ආතල් එකක් ගන්න 18+

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ කොටු 8ක් පිරිලා බන්. original account එකෙත් තියෙන්නේ කොටු 7යි. දැන් fake එකේ ඊට වැඩියි. :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මුත්‍රා කළ පසු සොලවන්න.

    මොනවත් කරන්නෙ කොහොමද අයියා ලෝකට අයිය ගැන කියන කතා ඇහුවම පරිසරයට විනාඩියක් සදහාවත් එලියට ගන්න බයයි ඊටත් අයියා ඉන්න තැනක දාහක් වැටුනත් අහුලන්න එපා කියල මිනිස්සු කියනවා අනේ මන්දා බයයි අයියා :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කමක් නැද්ද? :oo:
    කමක් නෑ..:frown:

    මගේ කොටු 8ක් පිරිලා බන්. original account එකෙත් තියෙන්නේ කොටු 7යි. දැන් fake එකේ ඊට වැඩියි. :lol:
    තෝ ඒ එකවුන්ට් එකෙත් මගේ යාලුවෙක් ද..? :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවත් කරන්නෙ කොහොමද අයියා ලෝකට අයිය ගැන කියන කතා ඇහුවම පරිසරයට විනාඩියක් සදහාවත් එලියට ගන්න බයයි ඊටත් අයියා ඉන්න තැනක දාහක් වැටුනත් අහුලන්න එපා කියල මිනිස්සු කියනවා අනේ මන්දා බයයි අයියා :oo:
    'මතුපිටින් පෙනෙන දෙය යතාර්තය නම් මිනිසාට විද්යාවක් අවශ්‍ය නැත
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනවත් කරන්නෙ කොහොමද අයියා ලෝකට අයිය ගැන කියන කතා ඇහුවම පරිසරයට විනාඩියක් සදහාවත් එලියට ගන්න බයයි ඊටත් අයියා ඉන්න තැනක දාහක් වැටුනත් අහුලන්න එපා කියල මිනිස්සු කියනවා අනේ මන්දා බයයි අයියා :oo:

    ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු නේ...
    :lol::lol::lol:
     
    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    ඔබේ සහොදරිය මෙන්ම සමහර විට ඔබගේ සහෝදරයාද විටක ඔබද මේ කාමතුරයාට අසුවිය හැක.එම නිස දැන්ම මොහුව Report කරන්න.මේ ඔබේ අවධාණය පිණිසයි
    ස්තුතියි
    මෙන්න Link එක
    http://goo.gl/SHwfhg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ban. tho mawa quote karala thibba eketh iye reply ekaka. :lol::lol:
    :growl:

    තෝ ඉන්නේ ගාල්ලේ richmond එක ගාව නේද? :dull:
    :no::no::no:
    බද්දේගම.. බද්දේගම කිව්වට ඊට මෙහා.. සුනාමි ගෙවල් පාරෙ යන්න ඕනි.. මූකලානක ඉන්නෙ..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබේ සහොදරිය මෙන්ම සමහර විට ඔබගේ සහෝදරයාද විටක ඔබද මේ කාමතුරයාට අසුවිය හැක.එම නිස දැන්ම මොහුව Report කරන්න.මේ ඔබේ අවධාණය පිණිසයි
    ස්තුතියි
    මෙන්න Link එක
    http://goo.gl/SHwfhg
    1002551_163127997205483_485105118_n.jpg

    මටත් මූව දැකලා පුරුදුයි..