ආතල් එකක් ගන්ඩ කැමති උන් වරෙල්ල​

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ආතල් එකක් ගන්ඩ කැමති උන් වරෙල්ල​

    මචන්ලා පොඩි ආතල් එකක් ගමුද? මෙහෙමයි වැඩේ.උබල කැමති වාකය 3 ලියපල්ල.But වාකය 3 න් 2ක් 100% True වෙන්ඩ ඕනෙ.අනිත් එක False වෙන්ඩ ඕනි.අනිත් උන්ට තියෙන්නෙ False වාකය හොයන එක.

    ඔන්න එහෙනම් මන්ම මුලින් වැඩේ පටන්ගත්ත.

    1 .මම නිර්මාන්ශයි

    2.මාව දැක්කහම කෙල්ලො පිස්සු වැටෙන​ව

    3.මට පීනන්ඩ පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: Hasantha125

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    1. මම කරවිල සම්බෝල කන්න ආසයි..
    2. මම පළවෙනියට යාලු වෙන්න අහපු කෙල්ල ලෙස්බියන්
    3. මම ගිය අවුරුද්දෙ බයක් එක හැප්පිලා දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය

    soldier10_zps522d8641.gif


    9Y7qmQ3.png
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    1. මම කරවිල සම්බෝල කන්න ආසයි..
    2. මම පළවෙනියට යාලු වෙන්න අහපු කෙල්ල ලෙස්බියන්
    3. මම ගිය අවුරුද්දෙ බයක් එක හැප්පිලා දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය

    soldier10_zps522d8641.gif


    9Y7qmQ3.png


    E ara hack seen ekath dapanko ban :rolleyes::yes:

    2
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. මම කරවිල සම්බෝල කන්න ආසයි..
    2. මම පළවෙනියට යාලු වෙන්න අහපු කෙල්ල ලෙස්බියන්
    3. මම ගිය අවුරුද්දෙ බයක් එක හැප්පිලා දවස් තුනක් ඉස්පිරිතාලෙ හිටිය

    soldier10_zps522d8641.gif


    9Y7qmQ3.png

    1 & 3 :rolleyes: