පට්ට ෆන් එකක් ගන්න සුපිරි තැනක් වගේ, චැනල් එක කරන එකත් හොදයි, වසන්ත අයියා කියන පොරත් එල ඩයල් එකක් වගේ, මරු වීඩියෝ ටිකක් තියනවා ආතල්..
Last edited:
කසිය පොට් එකක්ද...![]()
තනමල් විල පැත්තේ වගේ..Koheda?
උඹ ගිහින් තියනවද මේ පොට් එකට..Maru bn PVT වැවක් එහෙම තියෙනව, මාළු අල්ලන එක කරන්නේ පට්ට View එක
අඩෝ පට්ට ප්ලේස් එකක් නේ.. තව පොටෝ නැද්ද?? ඉඩම් ගණන්ද බන් ඔය පැත්තේ.මීට වඩා ආතල් ප්ලේස් තියෙනවා හම්බෙගමුවේ , ඔය ඇතුලෙ කොළනියක ප්ලේස් එකක්, හම්බෙගමුවෙ පොලීසිය ඇතුල් පාරෙන් වැවට යන්න පුලුවන් ප්ලේස් එකක් තියෙනවා එතනත් පට්ට , ආයේ හම්බෙගමුවෙ හන්දියේ පන්සල ලගින් ඇතුලට ගියාම හම්බෙන වැවත් මරු , ඒ පැත්ත මරු හැබැයි එකම අවුල අලින්ගෙන් කරදරේ හැමදාම හවසට අලි එනවා, අපේ මාමා ගෙයක් හැදුවා හම්බෙගමුවෙ වැව අයිනෙන්ම ඒ නිසා මාත් ඒ පැත්තෙ යනවා එනවා නිතරම, ඒ පැත්තෙන් කිරියෙ කාට හරි උදව්වක් ඕනිනම් මට කියන්ඩෝඕඔව් !
View attachment 197141
මේකනම් පොරගෙ පරන ඉඩමක් මචන් , දැන්නම් ඒ පැත්තෙ ඉඩම් ගණන්ලු ,අඩෝ පට්ට ප්ලේස් එකක් නේ.. තව පොටෝ නැද්ද?? ඉඩම් ගණන්ද බන් ඔය පැත්තේ.
පට්ට ලස්සනයි නේ බන්..මේකනම් පොරගෙ පරන ඉඩමක් මචන් , දැන්නම් ඒ පැත්තෙ ඉඩම් ගණන්ලු ,
මේ තියෙන්නෙ ගෙදර ඉස්සරහින් තියෙන විව් එක, වැවේ වතුර වැඩි දවසට ගේ ලගටම වතුර එනවා, එකම අවුල අලි ප්රශ්නෙ විතරයි මචන් , අලි වැටවල් ගහලා තියෙන නිසා අවුලක් නෑ හැබැයි
View attachment 197161