ආතල් ගන්න නියම තැනක් වගේ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට ෆන් එකක් ගන්න සුපිරි තැනක් වගේ, චැනල් එක කරන එකත් හොදයි, වසන්ත අයියා කියන පොරත් එල ඩයල් එකක් වගේ, මරු වීඩියෝ ටිකක් තියනවා ආතල්..

    Last edited:

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මීට වඩා ආතල් ප්ලේස් තියෙනවා හම්බෙගමුවේ , ඔය ඇතුලෙ කොළනියක ප්ලේස් එකක්, හම්බෙගමුවෙ පොලීසිය ඇතුල් පාරෙන් වැවට යන්න පුලුවන් ප්ලේස් එකක් තියෙනවා එතනත් පට්ට , ආයේ හම්බෙගමුවෙ හන්දියේ පන්සල ලගින් ඇතුලට ගියාම හම්බෙන වැවත් මරු , ඒ පැත්ත මරු හැබැයි එකම අවුල අලින්ගෙන් කරදරේ හැමදාම හවසට අලි එනවා, අපේ මාමා ගෙයක් හැදුවා හම්බෙගමුවෙ වැව අයිනෙන්ම ඒ නිසා මාත් ඒ පැත්තෙ යනවා එනවා නිතරම, ඒ පැත්තෙන් කිරියෙ කාට හරි උදව්වක් ඕනිනම් මට කියන්ඩෝඕඔව් !

    MVIMG_20220708_182339.jpg
     
    Attachments

    • MVIMG_20220708_182536.jpg
      MVIMG_20220708_182536.jpg
      95.2 KB · Views: 41
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මීට වඩා ආතල් ප්ලේස් තියෙනවා හම්බෙගමුවේ , ඔය ඇතුලෙ කොළනියක ප්ලේස් එකක්, හම්බෙගමුවෙ පොලීසිය ඇතුල් පාරෙන් වැවට යන්න පුලුවන් ප්ලේස් එකක් තියෙනවා එතනත් පට්ට , ආයේ හම්බෙගමුවෙ හන්දියේ පන්සල ලගින් ඇතුලට ගියාම හම්බෙන වැවත් මරු , ඒ පැත්ත මරු හැබැයි එකම අවුල අලින්ගෙන් කරදරේ හැමදාම හවසට අලි එනවා, අපේ මාමා ගෙයක් හැදුවා හම්බෙගමුවෙ වැව අයිනෙන්ම ඒ නිසා මාත් ඒ පැත්තෙ යනවා එනවා නිතරම, ඒ පැත්තෙන් කිරියෙ කාට හරි උදව්වක් ඕනිනම් මට කියන්ඩෝඕඔව් !

    View attachment 197141
    අඩෝ පට්ට ප්ලේස් එකක් නේ.. තව පොටෝ නැද්ද?? ඉඩම් ගණන්ද බන් ඔය පැත්තේ.
     
    • Like
    Reactions: NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අඩෝ පට්ට ප්ලේස් එකක් නේ.. තව පොටෝ නැද්ද?? ඉඩම් ගණන්ද බන් ඔය පැත්තේ.
    මේකනම් පොරගෙ පරන ඉඩමක් මචන් , දැන්නම් ඒ පැත්තෙ ඉඩම් ගණන්ලු ,
    මේ තියෙන්නෙ ගෙදර ඉස්සරහින් තියෙන විව් එක, වැවේ වතුර වැඩි දවසට ගේ ලගටම වතුර එනවා, එකම අවුල අලි ප්‍රශ්නෙ විතරයි මචන් , අලි වැටවල් ගහලා තියෙන නිසා අවුලක් නෑ හැබැයි
    MVIMG_20210927_114713.jpg
     
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකනම් පොරගෙ පරන ඉඩමක් මචන් , දැන්නම් ඒ පැත්තෙ ඉඩම් ගණන්ලු ,
    මේ තියෙන්නෙ ගෙදර ඉස්සරහින් තියෙන විව් එක, වැවේ වතුර වැඩි දවසට ගේ ලගටම වතුර එනවා, එකම අවුල අලි ප්‍රශ්නෙ විතරයි මචන් , අලි වැටවල් ගහලා තියෙන නිසා අවුලක් නෑ හැබැයි
    View attachment 197161
    පට්ට ලස්සනයි නේ බන්..