ආතල් එකට picture holder එකක් හදමු ද?

gck

Active member
  • Sep 21, 2006
    241
    25
    28
    Simple innovation.....

    31600841.jpg

    අහක දාන මූඩියක් අරගෙන...

    22946851.jpg

    මැදින් වෙන් වෙන්නැතිවෙන්ඩ මෙන්න මෙහෙම දෙකට පලලා.....

    78345966.jpg

    මෙහෙම මැදින් photo එකක් දාගත්තම...

    33997324.jpg

    මෙහෙම table එක උඩ තියාගන්ඩ පුලුවන් ලස්සනට...


    වැඩේ හොද නම් දන්නවනේ........ :) :)
     
    Last edited: