Don't read false predictions




විද්‍යා ප්‍රබන්ධ කතුවරයෙක් කියන්නේ අනාගතය ගැන 100% පේනකියන්නෙක් නොවෙයි. "ප්‍රබන්ද" කියන එකේවත් තේරුම දන්නේ නැති ගොන් හරක් නේ බන් දැන් ලංකාවේ වැඩිය ඉන්නේ.![]()
ආතර් සී ක්ලාක් මැරෙන්නේ නැතිව හිටියේ 2001 දියුනුව බලන්න

අපි පොඩි කාලේ ඒ කියන්නෙ 1980 ගනන්වල අපි හිතාගෙන හිටියේ අපි හරිම වාසනාවන්තම අය කියල.මොකද 2001, 2011,2020 වෙනකොට අපිට ජොබ්ස් කරන්න ඕන නෑ.ලෙඩ දුක් නෑ.තාක්ෂනය නිසා ජොලියේ ලෝක වටේ රවුම් ගගහා ඉන්න පුලුවන් වෙයි කියලා.1970 ගනන් වල මිනිස්සු එහෙම හිතාගෙන ඉඳලා තියෙනවා.අම්මෝ, ඒක නම් දැන් කියලා වැඩක් නෑ.බොන වතුර ටිකත් වස.කන කෑමත් විෂ.ඒ කාලේ හුගක් එවුන් පාඩම් කරලත් නෑ.මොකෝ අනාගතේ ජොබ් කරන්න ඕන වෙන එකක් නෑ කියලා![]()