ආතල් ත්‍රෙඩ්

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    දැන් ආතල් ත්‍රෙඩ් වැටෙන්නේ නැහැ නේද?ඉස්සර කොච්චරනම් ආතල් තිබ්බද මේකේ. දැන් හැම ත්‍රෙඩ් එකකම එක්කෝ ගෑස් නැහැ/ පෙට්‍රල් නැහැ/ ඩිසල් නැහැ/ බුමි තෙල් නැහැ /#gohomegota / රාජපක්සලා රට කෑවා /නාමල් දියසෙන් කුමරු ත්‍රෙඩ් නේ! එපා වෙනවා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඉදලා හිටලා එකක් දෙකක් වැටෙනවා නේ. රටේ ප්‍රශ්න හින්දා තමයි.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    gota gawa gaththa nisa saka hithuna mata

    50272462-336657976941688-2894851241236064862-n-869577350.jpg