලන්න එක එක ටෙස්ට් ජාති මාස 3න් 3නට වගේ කරන්න කියනවා... :confused:
    ඔව් මේක හරි..
    ගොඩක් ලෙඩ වලට උත්තර බටහිර විද්‍යවේ නෑ
    අපේ මිනිස්සු සිංහල වේදකම සත 5 ගණන් ගන් නෑ
    රට ඉදන් අවොත් එක තමා ලොකු
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔව් මේක හරි..
    ගොඩක් ලෙඩ වලට උත්තර බටහිර විද්‍යවේ නෑ
    අපේ මිනිස්සු සිංහල වේදකම සත 5 ගණන් ගන් නෑ
    රට ඉදන් අවොත් එක තමා ලොකු
    ඉතින් ගනන් ගන්නැත්තේ ආතල් එකටද ඒකේ ඔය කියන තරන් දෙයක් කරන්න බැරි නිසානේ
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඉතින් ගනන් ගන්නැත්තේ ආතල් එකටද ඒකේ ඔය කියන තරන් දෙයක් කරන්න බැරි නිසානේ
    සිංහල වෙදකම නිසා ජීවත් වෙන්න වාසනාව ලබපු එවුන්ට වැඩිය මැරුණ එවුන් වැඩියි.
    බටහිර වෙදකම 100% ක් හරියි කියනවා නෙමෙයි ඒත් බටහිර වෙදකම නිසා,
    නිපදවුණු ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වුනා.
    සර්ජරීස් දියුණු වුනා. මළ දරු උපත් සංඛ්‍යාව අඩුවුනා.
    ඔය කයිවාරු ගහන මොන සිංහල වෙදෙක් වුනත් හාට් ඔපරේෂන් එකක්ම,
    බයිපාස් එකක් කරගන්න දුවන්නේ ලගම තියෙන්නේ "බටහිර වෙදකම" තියෙන ඉස්පිරිතාලෙට.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිංහල වෙදකම නිසා ජීවත් වෙන්න වාසනාව ලබපු එවුන්ට වැඩිය මැරුණ එවුන් වැඩියි.
    බටහිර වෙදකම 100% ක් හරියි කියනවා නෙමෙයි ඒත් බටහිර වෙදකම නිසා,
    නිපදවුණු ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වුනා.
    සර්ජරීස් දියුණු වුනා. මළ දරු උපත් සංඛ්‍යාව අඩුවුනා.
    ඔය කයිවාරු ගහන මොන සිංහල වෙදෙක් වුනත් හාට් ඔපරේෂන් එකක්ම,
    බයිපාස් එකක් කරගන්න දුවන්නේ ලගම තියෙන්නේ "බටහිර වෙදකම" තියෙන ඉස්පිරිතාලෙට.
    සම්පූර්න ඇත්ත කතාව ඕක තමයි.
     
    • Like
    Reactions: kasun_kbp

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඉතින් ගනන් ගන්නැත්තේ ආතල් එකටද ඒකේ ඔය කියන තරන් දෙයක් කරන්න බැරි නිසානේ
    ලංකවේ ඉන්නවා මචන් කැම්පස් ගිහින් වෙදකම ඉගෙන ගෙන ඕක කරන කොටසක් එයාලා කරන්නේ බිස්නස් එක
    තව ඉන්නවා පරම්පරාවෙන් වෙදකම කරන කොටසක්
    එයාලා වෙදකම ඊලග පරම්පරාවට දුන්නේ වෙදකමේ පිහිටීම බලලා එයාගේ ලමයට උන්ටත් එක පිහිටන්න ඕනේ, පින් බලයක් තියන්න ඕනේ එකට. එහම නැත්නම් වෙදකම හරියන් නෑ. උබ දන් නැති උනාට පොල්තෙල් ටිකක් අරන් ගෑවත් සනීප වෙන වෙද්දු හිටියා. ඒ සංසාරේ කරපු පින්. දැන් මේක බිස්නස් එකක්..
    එහම වෙදෙක් හොයාගන්න අමාරුයි අද කාලේ
    degree වෙද්දු වැහි වැහැලා
    හරි වෙදෙක් නම් පරම්පරා 3 වත් තියන්න ඕනේ
    හැබ්යි තාමත් ඉන්නවා හොයාගන්න තමා අමාරු
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මචං මම recommend karanawa ඩොක්ටර් අශාන් අභයවර්ධන(orthopaedic surgeon) ඩර්ඩන්ස් හොස්පිට්ල් එකේ. google reviews බලන්න ගොඩක් මිනිස්සු හොඳ කියලා තියෙනවා.
    මම දන්න කීප දෙනෙක්ම ඩොක්ටර් ගෙන් ආතරයිටිස් වලට බෙහෙත් ගන්නවා සහ operations පවා කරල තියෙනවා. doctor PRP treatments පවා කරනවලු. එයාලා ඩොක්ටර් ගැන හොඳ කියනවා.
    ඉස්සර ඕකට හොඳම doctor ananda perera. ඒත් දැන් doctor ananda perera ගැන සමහර අය එච්චර සැටිස් නෑ.
    මම සිංහල වෙදකම ගැන නරකක් කියනවා නෙමේ හැබැයි ඔය ආතරයිටිස් ප්‍රශ්නෙට නං සිංහල වෙදකම පස්සේ දුවන්න යන්න එපා. මොකද අන්තිමේදී නිකන් කාලයයි සල්ලි දෙකම නාස්ති වෙලා වැඩේ නිකන් දුරදිග යනවා විතරයි.
    ඩර්ඩන්ස් හොස්පිටල් එකෙන් doctor channel කරනවා නම් ඊ-චැනලින් ම දාන්න ඕනේ නැහැ. Durdans site එකෙන් online appointments දාන්න පුළුවන්. එතකොට ඊ-චැනලින් වලට වඩා ගාන අඩුයි.
    අම්මට ඉක්මනට හොඳ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. Good luck !!!