ආතල් එකේ ඉන්න ආසද? හා ආසද?

Dec 30, 2013
1,235
166
0
ආතල් එකේ ඉන්න ආසද? හා ආසද?

එළකිරියේ හැමදාම බැලුවොත් මොකෙක්හරි නාහෙන් අඩනවා

කෙල්ල දාල ගියා
කෙල්ල වෙන එකෙක්ව බැන්දා
වස කම්මැලියි බන්.....

අරව මේව ගොඩායි.....

මේවගේ ප්‍රශ්නවලින් මිදිලා හැමතිස්සෙම සතුටෙන් ඉන්න ආසද? හා ආසද? ආසද? :rofl::rofl::rofl:

සිම්පල් කේස් එකක් බන් එක දෙයයි තියෙන්නේ.... මෙන්න මේවිදියට හිටපන් :shocked::oo:

Busy වෙයන්...... පුලවන් තරම් කාර්යය බහුල එකෙක් වෙයන්.

මෙහෙම සතියක් දෙකක් ඉඳල බලපන් තියෙන සතුටෙ තරම :rofl::rofl::rofl: ඔය කිසි ප්‍රශ්නයක් හිතන්න වෙලාවක් නෑ එතකොට. :rolleyes::rolleyes::rolleyes:

සිරාවට කියන්නේ..................:no::no::no:

මේ ඒක නෙමේ බම්ප් එකක් දාගෙන, රෙප් දීගෙන, කමෙන්ට් දාගෙන යමල්ලා........... කමෙන්ට් කරන රෙප් දෙන උන්ට ඇතෙක් බරට රෙප් එකක් දෙනු ලැබේ :lol::lol::lol:
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ekath aththa :)
    අපේ උන් කරන්නේම ඕකේ අනිත් පැත්ත නේ, තියන වැඩත් නතර කරල ගෙදරට වෙලා බූට් සින්දු අහ අහ. :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Hambantota Malli

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    emot205.gif

    blue_in_rio

    Well-known member
  • ඉතිං බන් උබත් නාහෙන් අඬාගෙන පෝස්ට් එකක් දාලා තිබ්බේ, බඩු යන්න පරක්කු වෙනවා, ගෑණිගේ හිල ලොකුවෙලාද මොකක්ද කියලා..... :baffled::baffled:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඉතිං බන් උබත් නාහෙන් අඬාගෙන පෝස්ට් එකක් දාලා තිබ්බේ, බඩු යන්න පරක්කු වෙනවා, ගෑණිගේ හිල ලොකුවෙලාද මොකක්ද කියලා..... :baffled::baffled:

    ඕවත් ප්‍රශ්නද බන් මිනිසුන්ට තියෙන ප්‍රශ්න එක්ක බැලුවම. මම දැන් බාත්රූම් එකේ හෑන්ඩ් බේක් ඇදල ඇවිත් තමයි දර පලන්නේ එතකොට අවුලක් නෑ. ගෑනිගේ හිලේ නම් අවුලක් නෑ සහෝ මොකද තාම එකෙක්වත් වැදුවෙ නෑ. ලබන අරුද්දේ විතර ලොකුවෙයි. :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතිං බන් උබත් නාහෙන් අඬාගෙන පෝස්ට් එකක් දාලා තිබ්බේ, බඩු යන්න පරක්කු වෙනවා, ගෑණිගේ හිල ලොකුවෙලාද මොකක්ද කියලා..... :baffled::baffled:

    ඕවත් ප්‍රශ්නද බන් මිනිසුන්ට තියෙන ප්‍රශ්න එක්ක බැලුවම. මම දැන් බාත්රූම් එකේ හෑන්ඩ් බේක් ඇදල ඇවිත් තමයි දර පලන්නේ එතකොට අවුලක් නෑ. ගෑනිගේ හිලේ නම් අවුලක් නෑ සහෝ මොකද තාම එකෙක්වත් වැදුවෙ නෑ. ලබන අරුද්දේ විතර ලොකුවෙයි. :lol:

    අද උඹ අතල් දෙන එකේ ඉවරයක් නෑ නේ! :lol::lol::lol::lol:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    BUSY මච්න් BUMP එකක් දාන්නවත් වෙලාව හොයා ගත්තේ පට්ට ගෙමක් දීලා :lol: :lol: :lol:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ඕවත් ප්‍රශ්නද බන් මිනිසුන්ට තියෙන ප්‍රශ්න එක්ක බැලුවම. මම දැන් බාත්රූම් එකේ හෑන්ඩ් බේක් ඇදල ඇවිත් තමයි දර පලන්නේ එතකොට අවුලක් නෑ. ගෑනිගේ හිලේ නම් අවුලක් නෑ සහෝ මොකද තාම එකෙක්වත් වැදුවෙ නෑ. ලබන අරුද්දේ විතර ලොකුවෙයි. :lol:

    අහ් වැඩේ කරල ඉවර වෙලා හෑන්ඩ් බ්‍රේක් රිලීස් කරපං නැත්තන් යන්නෙ නෑ කියල අයේ නාහෙන් අඩාවි
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Busy වෙයන්...... පුලවන් තරම් කාර්යය බහුල එකෙක් වෙයන්.

    Busy වෙන එක මචං හරියට ප්‍රශ්ණ වලට බොනවා වගේ දෙයක්. හැම එකටම මේක හරියන්නෙ නෑ මචං අත් දැකීමෙන් කියන්නේ. මමත් කාලයක් ඔහොම හිතලා busy වුනා. ටික කාලයක් ගිහින් ආයේ හැරිලා බැලුවහම හුගක් දේවල් miss වෙලා තිබුනා මචන් ... ඒ නිසා හොදම ක්‍රමය ප්‍රශ්නෙට විසදුම් හොයන එක. හැබැයි සමහර ප්‍රශ්ණ වලට නම් මේක හරියනවා ..
     
    Last edited:

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඉතිං බන් උබත් නාහෙන් අඬාගෙන පෝස්ට් එකක් දාලා තිබ්බේ, බඩු යන්න පරක්කු වෙනවා, ගෑණිගේ හිල ලොකුවෙලාද මොකක්ද කියලා..... :baffled::baffled:
    ඉස්සෙල්ලා උ අපෙන් උපදෙස් ගත්තා , දැන් උ අපට උපදෙස් දෙනවා මයි හිතේ. :lol::lol::lol: