ආතල් එකක් ගන්ඩ කැමති උන් වරෙල්ල
මචන්ලා පොඩි ආතල් එකක් ගමුද? මෙහෙමයි වැඩේ.උබල කැමති වාකය 3 ලියපල්ල.But වාකය 3 න් 2ක් 100% True වෙන්ඩ ඕනෙ.අනිත් එක False වෙන්ඩ ඕනි.අනිත් උන්ට තියෙන්නෙ False වාකය හොයන එක.
ඔන්න එහෙනම් මන්ම මුලින් වැඩේ පටන්ගත්ත.
1 .මම නිර්මාන්ශයි
2.මාව දැක්කහම කෙල්ලො පිස්සු වැටෙනව
3.මට පීනන්ඩ පුලුවන්

Last edited:

ehenam ithin