Busy වෙන එක මචං හරියට ප්රශ්ණ වලට බොනවා වගේ දෙයක්. හැම එකටම මේක හරියන්නෙ නෑ මචං අත් දැකීමෙන් කියන්නේ. මමත් කාලයක් ඔහොම හිතලා busy වුනා. ටික කාලයක් ගිහින් ආයේ හැරිලා බැලුවහම හුගක් දේවල් miss වෙලා තිබුනා මචන් ... ඒ නිසා හොදම ක්රමය ප්රශ්නෙට විසදුම් හොයන එක. හැබැයි සමහර ප්රශ්ණ වලට නම් මේක හරියනවා ..