දැන් ආතල් ත්රෙඩ් වැටෙන්නේ නැහැ නේද?ඉස්සර කොච්චරනම් ආතල් තිබ්බද මේකේ. දැන් හැම ත්රෙඩ් එකකම එක්කෝ ගෑස් නැහැ/ පෙට්රල් නැහැ/ ඩිසල් නැහැ/ බුමි තෙල් නැහැ /#gohomegota / රාජපක්සලා රට කෑවා /නාමල් දියසෙන් කුමරු ත්රෙඩ් නේ! එපා වෙනවා.