ආතල් වැඩිය ගන්නෙ කවුද!
මේ පොඩි ජෝක් එක ලියන්නේත් කොල්ලන්ට වඩා සැක්ස් එන්ජෝයි කරන්නේ කෙල්ලෝ කියා පෙන්වන්නය.
ඔන්න යාළු වෙච්ච කොල්ලෙකුයි කෙල්ලෙකුයි, ෆිල්ම් එකක් බලන්න ගිහින් ඉවරවෙලා, රෙස්ටුරන්ට් එකකට ගිහින්, පොඩි සොෆ්ට් ඩ්රින්ක් එකක් බොනවාය.
කොල්ලෝ කෙල්ලව උස්සන්න, එක එක මැතඩ් දානවාය. හෙමීට හෙමිට සැක්ස් ගැන කතා කොරන්න එන්ටර් වෙන්නේත් එහෙමය.
සුදු.... ඔයා දන්නවද වැඩියෙන් සෙක්ස් එන්ජෝයි කරන්නේ පිරිමි කියලා....
හානේ...... ඇත්තද? කව්ද ඔයාට කිව්වේ.....?
කියන්න දෙයක් නෑ.... ඒක හැමෝම දන්නවනේ.....
ඇත්තද.....? නිකං යන්න අනේ යන්න..... ඔයාලා හිතුවද.. අපේ ඇඟ උඩ නැගලා....., පිස්ස වගේ දඟලලා බැහැලා ගියාම..... ඔයාලා තමයි සැක්ස් එන්ජෝයි කරන්නේ කියලා.....
නැතුව ඉතින්.... ඊට පස්සෙ ඔයාලා බම්බු ගහන්නය..
අනේ ගොන් පැටියෝ... මෙන්න මේක අහනවා....
මොකක්ද... කියනවා බලන්න..
දැන් තමුසෙගේ කන කහන්න අල්ලනවා...... තමුසේ විනාඩියක් විතර ඇඟිල්ල දාලා, කන හොඳට කහලා. ඇඟිල්ල එලියට ගන්නවා.....
ඉතින්...
ඉතින්.... ඉතින් "ආතල්" එක තියෙන්නේ, ඇඟිල්ලටද. කහපු කනටද...?
මහාචාර්ය මාතලන් ගෙන් උස්සාන ලදී

patta..